සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හැබැයි රාවණාට ලොකු බලයක් තිබ්බ කියල විශ්වාස කරනවනෙ ඒකයි මම එහෙම ඇහුවෙ... මෙච්චර සාදක තියෙද්දි හඳට ගිය එක අනිව බොරුවක් කියල උබ කියනව ඒත් රාවණා ගැන ලොකුවට විශ්වාස කරනව. :baffled: :baffled:

    හදේ ස්තාපනය කරලා තියන මූන් රිෆ්ලෙක්ටර්ස් සෙට් එක වෙනත් යානයක් හදට යවලා අපේ අයට සෙට් කරන්න පුලුවන්.
    ඒකට රොකට් එකක්ම ඕන නෑ මචන්.
    ගොඩාක් ඉස්සර බුදන්ගේ කාලයේ තවුසෙක් හිටියා , මට හරියටම නම මීටර් නෑ.
    ඒ මනුස්සයා භාවනා කරන්න හදට ගියා කියලා කතාවක් තියනවා.
    එහෙම බැලුවොත් එයා තමා හදට ගියපු පලවෙනි මනුස්සයා.
    අනිත් එක බුදුන් හරි වෙන ඒ කාලේ හරි හිටපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දේශණා කරලා තියනවා හදේ තියෙන්නේ ඉතාමත් ලොකු මැණික් ගල්.
    ඒ ගල් වලට ඉර එලිය වැටිලා , ඒවාගෙන් එන ආලෝකයෙන් තමා අපිට හද පේන්නේ කියලා.
    ඒ කතාව වෙන්න බැරි කමක් නෑ මොකද සමහර වෙලාවට අගහරු හද තියනවාටත් වඩා ගොඩාක් ලගින් අපේ ලෝකය ගාවින් යනවා ඒත් අපිට අගහරු පේන්නේ නෑ පැහැදිලිව.
    සෝ හදේ තියන මැණික් වල දිලිසෙන පෘශ්ඨය නිසා අපිට හද පේනවා වෙන්න පුලුවන්.
    අනිත් එක ඒ දවස් වල හදෙන් ගෙනාව පාෂාණ කෑලි එහෙම , පහු කාලවලදි අපේ ලෝකෙන් මිනිස්සුන්ට හම්බෙලා තියනවා.

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    පිටසක්වල ජීවීන් හඳ වගේ මල ග්‍රහයෙක් උඩට වෙලා මක් කරනවද පෘථිවිය nuke කල්ල දාන්නැතුව ? :angry: :angry:
    මෙහෙ මිනිස්සු මැරීගෙන ආයුද හදනව පෘථිවිය විනාස කරන්න උන් හඳට වෙලා පස් කනවද දන්නෑ ? :dull: :dull:
    බොරු වෙන්ඩ ඇති බං :baffled: :baffled:

    Un thamai apiwa nirmane kare , meyalata thamai api devivaru kiyalath kiwwe , e kiwwata meka wena aliens la jathiyak nam apita prashnayak wenna puluwan , meka nikan unge forward operating base ekak wage wennathi . Oya handha gana thiyena news hinda thamai ara transformer film eke michael bay eka gana eyage film ekata damme
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    අමෙරිකාව - රුසියාව අතර යම් යම් අර්බුද තිබුනට ඒ දෙපාර්ශවයම යම් යම් කාරණා වලදි ඒකාබද්ධව වැඩ කරන තැන් තියෙනවා ලෝකයේ බලවත් රටවල් දෙකක් විදියට දෙපාර්ශවය අතරේ තිරය පිටුපස යම් යම් එකඟතාවයන් තියෙන්න පුලූවන් ? එහෙම තිබුනත් අපේ රටේ වගේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් මෙවැනි එකඟතාවයන් නිසා වෙනස් කර ගන්නේ නැහැ. ඒ මට හිතෙන හැටි

    මට මතකයි උඹගේ චිත්‍රපට ගැන ත්‍රේඩ් එකක මාත් අදහස් දැම්මා :D:D

    Ow russia ,u.s dan thiyena prashna eyalage planetary defense program ekata adala karaganne na . Degolloma loketa prashnayak awoth eyalage dan thiyena prashna okkoma ain karala thiyena resourses yodawai . Meka wenne u.n eken . E plan eka anuwa first contact kelinma enne head of state ta. Eeta passe meyala ekka katha karanna wenama kattiyak innawa , me aya talk karana asse defense programs lasthi karanawa . Attack ekak awoth thiyena okkoma test weapons palaweni paya 24n use karanna thamai hadanne , habai simulations anuwa dawas deken loke okkoma army , navy, airforce winasha wenna puluwan nisa inna aya , weapons godak puluwan tharam dushkara areas walata wisirenna set karannath lasti
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    හදේ ස්තාපනය කරලා තියන මූන් රිෆ්ලෙක්ටර්ස් සෙට් එක වෙනත් යානයක් හදට යවලා අපේ අයට සෙට් කරන්න පුලුවන්.
    ඒකට රොකට් එකක්ම ඕන නෑ මචන්.
    ගොඩාක් ඉස්සර බුදන්ගේ කාලයේ තවුසෙක් හිටියා , මට හරියටම නම මීටර් නෑ.
    ඒ මනුස්සයා භාවනා කරන්න හදට ගියා කියලා කතාවක් තියනවා.
    එහෙම බැලුවොත් එයා තමා හදට ගියපු පලවෙනි මනුස්සයා.
    අනිත් එක බුදුන් හරි වෙන ඒ කාලේ හරි හිටපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දේශණා කරලා තියනවා හදේ තියෙන්නේ ඉතාමත් ලොකු මැණික් ගල්.
    ඒ ගල් වලට ඉර එලිය වැටිලා , ඒවාගෙන් එන ආලෝකයෙන් තමා අපිට හද පේන්නේ කියලා.
    ඒ කතාව වෙන්න බැරි කමක් නෑ මොකද සමහර වෙලාවට අගහරු හද තියනවාටත් වඩා ගොඩාක් ලගින් අපේ ලෝකය ගාවින් යනවා ඒත් අපිට අගහරු පේන්නේ නෑ පැහැදිලිව.
    සෝ හදේ තියන මැණික් වල දිලිසෙන පෘශ්ඨය නිසා අපිට හද පේනවා වෙන්න පුලුවන්.
    අනිත් එක ඒ දවස් වල හදෙන් ගෙනාව පාෂාණ කෑලි එහෙම , පහු කාලවලදි අපේ ලෝකෙන් මිනිස්සුන්ට හම්බෙලා තියනවා.

    අම්මට බොල....කවද්ද යකෝ අඟහරු හඳට වඩා අපිට ලඟින් ගියේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මට බොල....කවද්ද යකෝ අඟහරු හඳට වඩා අපිට ලඟින් ගියේ.

    මේ අවුරුද්දේ අගෝස්තු දවසක ගියා වගේ මතකයි.
    අගෝස්තු 25 හරි 26 හරි දවසක තමා.
    අගහරු පියවි ඇසින් දැකගන්නත් ලැබෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි ඒත් හරියට දැක්කේ නෑ කවුරුත්.
    අහසේ හදවල් දෙකක් පෙනෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි අගහරු ග්‍රහයා පියවි ඇසට පේන නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒ කාලේ හරි හිටපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දේශණා කරලා තියනවා හදේ තියෙන්නේ ඉතාමත් ලොකු මැණික් ගල්.
    ඒ ගල් වලට ඉර එලිය වැටිලා , ඒවාගෙන් එන ආලෝකයෙන් තමා අපිට හද පේන්නේ කියලා.
    ඒ කතාව වෙන්න බැරි කමක් නෑ මොකද සමහර වෙලාවට අගහරු හද තියනවාටත් වඩා ගොඩාක් ලගින් අපේ ලෝකය ගාවින් යනවා ඒත් අපිට අගහරු පේන්නේ නෑ පැහැදිලිව.
    සෝ හදේ තියන මැණික් වල දිලිසෙන පෘශ්ඨය නිසා අපිට හද පේනවා වෙන්න පුලුවන්.
    අනිත් එක ඒ දවස් වල හදෙන් ගෙනාව පාෂාණ කෑලි එහෙම , පහු කාලවලදි අපේ ලෝකෙන් මිනිස්සුන්ට හම්බෙලා තියනවා.

    You seriously believe that?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ අවුරුද්දේ අගෝස්තු දවසක ගියා වගේ මතකයි.
    අගෝස්තු 25 හරි 26 හරි දවසක තමා.
    අගහරු පියවි ඇසින් දැකගන්නත් ලැබෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි ඒත් හරියට දැක්කේ නෑ කවුරුත්.
    අහසේ හදවල් දෙකක් පෙනෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි අගහරු ග්‍රහයා පියවි ඇසට පේන නිසා.

    :no::no::no:දන්නේ නැත්තම් ගුගල් කරලා බලන්න

    mars to earth : 225 million km

    moon to earth : 384,400 km
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හදේ ස්තාපනය කරලා තියන මූන් රිෆ්ලෙක්ටර්ස් සෙට් එක වෙනත් යානයක් හදට යවලා අපේ අයට සෙට් කරන්න පුලුවන්.
    ඒකට රොකට් එකක්ම ඕන නෑ මචන්.
    ගොඩාක් ඉස්සර බුදන්ගේ කාලයේ තවුසෙක් හිටියා , මට හරියටම නම මීටර් නෑ.
    ඒ මනුස්සයා භාවනා කරන්න හදට ගියා කියලා කතාවක් තියනවා.
    එහෙම බැලුවොත් එයා තමා හදට ගියපු පලවෙනි මනුස්සයා.
    අනිත් එක බුදුන් හරි වෙන ඒ කාලේ හරි හිටපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දේශණා කරලා තියනවා හදේ තියෙන්නේ ඉතාමත් ලොකු මැණික් ගල්.
    ඒ ගල් වලට ඉර එලිය වැටිලා , ඒවාගෙන් එන ආලෝකයෙන් තමා අපිට හද පේන්නේ කියලා.
    ඒ කතාව වෙන්න බැරි කමක් නෑ මොකද සමහර වෙලාවට අගහරු හද තියනවාටත් වඩා ගොඩාක් ලගින් අපේ ලෝකය ගාවින් යනවා ඒත් අපිට අගහරු පේන්නේ නෑ පැහැදිලිව.
    සෝ හදේ තියන මැණික් වල දිලිසෙන පෘශ්ඨය නිසා අපිට හද පේනවා වෙන්න පුලුවන්.
    අනිත් එක ඒ දවස් වල හදෙන් ගෙනාව පාෂාණ කෑලි එහෙම , පහු කාලවලදි අපේ ලෝකෙන් මිනිස්සුන්ට හම්බෙලා තියනවා.

    මේ අවුරුද්දේ අගෝස්තු දවසක ගියා වගේ මතකයි.
    අගෝස්තු 25 හරි 26 හරි දවසක තමා.
    අගහරු පියවි ඇසින් දැකගන්නත් ලැබෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි ඒත් හරියට දැක්කේ නෑ කවුරුත්.
    අහසේ හදවල් දෙකක් පෙනෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි අගහරු ග්‍රහයා පියවි ඇසට පේන නිසා.

    :no: :no:

    හදේ මැනික්ගල් නම් නෑ කොල්ලො. හඳ මතුපිට තියෙන්නෙ මැරිච්ච ගිනිකන්දු, ලාව වගේ දේවල්.

    අඟහරු කවදාවත් හඳට වඩා පෘතුවියට ලන් වෙන්නෙ නෑ බන්. එහෙම උනොත් ගුරුත්ව බලය නිසා ලෝක විනාශෙත් වෙයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: :no:

    හදේ මැනික්ගල් නම් නෑ කොල්ලො. හඳ මතුපිට තියෙන්නෙ මැරිච්ච ගිනිකන්දු, ලාව වගේ දේවල්.

    අඟහරු කවදාවත් හඳට වඩා පෘතුවියට ලන් වෙන්නෙ නෑ බන්. එහෙම උනොත් ගුරුත්ව බලය නිසා ලෝක විනාශෙත් වෙයි.

    ඇයි බන් ඔහොම සීන් එකකටනේ 2012.12.12 කට්ටිය බය උනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඇයි බන් ඔහොම සීන් එකකටනේ 2012.12.12 කට්ටිය බය උනේ.

    ඒ බයවුණේ මායන්වරුන්ගේ කැලැන්ඩරේ ඉවරවෙන හින්දනෙ එදාට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් ඔහොම සීන් එකකටනේ 2012.12.12 කට්ටිය බය උනේ.

    නෑ බන්. ඒ මායන්ලගෙ කලන්ඩරේ ඉවර වෙච්ච නිසා.

    හඳ පෘතුවිය වටේනෙ බන් කැරකෙන්නෙ. සාමාන්‍යවෙන් හඳ පෘතුවියට කිලෝමීටර් ලක්ශ 3ක විතර දුරෙන් තමයි කැරකෙන්නෙ. අඟහරුත් පෘතුවිය වගේම ග්‍රහලෝකයක්නෙ ඉර වටේ කැරකෙනෙ. ඒක පෘතුවියට කිලෝමීරර් කෝටි ගානක් දුරෙන් කැරකෙන්නෙ. පෘතුවියෙයි , අඟහරු වලයි පරිබ්‍රමන වේග අසමාන නිසා සමහර අවස්තාවල දෙක ලන්වෙනව සමහර අවස්තා වල ඈත් වෙනව. ඒත් ලන්වෙන අඩුම දුරත් කිලෝමීටර් මිලියන 34ක්
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේ අවුරුද්දේ අගෝස්තු දවසක ගියා වගේ මතකයි.
    අගෝස්තු 25 හරි 26 හරි දවසක තමා.
    අගහරු පියවි ඇසින් දැකගන්නත් ලැබෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි ඒත් හරියට දැක්කේ නෑ කවුරුත්.
    අහසේ හදවල් දෙකක් පෙනෙයි කියලා නිව්ස් වල කිව්වා මතකයි අගහරු ග්‍රහයා පියවි ඇසට පේන නිසා.

    machan uba loku varadi vataheemaka inne. Hadata vada lagin mars yanne na.
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    dah_05_img0880

    හදේ කොහොමද බන්..මේ කොඩිය ලෙල දෙන්නෙ..එකයි මට තියන ප්‍රශ්නය. :confused::confused::confused::confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    හඳට ගියෙ හඳ වැඩක් ඇති හින්ද නෙමේ සීතල යුද්දෙදි අපි තමා වැඩ්ඩො කියල පෙන්නන්න :yes: :yes:
    එතනිං එහාට සල්ලි වියදං කරගෙන මිනිස්සු හඳට බස්සල ගෙන්නගන්න එක තේරුමක් නැති දෙයක් ඊට වඩා ලාභයි යානා යවල අවශ්‍ය පරීක්ශණ ටික එහෙම කල්ල වැඩ කරගන්න බැරි වුනාම ආයෙ පොලොවට ගෙන්නගන්න වියදං නොකර එහෙම අතෑරල දාන එක :dull: :dull:
    හඳට ගිය එක බොරුවක් කියල කියන අයට තමා හඳේ ආම්ස්ට්‍රෝංල බැහැපු තැන් වල කණ්ණාඩි සෙට් කල්ල තියෙන්නෙ ලේසර් බීම් ගහල ආයෙ පරාවර්තනය කරල ගෙන්නගන්න nasa එකේ site එක බලපං තියෙන coordinates ඔක්කොමත් එක්ක දීල තියේ :yes: :yes:

    අනිවාර්යෙන්,හඳට යනවා කියන්නේ ලංකාවේ ඉඳන් ඉන්දියාවට යනවා වගේ නෙමේ...
    තේරුමක් නැතුව කවෘවත් එහෙම ලොකු වියදමක් දරන එකක් නෑ :yes:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    dah_05_img0880

    හදේ කොහොමද බන්..මේ කොඩිය ලෙල දෙන්නෙ..එකයි මට තියන ප්‍රශ්නය. :confused::confused::confused::confused:

    Good point :yes:

    මචන්ලා හදේ මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති(අඩු) උනාට හදේ වායුගෝලයක් තියෙනවා.හදේ වායු ගෝලය හැදිලා තියේන්නෙ helium, argon, neon, ammonia, methane and carbon dioxide වලින්. ඉතින් වායුගෝලයක් තියෙන නිසා හදේ සුලගක් ඇති වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී.

    https://www.nasa.gov/mission_pages/LADEE/news/lunar-atmosphere.html
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හදේ ස්තාපනය කරලා තියන මූන් රිෆ්ලෙක්ටර්ස් සෙට් එක වෙනත් යානයක් හදට යවලා අපේ අයට සෙට් කරන්න පුලුවන්.
    ඒකට රොකට් එකක්ම ඕන නෑ මචන්.
    ගොඩාක් ඉස්සර බුදන්ගේ කාලයේ තවුසෙක් හිටියා , මට හරියටම නම මීටර් නෑ.
    ඒ මනුස්සයා භාවනා කරන්න හදට ගියා කියලා කතාවක් තියනවා.
    එහෙම බැලුවොත් එයා තමා හදට ගියපු පලවෙනි මනුස්සයා.
    අනිත් එක බුදුන් හරි වෙන ඒ කාලේ හරි හිටපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දේශණා කරලා තියනවා හදේ තියෙන්නේ ඉතාමත් ලොකු මැණික් ගල්.
    ඒ ගල් වලට ඉර එලිය වැටිලා , ඒවාගෙන් එන ආලෝකයෙන් තමා අපිට හද පේන්නේ කියලා.
    ඒ කතාව වෙන්න බැරි කමක් නෑ මොකද සමහර වෙලාවට අගහරු හද තියනවාටත් වඩා ගොඩාක් ලගින් අපේ ලෝකය ගාවින් යනවා ඒත් අපිට අගහරු පේන්නේ නෑ පැහැදිලිව.
    සෝ හදේ තියන මැණික් වල දිලිසෙන පෘශ්ඨය නිසා අපිට හද පේනවා වෙන්න පුලුවන්.
    අනිත් එක ඒ දවස් වල හදෙන් ගෙනාව පාෂාණ කෑලි එහෙම , පහු කාලවලදි අපේ ලෝකෙන් මිනිස්සුන්ට හම්බෙලා තියනවා.

    එක නම් ඇත්තද දන්නේ නැ බන්
    එත් අගහරු ඉදලා පෘතුවියට දුර හදේ ඉදලා පෘතුවියට දුර වගේ 200 ගුණයක් වගේ.