සිංහල දේශීය වෙදකම ඇගයීම හොද දෙයක්. හැම එකටම හේතුව රතු මිරිස් රතු මිරිස් කීම නම් විහිළුවක්. කුමණ දේකවත් අන්තයට යාම නොව කල යුත්තේ මැද මාවත අනුගමනය කිරීමයි.
ඉදිරියේ රාළ;20909832 said:දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ලොකු අසනීප එන්න දෙන්නෙ නෑ. ඒ සඳහා නොයෙකුත් උපක්‍රම හොදාගන්නවා. උදාහරණය හැටියට, නොගැලපෙන ආහාර උගුරෙන් පල්ලෙහාට යන්න දෙන්නෙම නෑ. ලොකු ලෙඩක් එනවා නම් එන්නෙ කර්ම රෝගයක් හැටියට තමාඉතිං ඊට වඩා හොඳ නැද්ද එක පාරටම සිංහල වෙදෙක් ලඟට ගියාම ?නැතෝ වෙද පරම්පරා දෙකක එකතුවක්ප්රධානතම රාජකාරි දෙක තමා අන්තර්ජාලයේ තියෙන යම් යම් දත්ත පෝෂක බලලා ඒවගේ වැදගත් කරුණු සම්පිණ්ඩනය කරලා ඒ වාර්තා අදළ තැන් වලට හැකි ඉක්මනින් යැවීම, සහ සෝදුපත් බැලීම
![]()






සිංහල දේශීය වෙදකම ඇගයීම හොද දෙයක්. හැම එකටම හේතුව රතු මිරිස් රතු මිරිස් කීම නම් විහිළුවක්. කුමණ දේකවත් අන්තයට යාම නොව කල යුත්තේ මැද මාවත අනුගමනය කිරීමයි.




අර හෙළවෙදකම නූලේ තියෙන විරේක පාන් කුඩු බේත හරි යනවා. විරේක වෙන කල්ම ඉන්න ඕන වෙන එකක් නෑ. ඊට කලින් හර්නියා එක බැහැලා යාවි.එහෙනම් කියපන් හර්නියාවකට තියෙන සිංහල බෙහෙත

ඒක විහිළුවක් වෙලා තියෙන්නෙ සුද්දා ඔහේගෙ මොළේ විද්‍යානුකූලව හා භෞතිකව හෝදලා තියෙන හිංදානේ. ඒ නිසාම නේ රතු මිරිස් වල ක්‍රියාකාරිත්වය ගැන සිහි කල්පනාවක් නැත්තේ.සිංහල දේශීය වෙදකම ඇගයීම හොද දෙයක්. හැම එකටම හේතුව රතු මිරිස් රතු මිරිස් කීම නම් විහිළුවක්. කුමණ දේකවත් අන්තයට යාම නොව කල යුත්තේ මැද මාවත අනුගමනය කිරීමයි.
ඉදිරියේ රාළ;20909867 said:ඒක විහිළුවක් වෙලා තියෙන්නෙ සුද්දා ඔහේගෙ මොළේ විද්‍යානුකූලව හා භෞතිකව හෝදලා තියෙන හිංදානේ. ඒ නිසාම නේ රතු මිරිස් වල ක්‍රියාකාරිත්වය ගැන සිහි කල්පනාවක් නැත්තේ.
ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology.wishwasa karanna amarui ban..![]()

ගොඩක් දුරට ඇදුම, කැස්ස, පීනස, ඉස් හොරි, හමේ ලෙඩ, අධිර රුධිර පීඩනය, දියවැඩියාව , කොලෙස්ටරෝල්, අම්ලපිත්ත (මේවා උග්‍ර වුණාම ඇතිවෙන වකුගඩු හා හෘද රෝග), සන්ධි රෝග ගොඩක් අඩු කරගන්න පුළුවනි. අපේ පවුලේ ආහාර රටාව තුලින් මම ඉතා හොඳින් අත්දැකපු දෙයක්.etakota oya kiyanne rathu miris noka hitiyama kisima ledak na kiyalada....
මට ඒ ඉස්පිරිතාලේ ඇඩ්රස් එක පොඩ්ඩක් කියන්නකෝ මටත් අනාගතේ වයිෆ්ව එක්ක යන්න.![]()
ඉදිරියේ රාළ;20909874 said:ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology.![]()

ඔනෑම ආයුර්වේද රෝහලක maternity management ඔහොම තමා කෙරෙන්නේ. කොතනත් එකයි.රාලේ ඉක්මනට කියන්නකෝ ඉසිරිතාලේ නමයි ඇඩ්රස් එකයි දැන්මම වෙන් කරගන්න ඕනේ ඇඳක්. කට්ටිය වැඩි වෙලා ඉඩ නැතිවුනොත් අපරාදේ නෙ.![]()

ඉදිරියේ රාළ;20909880 said:ගොඩක් දුරට ඇදුම, කැස්ස, පීනස, ඉස් හොරි, හමේ ලෙඩ, අධිර රුධිර පීඩනය, දියවැඩියාව , කොලෙස්ටරෝල්, අම්ලපිත්ත (මේවා උග්‍ර වුණාම ඇතිවෙන වකුගඩු හා හෘද රෝග), සන්ධි රෝග ගොඩක් අඩු කරගන්න පුළුවනි. අපේ පවුලේ ආහාර රටාව තුලින් මම ඉතා හොඳින් අත්දැකපු දෙයක්.
ඉදිරියේ රාළ;20909061 said:මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. .




ඉදිරියේ රාළ;20909874 said:ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology.![]()




Gyn and Obs කිව්වාම මින්ස්සුන්ගෙ කට වහරේ තියෙන්නේ OBSTETRIC කියන වචනෙට වඩා gynecology නේ. ඒකයි එහෙම දැම්මෙ. මොකද මේකෙ වැඩියෙන්ම ඉන්නෙ ඩොක්කු නෙවෙයි නේ.contraction pain ඇරෙන්න තව මොනවද බං pains?GYN නෙමෙයි යකෝ OBSTETRIC![]()
mama nam piliganne na oya kathawa..ahara ratawa wenas wechcha nisa godak leda hadenwa nam wenna puluwan..but oya rathu mirisma noka hitiya kiyala nam hari yanne na...mama ahapu prashna dekata uttara dila innako...
මම ගොඩක් දුරට දැකපු දේ තමා තරුණ ජවය/දරා ගැනීමේ හැකියාව ඉක්මනින්ම තලතුනා වියට ඒමට පෙර අහිමි වීම, හිස්කෙස් තරුණ වියේදීම ඉදීම , ඉක්මනින්ම රෝගාබාධ වලට ලක් වීම හා කෙටි මතක ශක්තිය හා කෙටි සිහිය දුර්වල වීම. ඒ කියන්නෙ සංවේදීත්වය අඩු වීම.මම ගල් යුගයට යන්න සුදානම් නැ. සුද්දා වේවා කල්ලා වේවා කියන කරන හොද දේ ගන්නවා මෙන්ම නරක දේ බැහැර කරනවා. පුස් තියෙන රතු මිරිස් කෑම නම් හොද නැ. එහෙම නැතිව ඔය කියන විධියට රතු මිරිස් අගුණ නම්, මේ රටේ ගම්බද ප්‍රදේශවල ගොවිතැන් කරන ජනතාවගෙන් අධි බහුතරයක් කුඩා කල සිට උදේට කන්නේ පොල් සම්බෝලයි බතුයි නිසා ඔවුනට කුමකින් කුමක් සිදු වේද.