සියබලා

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අතිගරු ජනාදිපතිතුමා කියනවා එතුමා සියබලා ගෙන්නලම නැද්ද කියලා. ඇත්තටම ගෙනත් නැද්ද බන්.:rolleyes::rolleyes:

    පොර කියනවා පත්තර වල කියන්නම ආණ්ඩුවේ වැරදි දේමලු.අඩුම ගානේ සිළුමිණේ වත් ආණ්ඩුවේ හොදක් දන්නේ නැති ලු. වෙලාවකට දුකත් හිතෙනවා බන් :oo:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    HITANGE FB EKATA HITANGE GUNA WARNANA KRLA KARAPU COMMENT WAGAYAK IYE DALA TIBBA MAMA DAKKA.MATA A LINK EKA HOYALA DENAWADA........
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අතිගරු ජනාදිපතිතුමා කියනවා එතුමා සියබලා ගෙන්නලම නැද්ද කියලා. ඇත්තටම ගෙනත් නැද්ද බන්.:rolleyes::rolleyes:

    පොර කියනවා පත්තර වල කියන්නම ආණ්ඩුවේ වැරදි දේමලු.අඩුම ගානේ සිළුමිණේ වත් ආණ්ඩුවේ හොදක් දන්නේ නැති ලු. වෙලාවකට දුකත් හිතෙනවා බන් :oo:

    ඉස්සරනං දුක හිතුන අපි ගැන...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අතිගරු ජනාදිපතිතුමා කියනවා එතුමා සියබලා ගෙන්නලම නැද්ද කියලා. ඇත්තටම ගෙනත් නැද්ද බන්.:rolleyes::rolleyes:

    පොර කියනවා පත්තර වල කියන්නම ආණ්ඩුවේ වැරදි දේමලු.අඩුම ගානේ සිළුමිණේ වත් ආණ්ඩුවේ හොදක් දන්නේ නැති ලු. වෙලාවකට දුකත් හිතෙනවා බන් :oo:

    ඊයේ පොර කතාවක් කලා.... වික්ටර් අයිවන් කීවලු ජනවාරි 8 මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුනා... ඒත් ලැබුනේ පොද වැස්සක් විතරයි කියල...
    සිරා කියනව ඒක පොද වැස්සක් උනාට එයා ඒක දකින්නේ මල් වැස්සක් විදියටලු...
    ඇමතිවරු 30 කින් කරගෙන යන්න පොරත් කැමතිලු.... ඒත් එහෙම කරොත් ආණ්ඩුව වැටෙනවලු... (වරදාන නොදුන්නොත්)
    ජාතික ලැයිස්තුවෙන් පැරදුනු උන්ම පත්කරේ පොරට විශ්වාසවන්තයෝ ඒ අය නිසාලු... (ජනතා විශ්වාසය වැදගත් නැලු)
    පොර ටෝක් දුන්න එකෙක් කියන කතා.....
    ස්ටාට් එකම ෆේල් උනාම වෙන මොනව කියන්නද?
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ඊයේ පොර කතාවක් කලා.... වික්ටර් අයිවන් කීවලු ජනවාරි 8 මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුනා... ඒත් ලැබුනේ පොද වැස්සක් විතරයි කියල...
    සිරා කියනව ඒක පොද වැස්සක් උනාට එයා ඒක දකින්නේ මල් වැස්සක් විදියටලු...
    ඇමතිවරු 30 කින් කරගෙන යන්න පොරත් කැමතිලු.... ඒත් එහෙම කරොත් ආණ්ඩුව වැටෙනවලු... (වරදාන නොදුන්නොත්)
    ජාතික ලැයිස්තුවෙන් පැරදුනු උන්ම පත්කරේ පොරට විශ්වාසවන්තයෝ ඒ අය නිසාලු... (ජනතා විශ්වාසය වැදගත් නැලු)
    පොර ටෝක් දුන්න එකෙක් කියන කතා.....
    ස්ටාට් එකම ෆේල් උනාම වෙන මොනව කියන්නද?

    30න් කරන්න බැරිනම් මොන මගුලටද බං චන්දෙට කලින් පොරොන්දු උනේ?
    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    හැමදාම මුගේ නොහැකියාව තමා ඔප්පු වෙන්නේ. මුගේ අදෝනාව තමා තියෙන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. ඉස්සර මහින්ද මට කරන්න දුන්නේ නෑ, දැන් මට කරන්න සපෝට් එකක් නෑ. බලපන් මාද්‍යට තියෙන නිදහස.නම කියලා චෝදනා කරන්නේ.

    අනේද කියන්නේ