Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලබන මාසේ ඉදන් ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්නේ
    thevideo.me කියන සයිට් එකට..
    පොඩ්ඩක් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පොඩි කට්ටක් තියෙනවා :eek:
    ඒත් දන්න තරමින් එකේ විඩියෝ ඩිලීට් වෙන්නේ නෑ..
    ඔන්ලයින් බලන්නත් පුළුවන්..
    IDM එකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් :yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ලබන මාසේ ඉදන් ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්නේ
    thevideo.me කියන සයිට් එකට..
    පොඩ්ඩක් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පොඩි කට්ටක් තියෙනවා :eek:
    ඒත් දන්න තරමින් එකේ විඩියෝ ඩිලීට් වෙන්නේ නෑ..
    ඔන්ලයින් බලන්නත් පුළුවන්..
    IDM එකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් :yes:

    ඕකෙත් අර කේස් එක තියනවද කොහෙද මචන්..
    පොඩ්ඩක් බලලා අප් කරහන්.

    For how long are videos stored?

    As a premium member we will store your videos forever.
    We are currently not enforcing the 60 day removal rule for regular users. It is actively being discussed and may return in the future.

    http://thevideo.me/faq
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේකට මොකක්ද කරන්නේ මචන්ලා.. :baffled:
    දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා :angry:
    මම අද තමයි දැක්කේ :sorry:

    v406c6.jpg
    :dull::(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඕකෙත් අර කේස් එක තියනවද කොහෙද මචන්..
    පොඩ්ඩක් බලලා අප් කරහන්.

    For how long are videos stored?

    As a premium member we will store your videos forever.
    We are currently not enforcing the 60 day removal rule for regular users. It is actively being discussed and may return in the future.

    http://thevideo.me/faq

    තාම නෑ අනාගතේදි එයි කියලා නේද බන් කියන්නේ? :confused: මේ වගේ විඩියෝ අප්ලෝඩ් සයිට් නම් බරගානක් තියෙනවා.. මම ඒවගෙන් තමයි ටිවී සිරිස් ඩවුන්ලෝඩ් කරන්නේ..
    ඕනනම් යුටියුබ්ම දාන්නත් පුළුවන් ෆිල්ම් නම වෙනස් කරලා..

    මොකක්ද හොද ක්‍රමේ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොද සයිට් එකක් තියෙනවනම් කියපන්කෝ..
    මිඩීයා ෆයර් එකේනම් ඩිලීට් කරන්නේ නෑ.. ඒත් ඒකේ දෙන්නේ ගිගා 50යිනේ ෆ්‍රී..
    ඒකේ තමයි ඔඩියෝ ටිකනම් ඔක්කොම දැම්මේ..
    ඒවනම් අවුලක් නෑ :love:

    හොඳ අප්ලෝඩ් සයිට් ගැන නම් මම හරියටම දන්නේ නෑ..:sorry:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    380.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - කුළුදුල් ඇල්බමය "සද කුමාරියක්" :love::yes::yes::yes::cool:

    http://download1444.mediafire.com/yn4e1tlkd5gg/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

    අම්මෝ.. මේ සින්දුව ඇහෙනකොටත් පොඩි කාලේ මතක් වෙනවා.. :love:ඉස්සර අර තඩි බෆල් එක්ක සෙටප් ගෙවල් වල තියන් ඉන්න කාලේ අපේ මාමලාගෙ ගෙදර ඔය කැසට් එක උදේ පාන්දරම සද්දෙට දානවා.. මම හිතන්නේ 95 -96 වගේ අවුරුදු වෙන්න ඕනේ.. :cool: මම ඉතින් ඔය සින්දුවේ තැනින් තැන කෑ ගගහ කියවනවා..:P

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන් ඩ්‍රැගන් මේ වෙනකල් මමත් හැම පිටුවක් නෑරම ආවා..:P
    දැක්කා වැස්සෙන් කරදරයි කියලා,උබ උත්සාහවන්ත මිනිහෙක් මචන්,සතුටුයි උබ ගැන.
    වෙලාවකට හිතෙනවා උබ වගේ මිනිස්සුත් මේ ලෝකේ තවම ඉන්නවා නේද කියලා.
    මොකද බෙදා හදාගන්න මිනිස්සු ගොඩක් අඩුයි මචන්.
    මේවට සලකන්නම් ලගදිම...:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අම්මෝ.. මේ සින්දුව ඇහෙනකොටත් පොඩි කාලේ මතක් වෙනවා.. :love:ඉස්සර අර තඩි බෆල් එක්ක සෙටප් ගෙවල් වල තියන් ඉන්න කාලේ අපේ මාමලාගෙ ගෙදර ඔය කැසට් එක උදේ පාන්දරම සද්දෙට දානවා.. මම හිතන්නේ 95 -96 වගේ අවුරුදු වෙන්න ඕනේ.. :cool: මම ඉතින් ඔය සින්දුවේ තැනින් තැන කෑ ගගහ කියවනවා..:P

    :lol::lol::love::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් ඩ්‍රැගන් මේ වෙනකල් මමත් හැම පිටුවක් නෑරම ආවා..:P
    දැක්කා වැස්සෙන් කරදරයි කියලා,උබ උත්සාහවන්ත මිනිහෙක් මචන්,සතුටුයි උබ ගැන.
    වෙලාවකට හිතෙනවා උබ වගේ මිනිස්සුත් මේ ලෝකේ තවම ඉන්නවා නේද කියලා.
    මොකද බෙදා හදාගන්න මිනිස්සු ගොඩක් අඩුයි මචන්.
    මේවට සලකන්නම් ලගදිම...:yes::yes:

    අපෝ නෑ බන්.. මම මාර කම්මැලි පොරක් :P
    ගෙදරින් බර බරේ හැමදාම දියුණුවෙන්න උත්සාහ කරන්නේ නෑ කියලා :D
    තැන්ක්ස් මචන් උබේ කමන්ට්ස් වලට :love::love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන් ඩ්‍රැගන් මේ වෙනකල් මමත් හැම පිටුවක් නෑරම ආවා..:P
    දැක්කා වැස්සෙන් කරදරයි කියලා,උබ උත්සාහවන්ත මිනිහෙක් මචන්,සතුටුයි උබ ගැන.
    වෙලාවකට හිතෙනවා උබ වගේ මිනිස්සුත් මේ ලෝකේ තවම ඉන්නවා නේද කියලා.
    මොකද බෙදා හදාගන්න මිනිස්සු ගොඩක් අඩුයි මචන්.
    මේවට සලකන්නම් ලගදිම...:yes::yes:

    ඔන්න ඔය හේතු නිසාම තමයි මමත් වැඩ තියෙද්දිත් මේ පැත්තේ ඔලුව දාල නිකන් හරි දෙකක් කියලා යන්නේ..:yes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔන්න ඔය හේතු නිසාම තමයි මමත් වැඩ තියෙද්දිත් මේ පැත්තේ ඔලුව දාල නිකන් හරි දෙකක් කියලා යන්නේ..:yes:

    :love::love:ඒකනේ.. උබනේ අග්‍රශ්‍රාවකයා :P:D
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    උඹෙන් මෙච්චර දවස් ඉල්ල ගත්ත ඒවටයි, ඉල්ලන්නෙ නැතුවම දීපු ඒවටයි රී ලෝඩ් එකකින් ණය ගෙවන්න බෑ බං..
     
    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    තාම නෑ අනාගතේදි එයි කියලා නේද බන් කියන්නේ? :confused: මේ වගේ විඩියෝ අප්ලෝඩ් සයිට් නම් බරගානක් තියෙනවා.. මම ඒවගෙන් තමයි ටිවී සිරිස් ඩවුන්ලෝඩ් කරන්නේ..
    ඕනනම් යුටියුබ්ම දාන්නත් පුළුවන් ෆිල්ම් නම වෙනස් කරලා..

    මොකක්ද හොද ක්‍රමේ?

    Youtube dammama quality adu wenawa machan, un re-encode karanawa.