Exclusive For Elakirians..

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    මේහ්.. උඹ අප්ලෝඩ් කරයි, අපිත් බා ගනී.. ඒත් කේස් එකක් ගියෝත් එහෙම ප්‍රායෝගිකව අපි කාටවත් උඹට උදව් කරන්න බෑනේ.. ඒ නිසා ෆිල්ම් අප්ලෝඩ් නොකළත් කමක් නෑ බං ලෙඩ දා ගන්නේ නැතුව...:no:
    ප්‍රශ්නයක් උනොත් එහෙම ඒකටත් උඹට තනියම කර ගහන්න වෙයි.. තිත්ත උනත් ඇත්ත කතාව ඒකනේ..:(
    ඒ නිසා ආරක්ෂිතයි කියල ෂුවර්ම නැත්තං ඒ වැඩේ අත ඇරියට ගොඩ දෙනෙකුගෙ අමනාපයක් නැති වෙයි..:)

    ඔව් ඔව් මචන්. ඒක ඇත්ත.... ඕණ එකක් උබත් බේරිලා.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බෑ මචන් :( මට දුර වැඩියිනේ :dull:
    ඊටත් දෙසැම්බර් මාසේ පොත් සීසන් එක :rolleyes:
    :( එහෙමද?

    මටත් තාම එලකිරියේ එක වැඩසටහනකටවත් සජීවීවව දායක වෙන්න බැරි උනා..:no:

    එහෙනම් මේ සැරේ අනිවා වරෙන්..පිස්සුවක් නටමු.. :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1.gif
    1.gif
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පට්ට පට්ට මචං සුපුරි සුපිරි
    පුළුවන් නම් සඳ කුමරියක් ලින්ක් පොඩ්ඩක් නිකන් සයිට් එකේ ලින්ක් එක දාහන්
    එරර් එකක් එනවා ඒකයි සිද්ධිය

    රුකාන්තගේ කලෙක්ෂන් එකක් තියෙනවා නම් දාපන් කෝ

    http://www.mediafire.com/file/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

    මෙන්න මචන් සදකුමාරියක් ලින්ක් එක..

    රූකාන්තගේ ඔක්කොම ඇල්බම් මම දාලා තියෙන්නේ මතක විදිහට.. මග ඇරුණු ඒවා තියෙනවනම් අනිද්දට දාන්නම් :cool:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.mediafire.com/file/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

    මෙන්න මචන් සදකුමාරියක් ලින්ක් එක..

    රූකාන්තගේ ඔක්කොම ඇල්බම් මම දාලා තියෙන්නේ මතක විදිහට.. මග ඇරුණු ඒවා තියෙනවනම් අනිද්දට දාන්නම් :cool:

    එල මචෝ අර ලින්ක් එකේ කෙලින්ක්ම එම්ප්ටි ෆයිල් එකක් ඩවුන් වෙනවා එකයි

    රුකාගේ අර ජෝති සින්දු ටිකයි උගේ සේරම සින්දු තියෙන කලෙක්ෂන් එකකුයි දැම්ම නම් ඇති
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔව් ඔව් මචන්. ඒක ඇත්ත.... ඕණ එකක් උබත් බේරිලා.

    ලබන මාසෙට දෙන්න ෆිල්ම් 3ක් දැනටම සෙට් කරලා තියෙන්නේ :rolleyes:

    1.සන්සුන් නොසන්සුන් (ඉල ඇදෙන්න හිනාවෙන්න) :D
    2.ලවර්ස් ගයිඩ් (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ඉංග්‍රිසි :rolleyes::shocked:
    3.දුවන මුවන් (ළමුන්ට සෙනෙහසින් ඉංග්‍රිසි කියාදෙන ආදරණිය සිනමා සිත්තම) :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එල මචෝ අර ලින්ක් එකේ කෙලින්ක්ම එම්ප්ටි ෆයිල් එකක් ඩවුන් වෙනවා එකයි

    රුකාගේ අර ජෝති සින්දු ටිකයි උගේ සේරම සින්දු තියෙන කලෙක්ෂන් එකකුයි දැම්ම නම් ඇති

    රූකාන්තගේ ඇල්බම් 1,2 දිලා තියෙන්නේ මචන්.. ජොති උපහාරෙයි, මායිමේ ඉදන් කියන එකයි තමයි දෙන්න තියෙන්නේ :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රූකාන්තගේ ඇල්බම් 1,2 දිලා තියෙන්නේ මචන්.. ජොති උපහාරෙයි, මායිමේ ඉදන් කියන එකයි තමයි දෙන්න තියෙන්නේ :yes:
    :D:D:D
    සඳ කුමාරියක් ඇල්බම් එකට තැන්ක්ස් පට්ට ඇල්බම් එක තමයි ඒක
    අපේ අයියා කාරයා ආසම කැසට් එකක් අපු දවස් වල :love::love:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :D:D:D
    සඳ කුමාරියක් ඇල්බම් එකට තැන්ක්ස් පට්ට ඇල්බම් එක තමයි ඒක
    අපේ අයියා කාරයා ආසම කැසට් එකක් අපු දවස් වල :love::love:

    එල එල මචන්.. උබට රෙප් දෙන්න තව වටේ යන්න ඕනලු :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    kalekin me paththe enna bari una.
    Dragon kolla patta thogayak up karala neda.
    Ela ela..
    Me paththe awata ban hithata maara guilty gathiyak danenawa.
    Thama ubata udawwak karanna bari una.

    අවුලක් නෑ මචන්.. :love:
    ඕන දෙයක් ඉල්ලන්න තියෙනවනම් දෙන්නම් :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සන්සුන් නොසන්සුන් හොද හිනායන ෆිල්ම් එකක්..
    විසිඩි වල තියෙන්නේ.. හාඩ් එකට කොපි උනොත් දෙන්නම්.. :love:
    මම සරාගී ෆිල්ම් එක දුන්නේ නෑ නේද :rolleyes:

    සරාගි එක දුන්නේ නෑ වගේ නේ.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    381.ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ජ්නප්‍රිය ගී 58ක එකතුවක් :love::yes::yes::yes::cool:

    http://download1507.mediafire.com/g658vandpj3g/j29ctw3j6y228bo/PRINS+UDAYA+PRIYANTHA.rar

    http://www.mediafire.com/file/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar

    මෙන්න මචන් සදකුමාරියක් ලින්ක් එක..

    රූකාන්තගේ ඔක්කොම ඇල්බම් මම දාලා තියෙන්නේ මතක විදිහට.. මග ඇරුණු ඒවා තියෙනවනම් අනිද්දට දාන්නම් :cool:

    :love::love::love::love:
    බාගත්තා සහෝ!!!
    :):):):)