මේහ්.. උඹ අප්ලෝඩ් කරයි, අපිත් බා ගනී.. ඒත් කේස් එකක් ගියෝත් එහෙම ප්රායෝගිකව අපි කාටවත් උඹට උදව් කරන්න බෑනේ.. ඒ නිසා ෆිල්ම් අප්ලෝඩ් නොකළත් කමක් නෑ බං ලෙඩ දා ගන්නේ නැතුව...
ප්රශ්නයක් උනොත් එහෙම ඒකටත් උඹට තනියම කර ගහන්න වෙයි.. තිත්ත උනත් ඇත්ත කතාව ඒකනේ..![]()
ඒ නිසා ආරක්ෂිතයි කියල ෂුවර්ම නැත්තං ඒ වැඩේ අත ඇරියට ගොඩ දෙනෙකුගෙ අමනාපයක් නැති වෙයි..
ඔව් ඔව් මචන්. ඒක ඇත්ත.... ඕණ එකක් උබත් බේරිලා.








