ලබන මාසේ ඉදන් ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්නේ
thevideo.me කියන සයිට් එකට..
පොඩ්ඩක් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පොඩි කට්ටක් තියෙනවා
ඒත් දන්න තරමින් එකේ විඩියෝ ඩිලීට් වෙන්නේ නෑ..
ඔන්ලයින් බලන්නත් පුළුවන්..
IDM එකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්![]()
මේකට මොකක්ද කරන්නේ මචන්ලා..
දැනටම ෆිල්ම් ඔඩියෝ ෆයිල් කීපයක්ම ඩිලීට් කරලා
මම අද තමයි දැක්කේ
![]()

ඕකෙත් අර කේස් එක තියනවද කොහෙද මචන්..
පොඩ්ඩක් බලලා අප් කරහන්.
For how long are videos stored?
As a premium member we will store your videos forever.
We are currently not enforcing the 60 day removal rule for regular users. It is actively being discussed and may return in the future.
http://thevideo.me/faq
මේ වගේ විඩියෝ අප්ලෝඩ් සයිට් නම් බරගානක් තියෙනවා.. මම ඒවගෙන් තමයි ටිවී සිරිස් ඩවුන්ලෝඩ් කරන්නේ..

හොද සයිට් එකක් තියෙනවනම් කියපන්කෝ..
මිඩීයා ෆයර් එකේනම් ඩිලීට් කරන්නේ නෑ.. ඒත් ඒකේ දෙන්නේ ගිගා 50යිනේ ෆ්රී..
ඒකේ තමයි ඔඩියෝ ටිකනම් ඔක්කොම දැම්මේ..
ඒවනම් අවුලක් නෑ![]()

380.ප්රින්ස් උදය ප්රියන්ත - කුළුදුල් ඇල්බමය "සද කුමාරියක්"
http://download1444.mediafire.com/yn4e1tlkd5gg/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar
ඉස්සර අර තඩි බෆල් එක්ක සෙටප් ගෙවල් වල තියන් ඉන්න කාලේ අපේ මාමලාගෙ ගෙදර ඔය කැසට් එක උදේ පාන්දරම සද්දෙට දානවා.. මම හිතන්නේ 95 -96 වගේ අවුරුදු වෙන්න ඕනේ..
මම ඉතින් ඔය සින්දුවේ තැනින් තැන කෑ ගගහ කියවනවා..
380.ප්රින්ස් උදය ප්රියන්ත - කුළුදුල් ඇල්බමය "සද කුමාරියක්"
http://download1444.mediafire.com/yn4e1tlkd5gg/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

380.ප්රින්ස් උදය ප්රියන්ත - කුළුදුල් ඇල්බමය "සද කුමාරියක්"
http://download1444.mediafire.com/yn4e1tlkd5gg/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

අම්මෝ.. මේ සින්දුව ඇහෙනකොටත් පොඩි කාලේ මතක් වෙනවා..ඉස්සර අර තඩි බෆල් එක්ක සෙටප් ගෙවල් වල තියන් ඉන්න කාලේ අපේ මාමලාගෙ ගෙදර ඔය කැසට් එක උදේ පාන්දරම සද්දෙට දානවා.. මම හිතන්නේ 95 -96 වගේ අවුරුදු වෙන්න ඕනේ..
මම ඉතින් ඔය සින්දුවේ තැනින් තැන කෑ ගගහ කියවනවා..

මේල සන්ෆ්ල්වර්ස් ගහපු එක. ඔරිජිනල් එක නැද්ද බන්?![]()

මචන් ඩ්රැගන් මේ වෙනකල් මමත් හැම පිටුවක් නෑරම ආවා..
දැක්කා වැස්සෙන් කරදරයි කියලා,උබ උත්සාහවන්ත මිනිහෙක් මචන්,සතුටුයි උබ ගැන.
වෙලාවකට හිතෙනවා උබ වගේ මිනිස්සුත් මේ ලෝකේ තවම ඉන්නවා නේද කියලා.
මොකද බෙදා හදාගන්න මිනිස්සු ගොඩක් අඩුයි මචන්.
මේවට සලකන්නම් ලගදිම...![]()

ඔන්න ඔය හේතු නිසාම තමයි මමත් වැඩ තියෙද්දිත් මේ පැත්තේ ඔලුව දාල නිකන් හරි දෙකක් කියලා යන්නේ..

ඒකනේ.. උබනේ අග්රශ්රාවකයා 

තාම නෑ අනාගතේදි එයි කියලා නේද බන් කියන්නේ?මේ වගේ විඩියෝ අප්ලෝඩ් සයිට් නම් බරගානක් තියෙනවා.. මම ඒවගෙන් තමයි ටිවී සිරිස් ඩවුන්ලෝඩ් කරන්නේ..
ඕනනම් යුටියුබ්ම දාන්නත් පුළුවන් ෆිල්ම් නම වෙනස් කරලා..
මොකක්ද හොද ක්රමේ?