Place for a lovely chat with GF

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මචෝ. ගැනු ලමයත් එක්ක නිදහසේ කතා කරන්න පුලුවන් තැන් මොනවද කොලඹ අවට.
    Decent වෙන්න ඕනි.
    විහාර මහාදේවි පාර්ක් නම් ගියා
    අර ගංගාරාමේ පාර්ක් එකේ නම් අවුල් කියල කියනවා. එතන අනම් මනම් සීන් බන් :lol:
    වෙන මොනවද දන්න තැන් තියෙන්නේ උබලා දන්න තැන් ඇතිනේද

    දැනට නම් හිතන් ඉන්නේ දියත උයනට යන්න කියල

    තව මොනවද හොද තැන්


    love-shayri.jpg
     
    Last edited:

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    google map eke balapan park tikak,. ita passe street view dala avata check karala balapan.


    Diyathu Uyana

    Weekdays nam shape weekend bit crowded

    Bellanvila park , galle face , independence squrae arcade



    මරු... අනිත් යාලුවොත් අදහස් කියන්න :D
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Beddagane wetland park balapan machan ethana niyamai. Diyathe wage loku senagakut na. Balanna dewalut tynawa kele madden yanawa wage. Godak eco friendly
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Kanattata palayan.

    මම දවසක් මගේ යාලුවෙක් එක්ක රෑ එලි වෙනකන් කනත්තට වෙලා බිව්ව.., හොලමන් අවතාර කනත්තෙ ඉන්නවද කියල බලාගන්න එක තමයි වැඩේ අරමුන උනේ.මොන අවතාරයක් වත් හිටියෙ නෑ. අපරාඩේ ගෙදට්ට වෙලා බොලෑ අම්මත් එක්ක සෙල්ලන් කරන්න තිබ්බ වෙලාව....:dull: