උබ හැබැයි රාවණාට ලොකු බලයක් තිබ්බ කියල විශ්වාස කරනවනෙ ඒකයි මම එහෙම ඇහුවෙ... මෙච්චර සාදක තියෙද්දි හඳට ගිය එක අනිව බොරුවක් කියල උබ කියනව ඒත් රාවණා ගැන ලොකුවට විශ්වාස කරනව.![]()
![]()
හදේ ස්තාපනය කරලා තියන මූන් රිෆ්ලෙක්ටර්ස් සෙට් එක වෙනත් යානයක් හදට යවලා අපේ අයට සෙට් කරන්න පුලුවන්.
ඒකට රොකට් එකක්ම ඕන නෑ මචන්.
ගොඩාක් ඉස්සර බුදන්ගේ කාලයේ තවුසෙක් හිටියා , මට හරියටම නම මීටර් නෑ.
ඒ මනුස්සයා භාවනා කරන්න හදට ගියා කියලා කතාවක් තියනවා.
එහෙම බැලුවොත් එයා තමා හදට ගියපු පලවෙනි මනුස්සයා.
අනිත් එක බුදුන් හරි වෙන ඒ කාලේ හරි හිටපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දේශණා කරලා තියනවා හදේ තියෙන්නේ ඉතාමත් ලොකු මැණික් ගල්.
ඒ ගල් වලට ඉර එලිය වැටිලා , ඒවාගෙන් එන ආලෝකයෙන් තමා අපිට හද පේන්නේ කියලා.
ඒ කතාව වෙන්න බැරි කමක් නෑ මොකද සමහර වෙලාවට අගහරු හද තියනවාටත් වඩා ගොඩාක් ලගින් අපේ ලෝකය ගාවින් යනවා ඒත් අපිට අගහරු පේන්නේ නෑ පැහැදිලිව.
සෝ හදේ තියන මැණික් වල දිලිසෙන පෘශ්ඨය නිසා අපිට හද පේනවා වෙන්න පුලුවන්.
අනිත් එක ඒ දවස් වල හදෙන් ගෙනාව පාෂාණ කෑලි එහෙම , පහු කාලවලදි අපේ ලෝකෙන් මිනිස්සුන්ට හම්බෙලා තියනවා.