හයියෝ කෑෂ් ..සිදු මලී ගේ පුතා බන්..ඌව උස්සල තියෙන්නේ නිධාන case එකකට..උස්සල දැන් ඉන්නේ සෝරත හාමුදුරුවෝ ඉන්න ගමේ..එතනින් තම සෙට් එක සෙට් වෙන්නේ...![]()
මන්ද බන් මැදින් මැදින් බැලෙනව අගක් මුලක් දන්නේ නෑ. ඔය හාමුදුරුවෝ ඉන්න හින්ද එකත් බලන්නේ. නැත්තන් කතාව නං මට අල්ලන්නේ නෑ.

