Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේකට මොකක්ද කරන්නේ මචන්ලා.. :baffled:
    දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා :angry:
    මම අද තමයි දැක්කේ :sorry:

    v406c6.jpg

    ඔන්න ඕක නිසාම තමයි මම දඩි බිඩි ගාලා බා ගන්න දඟලන්නේ..:baffled: ඔය අප්ලෝඩ් සයිට් සත පහකට සුවර් නෑ මටනම්..:rolleyes:
    දෙන්නෙත් නිකන්නේ.. ඉතින් ඒ හැටි ලොකු විස්වාසයක් තියන්න බෑ.. :sorry:උන්ට හිතුනාම උන් මකනවා..:oo:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හොද සයිට් එකක් තියෙනවනම් කියපන්කෝ..
    මිඩීයා ෆයර් එකේනම් ඩිලීට් කරන්නේ නෑ.. ඒත් ඒකේ දෙන්නේ ගිගා 50යිනේ ෆ්‍රී..
    ඒකේ තමයි ඔඩියෝ ටිකනම් ඔක්කොම දැම්මේ..
    ඒවනම් අවුලක් නෑ :love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    ආයේ ෆිල්ම් දෙන්නේ ලබන මාසේ බන්..
    හොද අප්ලෝඩ් සයිට් එකකුත් කියන්න..
    ඕපන්ලෝඩ් එකෙන් මාරු වෙන්න ඕන :yes:

    xx ewa nadda ban.mama card 1k ewannam.up karala diipan
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Openload වල ඔහොම කේස් එකක් තියනවා. ඒ ෆයිල් එක දවස් 30 ක් කිසිම කෙනෙක් Download උනේ නැත්නම් ඒක Delete වෙනවා.

    How long do you host my files?

    Your files will never be deleted, especially if somebody is downloading them. In some cases we reserve the right to remove files after 60 days inactivity (non streamable files after 30 days).
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනෙයෑ..:P

    මම කලිනුත් කිව්වනේ.. මම මේ ත්‍රෙඩ් එකේ අහම්බෙන් වගේ තමයි මුල්ම කෙමෙන්ට් එක දැම්මේ අර පරණ සින්දු තියෙන නන්ස්ටොප් එක ගැන අහලා..:) 1%ක් වත් ෂුවර් එකක් තිබ්බේ නෑ ඒක මට හොයල දෙයි කියලා..:dull: මොකද මම ඒකෙ නම දන්නෙත් නෑ.. එහෙන් මෙහෙන් තිබුණ සින්දු කෑලි දෙක තුනක් ගැන කියලනේ තියෙනවද කියල ඇහුවේ..:confused: ඩ්‍රැගන් දිගටම මගෙන් ප්‍රශ්න අහ අහ අන්තිමට මම අවුරුදු ගාණක් හොයා ගන්න බැරුව දඟලපු සින්දු ටික එදාම අප්ලෝඩ් කරල දුන්නා..
    9.gif

    එහෙම උදව්වක් කළාට පස්සෙ සද්ද නැතුව මාරු වෙන එක හොඳ නෑනේ.. ඒකයි දිගටම කමෙන්ට් කළේ..:cool:

    :D:yes::yes:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    මේකට මොකක්ද කරන්නේ මචන්ලා.. :baffled:
    දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා :angry:
    මම අද තමයි දැක්කේ :sorry:

    v406c6.jpg

    openload එකේම තව account එකක් හදල ඔක්කොම files ඒකට save කරන්න... (Remote upload option එකෙන්) එතකොට backup එකක් තියෙනවනේ! එක account එකකින් expire වෙන්න ලං වෙද්දී අනිකට copy කරන්න. ටිකක් කරදරයි තමයි. ඒත් files ටික බේරෙනවනේ!! upload කරපුව නැති උනොත්නම් අපරාදේ!!:(:(:(:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Openload වල ඔහොම කේස් එකක් තියනවා. ඒ ෆයිල් එක දවස් 30 ක් කිසිම කෙනෙක් Download උනේ නැත්නම් ඒක Delete වෙනවා.

    How long do you host my files?

    Your files will never be deleted, especially if somebody is downloading them. In some cases we reserve the right to remove files after 60 days inactivity (non streamable files after 30 days).

    එහෙම වෙන්නේ නැති විඩියෝ අප්ලෝඩ් කරන්න හොද සයිට් තියෙද මචන් :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    openload එකේම තව account එකක් හදල ඔක්කොම files ඒකට save කරන්න... (Remote upload option එකෙන්) එතකොට backup එකක් තියෙනවනේ! එක account එකකින් expire වෙන්න ලං වෙද්දී අනිකට copy කරන්න. ටිකක් කරදරයි තමයි. ඒත් files ටික බේරෙනවනේ!! upload කරපුව නැති උනොත්නම් අපරාදේ!!:(:(:(:(

    ඒක කරදරයිනේ බන් :(