සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෝ කෑෂ් ..සිදු මලී ගේ පුතා බන්..ඌව උස්සල තියෙන්නේ නිධාන case එකකට..උස්සල දැන් ඉන්නේ සෝරත හාමුදුරුවෝ ඉන්න ගමේ..එතනින් තම සෙට් එක සෙට් වෙන්නේ... :yes:

    :D මන්ද බන් මැදින් මැදින් බැලෙනව අගක් මුලක් දන්නේ නෑ. ඔය හාමුදුරුවෝ ඉන්න හින්ද එකත් බලන්නේ. නැත්තන් කතාව නං මට අල්ලන්නේ නෑ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    Untitled_zpsffkeln8l.jpg



    අනවශ්‍ය මේකප් නැතුව ගෑණු ළමයා ගමේ විදියට හිටිය නම් මේ දර්ශනය කොයි තරම් ලස්සන වෙනවද?
     
    • Like
    Reactions: EUMA175

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ලොකු හාමුදුරුවන්ට උක්කුවා ගැන සැක හිතිල තියෙන පාටක් පෙන්නුම් කරනවා වගේ.
     
    Apr 24, 2016
    195
    15
    0
    මටත් ඔය දේම හිතුනා මේ කතාව පටන් ගන්න කොටම.
    'මලී - 2 ' කතාවෙ හිටපු මලීගෙ ලොකු දුව සාරදී මේ කතාවෙ කොහෙන් ගියාද කියල නෑ. අඩු ගානෙ සාරදී ගැන මතක් කිරීමක්වත් වුනේ නෑ. මේ කතාවෙ හැටියට සිඳු කියන්නෙ මලීගෙ පුතා. තෙරුනි කියන්නෙ දෙවෙනි දුව. ලොකු දුව සාරදී missing in action !

    සාරදී ගැන කිවුවා බැලුවේ නැද්ද? මලී තෙරුනියි, හේෂානුයි එක්ක සිදූව හොයන්න ගමට ගියාම ඒ ගමේ ගෑනු කෙනෙක් අහන්නේ කෝ ලොකු දුව කියලා. එතකොට මලී කියනව සාරදී ඇමරිකාවේ කියලා.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සිඳූව ඉස්සුවෙ නිධාන කේස් එකකට නෙමෙයි. නිධාන කේස් එක ළඟදි ආපු එකක්. සිඳූව ඉස්සුවෙ උක්කුවා භූතයට ඌට ඕන විදියට වැඩ කර ගන්න. දැන් නිධාන කේස් එකත් ඈඳිලා තියෙන්නෙ.

    උක්කුව දැන් හැම එකාටම පේන්න ගන්නවා නේ :oo:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සාරදී ගැන කිවුවා බැලුවේ නැද්ද? මලී තෙරුනියි, හේෂානුයි එක්ක සිදූව හොයන්න ගමට ගියාම ඒ ගමේ ගෑනු කෙනෙක් අහන්නේ කෝ ලොකු දුව කියලා. එතකොට මලී කියනව සාරදී ඇමරිකාවේ කියලා.

    එහෙමද? මම හිතන්නෙ මට ඒ කොටස මිස් වෙන්න ඇති, එහෙමවත් කියපු එක ලොකු දෙයක්.
    කොහොම වුනත් සාරදී රට ගියා නම් ඒක මුදුනාගල මිනිස්සු දැන ගන්න ඕන මලී කියන්න කලින්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    උක්කුව දැන් හැම එකාටම පේන්න ගන්නවා නේ :oo:

    මට නම් පේන්නෙ උක්කුවගේ කෙරුම් හමාරයි වගේ. දැන් ලොකු හාමුදුරුවො ඔක්කොම දන්නවනෙ. හීන් බබාගෙන් දැන් හැම විස්තරේම දැන ගනී.
    කතාව දැන් වෙනම ට්‍රැක් එකකට යන්න වගේ ලැස්තිය. දැන් පොලීසියත් සිඳුව හොයා ගන්න කිට්ටු වෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ උක්කුවගේ කෙරුම් හමාරයි වගේ. දැන් ලොකු හාමුදුරුවො ඔක්කොම දන්නවනෙ. හීන් බබාගෙන් දැන් හැම විස්තරේම දැන ගනී.
    කතාව දැන් වෙනම ට්‍රැක් එකකට යන්න වගේ ලැස්තිය. දැන් පොලීසියත් සිඳුව හොයා ගන්න කිට්ටු වෙනවා.

    කොටස් 100 විතර කතාව ඉවරවෙයි වගේ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    කොටස් 100 විතර කතාව ඉවරවෙයි වගේ.

    මම නම් හිතන්නෙ නෑ ඉවර වෙයි කියලා. මම හිතන්නෙ කතාව වෙනම පැත්තකට යාවි කියල. මොකද මලී 1 සහ 2 කොටස් 500 ක් විතර ගියා. ඉතින් මේකත් ඒ වගේ ඇදගෙන යාවි.
    මේකෙ ඉන්න පොඩි ඒවුනට ඉස්කෝලේ ඉගෙන ගන්න වැඩ නැද්දමන්දා. ලොකු අය නම් ඉතින් වෘත්තීය නලු නිලියොනෙ.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Script Writer ට කතාව මතක නැති වෙන එක නම් මෙගා නාට්ය වල වෙනවා.
    'මලී -1' නාට්යයේ මුල හරියෙදි කිව්වා මලීගෙ තාත්තා නැති වුනේ පපුවෙ අමාරුවක් හැදිල කියලා. ඊට පස්සෙ කොටසක කිව්වා අනුරාධපුරේට කොටි ගහපු වෙලේ මැරුන කියල.
    හරි ඕයි ඉතිං එවෙලේ තමයි පපුවේ අමාරුව අල්ලලා තියෙන්නේ:rofl::rofl::rofl:
    Dilum.ayiya terunita ban love karanne

    අනේ වේ@ ඔටුවෝ, තෝයි මායි දන්න තෙරුනි. මෙතන නොදන්නා දෙමළෙට ගෙහුං වරිගේ නහගන්නැතුo ඔටුකිරි වීදුරුවක් බීල රටඉඳි ගෙඩියක් කාල හිටු.
    දැන් රිදිලා දුවගෙන එයි රිප්ලයි කරන්න..:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් හිතන්නෙ නෑ ඉවර වෙයි කියලා. මම හිතන්නෙ කතාව වෙනම පැත්තකට යාවි කියල. මොකද මලී 1 සහ 2 කොටස් 500 ක් විතර ගියා. ඉතින් මේකත් ඒ වගේ ඇදගෙන යාවි.
    මේකෙ ඉන්න පොඩි ඒවුනට ඉස්කෝලේ ඉගෙන ගන්න වැඩ නැද්දමන්දා. ලොකු අය නම් ඉතින් වෘත්තීය නලු නිලියොනෙ.

    අනේ මන්ද
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඊයේ සිඳූ කතාවෙ සිදුවූ දේවල් ගැන හිතල බැලුවම ඉස්සරහට නාට්‍යය වෙනමම දිශාවකට ගමන් කිරීමට සූදානම් වන බවක් පෙනී යනවා.
    මෙම දිශාව කුමක් වේද?