21900ට ටෙම්ටඩ් ග්ලාස් ගහලා බැක් කවර් දාලා ගෙවන්න බන්..
නගට් ඉතින් අරන් පස්සේ අප්ඩේට් කරන්න තමයි වෙන්නේ..
මේක රූට් කරන්නත් බෑ බන්.. මම කින්ගෲට්, රූට් මාස්ටර් වගේ ගොඩක් ඇප් වලින් කරන්න බැලුවා රූට් වෙන්නේ නෑ![]()

21900ට ටෙම්ටඩ් ග්ලාස් ගහලා බැක් කවර් දාලා ගෙවන්න බන්..
නගට් ඉතින් අරන් පස්සේ අප්ඩේට් කරන්න තමයි වෙන්නේ..
මේක රූට් කරන්නත් බෑ බන්.. මම කින්ගෲට්, රූට් මාස්ටර් වගේ ගොඩක් ඇප් වලින් කරන්න බැලුවා රූට් වෙන්නේ නෑ![]()

මේ ගානට ගන්න පුලුවන් features වැඩි පෝන් 1ක් කියන්නකෝ warrenty 1yr wath hambawena phone 1k
sony , samsung, xiaomi,
bump or comment please




meke cam eka ehema kohomada ban?meka machan 2015 apu model ekak neda?Xiaomi Redmi Note 3 Pro (3GB RAM Version)මේක ගැන දැනගන්න ~ElaKiri Xiaomi Help Desk~
ඒකට සෙට් වෙන්න..
මේක ඔන්ලයින් ගන්නවා නම් අඩුවට ගන්න පුළුවන්...
Huawei GR5 Mini
මේකත් හොඳ ෆෝන් එකක්..මගේ කෑල්ල එකක් ගත්ත..හැම අතින්ම සුපිරියි, Fingerprint sensor එකත් තියෙන නිසා වටිනවා..සමහරු කියලා තිබුනා Y6 II එක ගැන..හැබැයි ඒකට වඩා මේකේ Fingerprint එක තියෙනවා, ඒ වගේම ලස්සනයි..Fingerprint එකත් මාර smooth..හැබැයි මේකේ තියෙන්නේ 2GB RAM එකක්..මේක නොවැම්බර් 5 ද කොහෙද ගත්තේ..එදා ගන්නකොට ගාන රු. 23600/-![]()

meke cam eka ehema kohomada ban?meka machan 2015 apu model ekak neda?![]()

Camera එක හොඳයි මචන්..Low Light නම් iPhone quality එක බලාපොරොත්තු වෙන්න බැහැ ඉතින්..Price ඒකට හොඳයි![]()
hadissiyakatawath phone eka check karala hamaraimath me kellata ekak aran denna ban inne,Y6II eka thamai oluwata awe,price eka shape nisa,uba kiwwa phone ekath ok.price ekanam tikak wadi habai.fingerprint eka aran dila ledak wei da kiyala kalpana karehadissiyakatawath phone eka check karala hamarai
math me kellata ekak aran denna ban inne,Y6II eka thamai oluwata awe,price eka shape nisa,uba kiwwa phone ekath ok.price ekanam tikak wadi habai.fingerprint eka aran dila ledak wei da kiyala kalpana karehadissiyakatawath phone eka check karala hamarai
මගේ කෙල්ල නම් මට කිව්වා මගේ ඇඟිල්ලත් fingerprint එකක් විදියට save කරන්න කියලා 
