ඔව් ඔව් බං යහපාලනය සමග ගල් යුගයට යමු..මදැයි වෙනසක් කොරා..එක අතකට උන් හරි මේක තමා වෙනස.![]()





මේ යන විදියට මම බයේ ඉන්නේ මේකෙන්
![]()
මේකට
![]()
කොයි වෙලේ බහින්න වෙයිද කියලා. මොන කරුමයක් ද බන් මේ...


ඒකට රතු මිරිස් නොකා ඉන්න ඕනා.wadiyen salli hoyanna mahansi wenawa sinhala tattayo

අනේ මේහ් රාලේ......
උඹයි උඹයි රතු මිරිසයි අපාගත වෙයං මගෙන් හුප්පද අහගන්නේ නැතුව....![]()
අපිට එතකොට උන්ට සප්ට් එකත් දෙන්න පුලුවන්. නමුත් මිනිස්සු බෙදිලා නිසා උන් එන්නේ නෑ මොකද උන් ලොකු ගාණක් හොයන නිසා උන්ට පාඩුවක් නැති නිසා.