android phone around RS.25000

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    බැට්රිය දවසක් තියෙනවා ඩේටා ඔන් කරන්......ගේම් ගැහුවොත් පැය 10 ක් 12 ක් වගේ තමයි.....නෝමල් දවස් එකහමාරක් දෙකක් තියා ගන්න පුළුවන් ලොකු වැඩ නොකර බැට්රිය.

    කම්පැනි වොරන්ටි.......ගත්තේ යාළුවෙක්ගේ ෂොප් එකකින්.....ඒත් හුඟක් ඔන්ලයින් ෂොප්වල ඔය ගානට දැන් තියෙනවා ඕක දැන්.....කැම් එකත් අවුලක් නෑ.....

    dan kochara kal da aragena?Slow wenne,lag wenne ehema nadda?:dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan oke cam eka kohomada ban?battery Life eka kohomada? :eek:

    මගේ දවසම ඩේටා ඔන්.. ගේම්නුත් ගහනවා.. රෑ නිදාගන්නකොට හැමදාම චාජ් එකට ගහනවා.. ෆුල් ඩේ බැටරි තියෙනවා 3000mah නේ..

    කැම් එකත් සුපිරි.. මුන්ගේ ෆ්ලෑග් ශිප් පි9 ෆෝන් එකෙත් තියෙන්නේ මේකේ තියෙන ෆ්‍රන්ට් කැම් එකමයි.. 8මෙගා පික්සල්.
    බැක් 13 මෙගා පික්සල් :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අම්මා එහෙමද......මොකක්ද දා ගත්ත ඇප් එක.....?

    අලුත් අප්ඩේට් එකක් නම් ඇවිල්ලා තියෙනවා...ඒක දා ගන්න ඕනේ.....:cool::cool::cool:

    මං ගත්තේ 19,000

    ඩබල් ටැප් ටු වේක් අප් කියලා ස්ටෝර් එකේ සර්ච් කරපම් මචන්.. ඇප් ගොඩක් එනවා :)
     
    • Like
    Reactions: Double S

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan kohenda 19 ta gatte?company warranty da? kohomada phone eka?cam & battery life?

    ideals එකෙන් කෑශ් ඔන් ඩිලිවරි ඒ ගාණට ගන්න පුළුවන් බන්..
    මම ගත්තේ අදුරන එකෙක්ගෙන් ගෙවන්න..
    මට ටෙම්ටඩ් ග්ලාස් ගහලා බැක් කවර් දාලා 22,900ට දුන්නේ
    සතයක් වත් තාම දුන්නෙත් නෑ :D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ideals එකෙන් කෑශ් ඔන් ඩිලිවරි ඒ ගාණට ගන්න පුළුවන් බන්..
    මම ගත්තේ අදුරන එකෙක්ගෙන් ගෙවන්න..
    මට ටෙම්ටඩ් ග්ලාස් ගහලා බැක් කවර් දාලා 22,900ට දුන්නේ
    සතයක් වත් තාම දුන්නෙත් නෑ :D

    Machan oya phone eka gena GSM arena eke hoya ganna na ne ban,Y6 eka thiyenawa Y6ii eka gena na,ay ban a?machan oka dual Sim da?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    dan kochara kal da aragena?Slow wenne,lag wenne ehema nadda?:dull:

    මගේ යාළුවෙක් පි8ලයිට් එක අවුරුදු 2ක් තිස්සේ යූස් කරනවා මචන්.. පොඩ්ඩක්වත් ස්ලෝ නෑ..
    සැම්සුන් වගේ කාලයක් යද්දි පෆෝමන්ස් අඩුවෙන්නේ නෑ මචන් හුආවෙ වල.. අනික ඒකේ බිල්ට් ඉන් ඇප් එනවා ෆෝන් මැනේජර් කියලා.. කොල් එස් එම් එස් බ්ලොක් කරන්න, ට්‍රැෆික් මැනේජර් කියලා සොෆ්ට්වෙයා වල ඩේටා භාවිතය ඕනනම් නවත්වන්න.. ඇප් ප්‍රොටෙක්ට්, ඇප් ලොක්, බැට්‍රි මැනේජර්,ක්ලීන් මාස්ටර් සෙට් එකම බිල්ට් ඉන් එනවා.. ඒ නිසා ෆොන් එක ස්ලෝ වීමක් වෙන්නේ නෑ.. ඒකේ තියෙන්නේ හුආවෙලගෙම ප්‍රොසෙසර් එක කිරින් කියලා.. 8 කෝර්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan oya phone eka gena GSM arena eke hoya ganna na ne ban,Y6 eka thiyenawa Y6ii eka gena na,ay ban a?machan oka dual Sim da?

    GSM arena එකේ තියෙනවා මචන්.. ඒත් ඒකේ ඩිටේල් වැරදියි.. හොනර්5A නමින් තියෙන්නේ ඒක.. ඒත් තියෙන ඔක්කොම විස්තර වැරදියි.. මේක ඩුවෙල් සිම්..

    http://m.huawei.com/enmobile/consumer/mobile-phones/detail/huawei-y6ii-en.htm

    මෙන්න ඔෆිශියල් සයිට් එකෙන්ම විස්තර බලාගන්න :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    GSM arena එකේ තියෙනවා මචන්.. ඒත් ඒකේ ඩිටේල් වැරදියි.. හොනර්5A නමින් තියෙන්නේ ඒක.. ඒත් තියෙන ඔක්කොම විස්තර වැරදියි.. මේක ඩුවෙල් සිම්..

    http://m.huawei.com/enmobile/consumer/mobile-phones/detail/huawei-y6ii-en.htm

    මෙන්න ඔෆිශියල් සයිට් එකෙන්ම විස්තර බලාගන්න :)
    Thanks Lokka :)
     
    • Like
    Reactions: dragon-fighter
    වටේ කළුවට නෑ බන්.. පට්ට ලස්සනයි ෆොන් එක..
    මම ගත්තේ 22900ට..
    ඔන්ලයින් ගන්න පුළුවන් 19ට වගේ..

    ත්‍රෙඩ් එක මුල් පේජ් එකට හදන්න බෑ බන්.. මාත් කිව්ව..
    ඒත් මම පෝස්ට් කරන ඔක්කොම එක පේජ් එකකට අරන් පේජ් නම්බර් ටැග් වල පෝස්ට් කරා :)
    දැන් ෆිල්ම්නුත් දෙනවා :D

    අහ් Film බාන්නේ නැති හින්දා වැඩිය ආවෙ නෑ බන් ඒ පැත්තේ

    Phone එකේ පොටෝ ගහලා Review එකක් දාපන්කෝ

    ඕකට Nougat එයි ද ??
    ඕකේ ඔක්කොම හොදයි Finger Print එකත් තියෙන එකක් නැද්ද බන් ඔය ගානට වගේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20924098 said:
    අහ් Film බාන්නේ නැති හින්දා වැඩිය ආවෙ නෑ බන් ඒ පැත්තේ

    Phone එකේ පොටෝ ගහලා Review එකක් දාපන්කෝ

    ඕකට Nougat එයි ද ??
    ඕකේ ඔක්කොම හොදයි Finger Print එකත් තියෙන එකක් නැද්ද බන් ඔය ගානට වගේ

    ෆින්ගර් ප්‍රින්ට් තියෙනවා බන් GR5 මිනි එකේ.. ඒක 28ක් වගේ වෙනවා.. හැබැයි හයිබ්‍රිඩ් ඩුවෙල් සිම්.. අනිත් ඔප්ශන්නම් ඔක්කොම මේකේ වගේ තමයි..
    මට රිවීව් දාන්න තේරෙන්නෑ බන්.. :P
    ඊයෙත් අප්ඩේට් එකක් කරා.. නගට් එයිද කියලනම් දන්නේ නෑ :sorry:
    නගට් නැතත්පර්ෆෝමන්ස් නම් සුපිරි :love:

    මේ දවස්වල මම දෙන්නේ ඔඩියො ඇල්බම්.. විසිට් එකක් දාපන්.. මාසෙටම දවස් 5ක් වගේ තමයි ෆිල්ම් දෙන්නේ :rolleyes::yes:
     
    IMG_20161116_174924.jpg

    මෙන්න මේ ෆොටෝ එක බැක් කැම් එකෙන් ගත්ත එකක්..
    ෆෝන් එකේ ෆොටෝ ගන්න මට වෙන කැම් එකක් නෑ මචන් හොද :(
    ෆොන් එකේ ෆොටෝස් බලාගන්න පුළුවන් අර මම දුන්න ඔෆිශියල් සයිට් එකට විසිට් එකක් දැම්මනම්..
    ඕකේ ගෝල්ඩ් කලර් එකට තමයි පුදුම ඉල්ලුමක් තියෙන්නේ.. ඒක මාර ලස්සනයි :love:

    HUA_HU-Y6-II-G-02_zoom.jpg

    මෙන්න බැක් සයිඩ් එක :love::love:

    මෙන්න සිංගර් එකේ ලින්ක් එක

    https://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-Y6-II-G&PC=mobile_phones
     
    ෆින්ගර් ප්‍රින්ට් තියෙනවා බන් GR5 මිනි එකේ.. ඒක 28ක් වගේ වෙනවා.. හැබැයි හයිබ්‍රිඩ් ඩුවෙල් සිම්.. අනිත් ඔප්ශන්නම් ඔක්කොම මේකේ වගේ තමයි..
    මට රිවීව් දාන්න තේරෙන්නෑ බන්.. :P
    ඊයෙත් අප්ඩේට් එකක් කරා.. නගට් එයිද කියලනම් දන්නේ නෑ :sorry:
    නගට් නැතත්පර්ෆෝමන්ස් නම් සුපිරි :love:

    මේ දවස්වල මම දෙන්නේ ඔඩියො ඇල්බම්.. විසිට් එකක් දාපන්.. මාසෙටම දවස් 5ක් වගේ තමයි ෆිල්ම් දෙන්නේ :rolleyes::yes:

    අහ් සැරින් සැරේ බලනවා බන්
    උබේ සමහර Album Amazon එකේ තියෙනවා කියලා Block කරලා
    අනිත් ටික නම් පුලුවන් වෙලාවට බානව

    ෆෝන් එක බැලුවා බන්
    අවුලක් නෑ
    Nougat ආවොත් ගන්නවා

    උබ කීය ද ඕක ගත්තේ
    ගහලා තිවුනේ 19,900 කියලා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20926533 said:
    අහ් සැරින් සැරේ බලනවා බන්
    උබේ සමහර Album Amazon එකේ තියෙනවා කියලා Block කරලා
    අනිත් ටික නම් පුලුවන් වෙලාවට බානව

    ෆෝන් එක බැලුවා බන්
    අවුලක් නෑ
    Nougat ආවොත් ගන්නවා

    උබ කීය ද ඕක ගත්තේ
    ගහලා තිවුනේ 19,900 කියලා

    21900ට ටෙම්ටඩ් ග්ලාස් ගහලා බැක් කවර් දාලා ගෙවන්න බන්..
    නගට් ඉතින් අරන් පස්සේ අප්ඩේට් කරන්න තමයි වෙන්නේ..
    මේක රූට් කරන්නත් බෑ බන්.. මම කින්ගෲට්, රූට් මාස්ටර් වගේ ගොඩක් ඇප් වලින් කරන්න බැලුවා රූට් වෙන්නේ නෑ :(