android phone around RS.25000

21900ට ටෙම්ටඩ් ග්ලාස් ගහලා බැක් කවර් දාලා ගෙවන්න බන්..
නගට් ඉතින් අරන් පස්සේ අප්ඩේට් කරන්න තමයි වෙන්නේ..
මේක රූට් කරන්නත් බෑ බන්.. මම කින්ගෲට්, රූට් මාස්ටර් වගේ ගොඩක් ඇප් වලින් කරන්න බැලුවා රූට් වෙන්නේ නෑ :(

:( :(
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Redmi Note 3 Pro (3GB RAM Version)
    මේක ගැන දැනගන්න ~ElaKiri Xiaomi Help Desk~
    ඒකට සෙට් වෙන්න..

    මේක ඔන්ලයින් ගන්නවා නම් අඩුවට ගන්න පුළුවන්...

    Huawei GR5 Mini

    මේකත් හොඳ ෆෝන් එකක්..මගේ කෑල්ල එකක් ගත්ත..හැම අතින්ම සුපිරියි, Fingerprint sensor එකත් තියෙන නිසා වටිනවා..සමහරු කියලා තිබුනා Y6 II එක ගැන..හැබැයි ඒකට වඩා මේකේ Fingerprint එක තියෙනවා, ඒ වගේම ලස්සනයි..Fingerprint එකත් මාර smooth..හැබැයි මේකේ තියෙන්නේ 2GB RAM එකක්..මේක නොවැම්බර් 5 ද කොහෙද ගත්තේ..එදා ගන්නකොට ගාන රු. 23600/- :)
     
    Last edited:

    firefoxjoker

    Member
    Oct 23, 2012
    20
    1
    3
    Lenovo P1

    Lenovo Vibe P1..me phone eka hodai,,5000mah battery life....24 wei.. dial com eken ganna epa...gannakota p1c58 c72 wage ewa ganna epa..chinese leda tiyanwa
    p1a42 wage ekak ganna ....check karala balanna
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Xiaomi Redmi Note 3 Pro (3GB RAM Version)
    මේක ගැන දැනගන්න ~ElaKiri Xiaomi Help Desk~
    ඒකට සෙට් වෙන්න..

    මේක ඔන්ලයින් ගන්නවා නම් අඩුවට ගන්න පුළුවන්...

    Huawei GR5 Mini

    මේකත් හොඳ ෆෝන් එකක්..මගේ කෑල්ල එකක් ගත්ත..හැම අතින්ම සුපිරියි, Fingerprint sensor එකත් තියෙන නිසා වටිනවා..සමහරු කියලා තිබුනා Y6 II එක ගැන..හැබැයි ඒකට වඩා මේකේ Fingerprint එක තියෙනවා, ඒ වගේම ලස්සනයි..Fingerprint එකත් මාර smooth..හැබැයි මේකේ තියෙන්නේ 2GB RAM එකක්..මේක නොවැම්බර් 5 ද කොහෙද ගත්තේ..එදා ගන්නකොට ගාන රු. 23600/- :)
    meke cam eka ehema kohomada ban?meka machan 2015 apu model ekak neda? :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Camera එක හොඳයි මචන්..Low Light නම් iPhone quality එක බලාපොරොත්තු වෙන්න බැහැ ඉතින්..Price ඒකට හොඳයි :)

    math me kellata ekak aran denna ban inne,Y6II eka thamai oluwata awe,price eka shape nisa,uba kiwwa phone ekath ok.price ekanam tikak wadi habai.fingerprint eka aran dila ledak wei da kiyala kalpana kare :P hadissiyakatawath phone eka check karala hamarai
     
    Y6II එක ගත්තොත් Review එකක් දාපන්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    math me kellata ekak aran denna ban inne,Y6II eka thamai oluwata awe,price eka shape nisa,uba kiwwa phone ekath ok.price ekanam tikak wadi habai.fingerprint eka aran dila ledak wei da kiyala kalpana kare :P hadissiyakatawath phone eka check karala hamarai

    PIN එකත් දාන්න ඕනේ නිසා PIN එකත් මතක තියාගනින් :P මගේ කෙල්ල නම් මට කිව්වා මගේ ඇඟිල්ලත් fingerprint එකක් විදියට save කරන්න කියලා :P

    ෆෝන් එක නම් හොඳයි බන්..දැන් තවත් පොඩ්ඩක් අඩු ඇති සමහරවිට :yes: :)
     
    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    Yaluwane. Like ekak dala support ekak denna.

    Unlocking Sri Lanka(USL) Facebook Fanpage - https://www.facebook.com/unlockingsrilanka/

    3eb7f742a0.png