
Podi Silva - පොඩි සිල්වා;20922956 said:ඒ බන් කීය ද ඕක
ඕකේ Display එක වටේ කලු Margin එකක් තියෙන එක තමා අවුල
අර උබේ Album දාන Thread එකේ ඔක්කොම මුලට දාගන්න Admin ට Message කරා
ඒ වුනාට Reply කරේ නෑ බන් Admin
![]()
![]()


Y6 2 එක හොඳයි.....
හැබැයි Double Tap Screen On නෑ......
අනිත් ඒවා ඔක්කොම හොඳයි....


මම ඇප් එකකින් ඒක දාගත්තා.. එතකොට බැටරිනම් කනවා
ඊලගට එන අප්ඩේට් එකට ඩබල් ටැප් එයි![]()

මම ඇප් එකකින් ඒක දාගත්තා.. එතකොට බැටරිනම් කනවා
ඊලගට එන අප්ඩේට් එකට ඩබල් ටැප් එයි![]()



අම්මා එහෙමද......මොකක්ද දා ගත්ත ඇප් එක.....?
අලුත් අප්ඩේට් එකක් නම් ඇවිල්ලා තියෙනවා...ඒක දා ගන්න ඕනේ.....
මං ගත්තේ 19,000
Machan kohenda 19 ta gatte?company warranty da? kohomada phone eka?cam & battery life?