Australiya wata

bubu

Active member
  • May 23, 2008
    442
    48
    28
    UAE
    mata mage job eka nathi una dan wayasath ekka (37) mehe jobak hoyaganna amarui mata australiya yanna visa thiyanawa habai thawakalika mama 3parak gihilla avilla thiyanawa mama meda para gihilla nawathinawa Melbourne or Sydney inna aya puluwannam upadesak denna
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි මෙහෙ ජොබ් එකක් හොයා ගන්න අමාරු.? වය්ස 37ක් කියන්නෙ එක්ස්පීරියන්ස් අවුරුදු 10ක් වත් ඇතිනෙ..,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එක තමා මත් බැලුවෙ.
    මෙහෙ බැරි නම් ඔය වයසට එහෙ නම් කොහොමත්ම බැහැ.

    මොන පිස්සුද බන් ලංකාවේ ගොඩක් කම්පැනි හොයන්නේ බැදපු නැති පොඩි කොල්ලෝ .අඩු පඩියක් දීල වැඩ කරවගන්න :dull:
    ලංකාවේ උන්ට සුදුසුකම්වත් පලපුරුද්දවත් වැඩක් නැහැ:sorry:

    අනික ලැබුනත් ඒ පඩියෙන් ජීවත් වෙනවා තියා හිතන්නවත් අමාරුයි :baffled:

    කොහොමත් ලංකාවේ ඉදිරිය අදුරුයි .දැනටමත් බොහෝ දේවල් කඩා වැටිලා සහ විනාෂ් වෙලා තියෙන්නේ .බැංකු ටික විතරයි තාමත් පන ගැට ගහගෙන ඉන්නේ .

    එකටත් ලගදීම රවිය කෙලින්න බලන් ඉන්නේ .
    යන්න පුළුවන් නම් මාල දිවයිනට හරි යන එක තමා නුවනට හුරු :sorry::dull::no:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මරුසිරා;20908658 said:
    මොන පිස්සුද බන් ලංකාවේ ගොඩක් කම්පැනි හොයන්නේ බැදපු නැති පොඩි කොල්ලෝ .අඩු පඩියක් දීල වැඩ කරවගන්න :dull:
    ලංකාවේ උන්ට සුදුසුකම්වත් පලපුරුද්දවත් වැඩක් නැහැ:sorry:

    අනික ලැබුනත් ඒ පඩියෙන් ජීවත් වෙනවා තියා හිතන්නවත් අමාරුයි :baffled:

    කොහොමත් ලංකාවේ ඉදිරිය අදුරුයි .දැනටමත් බොහෝ දේවල් කඩා වැටිලා සහ විනාෂ් වෙලා තියෙන්නේ .බැංකු ටික විතරයි තාමත් පන ගැට ගහගෙන ඉන්නේ .

    එකටත් ලගදීම රවිය කෙලින්න බලන් ඉන්නේ .
    යන්න පුළුවන් නම් මාල දිවයිනට හරි යන එක තමා නුවනට හුරු :sorry::dull::no:[/QUOTE]
    ඔය හෙතුව කලකට ඉහතදි දැණිච්ච නිසා මා පැන්නෙමි මැදපෙරදිග. උඹ ඉන්න දිහාවෙම තමා .
    මොන පිස්සුද බන්. බැංකු ටිකත් බල්ලට ගිහින් දැන්.
    අවුරුදු 24 සීමාවක් තිබ්බ බී ඕ සී ස්ටාෆ් ඇසිස්ටන්ට් එක දැන් ඔන්න 28 කරලා.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    forever staff assistant scene ekak ne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    forever staff assistant scene ekak ne
    එ මොකක්ද බන් ඒ සීන් එක ? ප්‍රමොෂන් එකක් ගන්නවත් බැරිද ආත්මෙකට?? සෑලරි එකවත් වැඩි වෙන්නෙ නැද්ද ??
    මටත් නිකමට හිතුණා. එත් ඉතිං සම්තින්ග් ඉස් බෙටර් දැන් නතින් නෙ බන්. එක නිසා ඔකට යන එවුන්ට මුකුත් කියන්න හිතුනෙ නැහැ.
     
    :oo: එකියන්නේ ලංකාවේ කොල්ලෝ නැද්ද දැන් ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එ මොකක්ද බන් ඒ සීන් එක ? ප්‍රමොෂන් එකක් ගන්නවත් බැරිද ආත්මෙකට?? සෑලරි එකවත් වැඩි වෙන්නෙ නැද්ද ??
    මටත් නිකමට හිතුණා. එත් ඉතිං සම්තින්ග් ඉස් බෙටර් දැන් නතින් නෙ බන්. එක නිසා ඔකට යන එවුන්ට මුකුත් කියන්න හිතුනෙ නැහැ.

    ai ban dan kiyak gattata unta mokada une:baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මරුසිරා;20908761 said:
    :oo: එකියන්නේ ලංකාවේ කොල්ලෝ නැද්ද දැන් ?
    Mata degree + class ekak thiyanawa. Company walin dena padiya ahapuwama mata BSc eka karanna rata yanda dunne nathi ekata gedara un ekka patta tharahai.:angry:
    Dan ee kale karapu gon kan therila ikmanata yandalu. :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මරුසිරා;20908761 said:
    :oo: එකියන්නේ ලංකාවේ කොල්ලෝ නැද්ද දැන් ?

    මටත් හිතෙන්නෙ ඒ වගෙ සීන් එකක්. ගම් වල දෙශපාළුවන් නම් උන්ගෙ එවුන් ඔබනවානෙ ඡන්ද වාසියට. එත් කොළඹ වගෙම නාගරික ජනගහනය බහුල ප්‍රදෙශ වල කොල්ලො කෙල්ලො මෙව්වාට යොමු වෙන ප්‍රවණතාව අඩුයි. මොකද දැන් සෙරමල්ලා සොෆ්ට්වෙයාර් සීන් එකටනෙ එන්ටර් වෙන්නෙ.එක නිසා තරුණ කොල්ලො කෙල්ලො එන්නෙ නැහැ .මොකක් හරි වෙලා ජොබක් නැතුව ඉන්න ගිය ජොබෙ පඩි නැතුව ඉන්න එවුන්ව දැන් අද්ද ගන්න එක තමා ඔය කරන්නෙ.