තාම නෑ මචන්![]()
අබර තබර නාබර වී ඇත..
is @ අවසන් Link සමහන් එක බොන ගමන්..
මටත් එහෙමයි බන්.. 


තාම නෑ අනාගතේදි එයි කියලා නේද බන් කියන්නේ?මේ වගේ විඩියෝ අප්ලෝඩ් සයිට් නම් බරගානක් තියෙනවා.. මම ඒවගෙන් තමයි ටිවී සිරිස් ඩවුන්ලෝඩ් කරන්නේ..
ඕනනම් යුටියුබ්ම දාන්නත් පුළුවන් ෆිල්ම් නම වෙනස් කරලා..
මොකක්ද හොද ක්රමේ?
යුටියුබ් දාන එකනම් කේස් මචන්....

නම වෙනස් කරලා දැම්මත් අවුල්ද බන්![]()

ඩ්රැගා කිරියේ මැච් එකට එනවද? දෙසැ.4 වෙනිදා තියෙන්නේ..
මට දුර වැඩියිනේ 

Videos වල නම වෙනස් කරලා Youtube දැම්මත් ටික දවසකට විතරයි. උන් ඩිලීට් කරනවා.. කොපිරයිට් කේස් එක Youtube එකෙන් හොදටම ෆලෝ කරනවා බන්![]()

මැරෙන්න හිනා යන ෆිල්ම් එකක් තියේ නම් දාපන්කෝ.
කාඩ් එවන්නම් මචන්.
bump
bump







මටත් එහෙමයි බන්..
අද මට ත්රෙඩ් එකේ යාළුවෙක් වයිබර් කෝල් කරා![]()

ඩ්රැගා කිරියේ මැච් එකට එනවද? දෙසැ.4 වෙනිදා තියෙන්නේ..

යුටියුබ් දාන එකනම් කේස් මචන්....
නම වෙනස් කරලා දැම්මත් අවුල්ද බන්![]()
Videos වල නම වෙනස් කරලා Youtube දැම්මත් ටික දවසකට විතරයි. උන් ඩිලීට් කරනවා.. කොපිරයිට් කේස් එක Youtube එකෙන් හොදටම ෆලෝ කරනවා බන්![]()


ආහ්.. එල එල.. ත්රෙඩ් එකෙන් එහෙනම් එලකිරියෙ යාලුවොත් ලයිව් සෙට් වේගන එනවා වගේ..
මටත් තාම එලකිරියේ එක වැඩසටහනකටවත් සජීවීවව දායක වෙන්න බැරි උනා..

මේහ්.. උඹ අප්ලෝඩ් කරයි, අපිත් බා ගනී.. ඒත් කේස් එකක් ගියෝත් එහෙම ප්රායෝගිකව අපි කාටවත් උඹට උදව් කරන්න බෑනේ.. ඒ නිසා ෆිල්ම් අප්ලෝඩ් නොකළත් කමක් නෑ බං ලෙඩ දා ගන්නේ නැතුව...
ප්රශ්නයක් උනොත් එහෙම ඒකටත් උඹට තනියම කර ගහන්න වෙයි.. තිත්ත උනත් ඇත්ත කතාව ඒකනේ..![]()
ඒ නිසා ආරක්ෂිතයි කියල ෂුවර්ම නැත්තං ඒ වැඩේ අත ඇරියට ගොඩ දෙනෙකුගෙ අමනාපයක් නැති වෙයි..

අනාරක්ෂිත භාවයක් නෑ බන්..
381.ප්රින්ස් උදය ප්රියන්තගේ ජ්නප්රිය ගී 58ක එකතුවක්
http://download1507.mediafire.com/g658vandpj3g/j29ctw3j6y228bo/PRINS+UDAYA+PRIYANTHA.rar
380.ප්රින්ස් උදය ප්රියන්ත - කුළුදුල් ඇල්බමය "සද කුමාරියක්"
http://download1444.mediafire.com/yn4e1tlkd5gg/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar