android phone around RS.25000

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මේ ගානට ගන්න පුලුවන් features වැඩි පෝන් 1ක් කියන්නකෝ warrenty 1yr wath hambawena phone 1k
    sony , samsung, xiaomi,
    bump or comment please
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    d2ca3612a6.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හුආවෙ y6ii පට්ට ෆෝන් එක..
    ෆ්‍රන්ට් 8මෙගා
    බැක් 13මෙගා
    බැටරි 3000
    රැම් 2ජිබි

    පි8 ලයිට් එකට වඩා පර්ෆෝමන්ස් ස්පීඩ් හොදයි..

    22ක් වගේ වෙන්නේ
     
    • Like
    Reactions: Kn Shaggy

    ඒ බන් කීය ද ඕක
    ඕකේ Display එක වටේ කලු Margin එකක් තියෙන එක තමා අවුල

    අර උබේ Album දාන Thread එකේ ඔක්කොම මුලට දාගන්න Admin ට Message කරා
    ඒ වුනාට Reply කරේ නෑ බන් Admin
    :baffled: :baffled:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Y6 2 එක හොඳයි.....

    හැබැයි Double Tap Screen On නෑ......

    අනිත් ඒවා ඔක්කොම හොඳයි....
     
    Last edited:
    • Like
    Reactions: Kn Shaggy

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20922956 said:
    ඒ බන් කීය ද ඕක
    ඕකේ Display එක වටේ කලු Margin එකක් තියෙන එක තමා අවුල

    අර උබේ Album දාන Thread එකේ ඔක්කොම මුලට දාගන්න Admin ට Message කරා
    ඒ වුනාට Reply කරේ නෑ බන් Admin
    :baffled: :baffled:

    වටේ කළුවට නෑ බන්.. පට්ට ලස්සනයි ෆොන් එක..
    මම ගත්තේ 22900ට..
    ඔන්ලයින් ගන්න පුළුවන් 19ට වගේ..

    ත්‍රෙඩ් එක මුල් පේජ් එකට හදන්න බෑ බන්.. මාත් කිව්ව..
    ඒත් මම පෝස්ට් කරන ඔක්කොම එක පේජ් එකකට අරන් පේජ් නම්බර් ටැග් වල පෝස්ට් කරා :)
    දැන් ෆිල්ම්නුත් දෙනවා :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Y6 2 එක හොඳයි.....

    හැබැයි Double Tap Screen On නෑ......

    අනිත් ඒවා ඔක්කොම හොඳයි....

    මම ඇප් එකකින් ඒක දාගත්තා.. එතකොට බැටරිනම් කනවා :D
    ඊලගට එන අප්ඩේට් එකට ඩබල් ටැප් එයි :dull:
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මම ඇප් එකකින් ඒක දාගත්තා.. එතකොට බැටරිනම් කනවා :D
    ඊලගට එන අප්ඩේට් එකට ඩබල් ටැප් එයි :dull:

    Machan oke cam eka kohomada ban?battery Life eka kohomada? :eek:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මම ඇප් එකකින් ඒක දාගත්තා.. එතකොට බැටරිනම් කනවා :D
    ඊලගට එන අප්ඩේට් එකට ඩබල් ටැප් එයි :dull:

    අම්මා එහෙමද......මොකක්ද දා ගත්ත ඇප් එක.....?

    අලුත් අප්ඩේට් එකක් නම් ඇවිල්ලා තියෙනවා...ඒක දා ගන්න ඕනේ.....:cool::cool::cool:

    මං ගත්තේ 19,000
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    අම්මා එහෙමද......මොකක්ද දා ගත්ත ඇප් එක.....?

    අලුත් අප්ඩේට් එකක් නම් ඇවිල්ලා තියෙනවා...ඒක දා ගන්න ඕනේ.....:cool::cool::cool:

    මං ගත්තේ 19,000

    Machan kohenda 19 ta gatte?company warranty da? kohomada phone eka?cam & battery life?
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Machan kohenda 19 ta gatte?company warranty da? kohomada phone eka?cam & battery life?


    බැට්රිය දවසක් තියෙනවා ඩේටා ඔන් කරන්......ගේම් ගැහුවොත් පැය 10 ක් 12 ක් වගේ තමයි.....නෝමල් දවස් එකහමාරක් දෙකක් තියා ගන්න පුළුවන් ලොකු වැඩ නොකර බැට්රිය.

    කම්පැනි වොරන්ටි.......ගත්තේ යාළුවෙක්ගේ ෂොප් එකකින්.....ඒත් හුඟක් ඔන්ලයින් ෂොප්වල ඔය ගානට දැන් තියෙනවා ඕක දැන්.....කැම් එකත් අවුලක් නෑ.....
     
    Last edited: