No No No No No Yes

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Man hithanne oka harila yanna aththe lankawe budget eka kiyawaddi wennathi..utath tax gahai kiyala bayawennathi :lol:
     

    waligamaya

    Well-known member
  • ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව :oo:

    හදේ ගුරුත්වයත් එක්ක ගන්න ව්වේගය ගොඩක් වැඩිවෙනවා (බලන්න හද ලගටම එනේවා එවෙලාවේ), එක නිසා ලෝකයේ ගුරුත්වයෙන් මිදිලා ඈත අවකයට යන්න ලැබෙනවා.
     
    Last edited: