Exclusive For Elakirians..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මැරෙන්න හිනා යන ෆිල්ම් එකක් තියේ නම් දාපන්කෝ.
    කාඩ් එවන්නම් මචන්.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    තාම නෑ අනාගතේදි එයි කියලා නේද බන් කියන්නේ? :confused: මේ වගේ විඩියෝ අප්ලෝඩ් සයිට් නම් බරගානක් තියෙනවා.. මම ඒවගෙන් තමයි ටිවී සිරිස් ඩවුන්ලෝඩ් කරන්නේ..
    ඕනනම් යුටියුබ්ම දාන්නත් පුළුවන් ෆිල්ම් නම වෙනස් කරලා..

    මොකක්ද හොද ක්‍රමේ?

    යුටියුබ් දාන එකනම් කේස් මචන්....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    නම වෙනස් කරලා දැම්මත් අවුල්ද බන් :confused:

    Videos වල නම වෙනස් කරලා Youtube දැම්මත් ටික දවසකට විතරයි. උන් ඩිලීට් කරනවා.. කොපිරයිට් කේස් එක Youtube එකෙන් හොදටම ෆලෝ කරනවා බන් :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඩ්‍රැගා කිරියේ මැච් එකට එනවද? දෙසැ.4 වෙනිදා තියෙන්නේ.. :D

    බෑ මචන් :( මට දුර වැඩියිනේ :dull:
    ඊටත් දෙසැම්බර් මාසේ පොත් සීසන් එක :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Videos වල නම වෙනස් කරලා Youtube දැම්මත් ටික දවසකට විතරයි. උන් ඩිලීට් කරනවා.. කොපිරයිට් කේස් එක Youtube එකෙන් හොදටම ෆලෝ කරනවා බන් :yes:

    එහෙනම් video.me එකේම දාන්නම් :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මැරෙන්න හිනා යන ෆිල්ම් එකක් තියේ නම් දාපන්කෝ.
    කාඩ් එවන්නම් මචන්.

    සන්සුන් නොසන්සුන් හොද හිනායන ෆිල්ම් එකක්..
    විසිඩි වල තියෙන්නේ.. හාඩ් එකට කොපි උනොත් දෙන්නම්.. :love:
    මම සරාගී ෆිල්ම් එක දුන්නේ නෑ නේද :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D මටත් එහෙමයි බන්.. :baffled:

    අද මට ත්‍රෙඩ් එකේ යාළුවෙක් වයිබර් කෝල් කරා :rolleyes::dull:

    ආහ්.. එල එල.. ත්‍රෙඩ් එකෙන් එහෙනම් එලකිරියෙ යාලුවොත් ලයිව් සෙට් වේගන එනවා වගේ..:cool:

    ඩ්‍රැගා කිරියේ මැච් එකට එනවද? දෙසැ.4 වෙනිදා තියෙන්නේ.. :D

    මටත් තාම එලකිරියේ එක වැඩසටහනකටවත් සජීවීවව දායක වෙන්න බැරි උනා..:no:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    යුටියුබ් දාන එකනම් කේස් මචන්....

    නම වෙනස් කරලා දැම්මත් අවුල්ද බන් :confused:

    Videos වල නම වෙනස් කරලා Youtube දැම්මත් ටික දවසකට විතරයි. උන් ඩිලීට් කරනවා.. කොපිරයිට් කේස් එක Youtube එකෙන් හොදටම ෆලෝ කරනවා බන්:yes:

    මේහ්.. උඹ අප්ලෝඩ් කරයි, අපිත් බා ගනී.. ඒත් කේස් එකක් ගියෝත් එහෙම ප්‍රායෝගිකව අපි කාටවත් උඹට උදව් කරන්න බෑනේ.. ඒ නිසා ෆිල්ම් අප්ලෝඩ් නොකළත් කමක් නෑ බං ලෙඩ දා ගන්නේ නැතුව...:no:
    ප්‍රශ්නයක් උනොත් එහෙම ඒකටත් උඹට තනියම කර ගහන්න වෙයි.. තිත්ත උනත් ඇත්ත කතාව ඒකනේ..:(
    ඒ නිසා ආරක්ෂිතයි කියල ෂුවර්ම නැත්තං ඒ වැඩේ අත ඇරියට ගොඩ දෙනෙකුගෙ අමනාපයක් නැති වෙයි..:)

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ආහ්.. එල එල.. ත්‍රෙඩ් එකෙන් එහෙනම් එලකිරියෙ යාලුවොත් ලයිව් සෙට් වේගන එනවා වගේ..:cool:

    මටත් තාම එලකිරියේ එක වැඩසටහනකටවත් සජීවීවව දායක වෙන්න බැරි උනා..:no:

    මේමාසේ අන්තිමට එනවා කිව්ව මේ පැත්තේ.. :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේහ්.. උඹ අප්ලෝඩ් කරයි, අපිත් බා ගනී.. ඒත් කේස් එකක් ගියෝත් එහෙම ප්‍රායෝගිකව අපි කාටවත් උඹට උදව් කරන්න බෑනේ.. ඒ නිසා ෆිල්ම් අප්ලෝඩ් නොකළත් කමක් නෑ බං ලෙඩ දා ගන්නේ නැතුව...:no:
    ප්‍රශ්නයක් උනොත් එහෙම ඒකටත් උඹට තනියම කර ගහන්න වෙයි.. තිත්ත උනත් ඇත්ත කතාව ඒකනේ..:(
    ඒ නිසා ආරක්ෂිතයි කියල ෂුවර්ම නැත්තං ඒ වැඩේ අත ඇරියට ගොඩ දෙනෙකුගෙ අමනාපයක් නැති වෙයි..:)

    :yes::yes:අනාරක්ෂිත භාවයක් නෑ බන්..
    මේ දැන් දාන සයිට් එකේ මාස 2ක් කවුරු හරි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් නොකරොත් උන් ඩිලීට් කරනවා..
    අන්න ඒ අවුල විතරයි බන් තියෙන්නේ :(
     
    • Like
    Reactions: kellsupun

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    381.ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ජ්නප්‍රිය ගී 58ක එකතුවක් :love::yes::yes::yes::cool:

    http://download1507.mediafire.com/g658vandpj3g/j29ctw3j6y228bo/PRINS+UDAYA+PRIYANTHA.rar

    380.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - කුළුදුල් ඇල්බමය "සද කුමාරියක්" :love::yes::yes::yes::cool:

    http://download1444.mediafire.com/yn4e1tlkd5gg/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

    පට්ට පට්ට මචං සුපුරි සුපිරි
    පුළුවන් නම් සඳ කුමරියක් ලින්ක් පොඩ්ඩක් නිකන් සයිට් එකේ ලින්ක් එක දාහන්
    එරර් එකක් එනවා ඒකයි සිද්ධිය

    රුකාන්තගේ කලෙක්ෂන් එකක් තියෙනවා නම් දාපන් කෝ