මේකට මොකක්ද කරන්නේ මචන්ලා..
දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා
මම අද තමයි දැක්කේ
![]()
ඔය අප්ලෝඩ් සයිට් සත පහකට සුවර් නෑ මටනම්..
උන්ට හිතුනාම උන් මකනවා..
ඔන්න ඕක නිසාම තමයි මම දඩි බිඩි ගාලා බා ගන්න දඟලන්නේ..ඔය අප්ලෝඩ් සයිට් සත පහකට සුවර් නෑ මටනම්..
දෙන්නෙත් නිකන්නේ.. ඉතින් ඒ හැටි ලොකු විස්වාසයක් තියන්න බෑ..උන්ට හිතුනාම උන් මකනවා..

sinhala xx tikak daapanok

ආයේ ෆිල්ම් දෙන්නේ ලබන මාසේ බන්..
හොද අප්ලෝඩ් සයිට් එකකුත් කියන්න..
ඕපන්ලෝඩ් එකෙන් මාරු වෙන්න ඕන![]()
මේකට මොකක්ද කරන්නේ මචන්ලා..
දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා
මම අද තමයි දැක්කේ![]()




හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනෙයෑ..
මම කලිනුත් කිව්වනේ.. මම මේ ත්රෙඩ් එකේ අහම්බෙන් වගේ තමයි මුල්ම කෙමෙන්ට් එක දැම්මේ අර පරණ සින්දු තියෙන නන්ස්ටොප් එක ගැන අහලා..1%ක් වත් ෂුවර් එකක් තිබ්බේ නෑ ඒක මට හොයල දෙයි කියලා..
මොකද මම ඒකෙ නම දන්නෙත් නෑ.. එහෙන් මෙහෙන් තිබුණ සින්දු කෑලි දෙක තුනක් ගැන කියලනේ තියෙනවද කියල ඇහුවේ..
ඩ්රැගන් දිගටම මගෙන් ප්රශ්න අහ අහ අන්තිමට මම අවුරුදු ගාණක් හොයා ගන්න බැරුව දඟලපු සින්දු ටික එදාම අප්ලෝඩ් කරල දුන්නා..
![]()
එහෙම උදව්වක් කළාට පස්සෙ සද්ද නැතුව මාරු වෙන එක හොඳ නෑනේ.. ඒකයි දිගටම කමෙන්ට් කළේ..



මේකට මොකක්ද කරන්නේ මචන්ලා..
දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා
මම අද තමයි දැක්කේ
![]()




Meke movies thiyena pages hoyanna amarui mchn..
බානවා379.සන්ෆ්ලවර් - ෆුල් බ්ලාස්ට් නන්ස්ටොප්
http://download1277.mediafire.com/exj5h7uo8qxg/9fctgk1455nl3ji/Sunflowers+-+Full+Blast+Nonstop.rar
Meke movies thiyena pages hoyanna amarui mchn..
මේ පිටු බලන්න 145-185-229-270-298-322, 384





Openload වල ඔහොම කේස් එකක් තියනවා. ඒ ෆයිල් එක දවස් 30 ක් කිසිම කෙනෙක් Download උනේ නැත්නම් ඒක Delete වෙනවා.
How long do you host my files?
Your files will never be deleted, especially if somebody is downloading them. In some cases we reserve the right to remove files after 60 days inactivity (non streamable files after 30 days).

openload එකේම තව account එකක් හදල ඔක්කොම files ඒකට save කරන්න... (Remote upload option එකෙන්) එතකොට backup එකක් තියෙනවනේ! එක account එකකින් expire වෙන්න ලං වෙද්දී අනිකට copy කරන්න. ටිකක් කරදරයි තමයි. ඒත් files ටික බේරෙනවනේ!! upload කරපුව නැති උනොත්නම් අපරාදේ!!![]()
