25000/= දඩ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,658
    2
    54,247
    113
    ඔය ෆීචර් එක තියෙන කැම්ස් මොනාද බන් තියෙන්නෙ?

    එලාම් එක වදින ඒවනම් ගණන් ඇති බං, හැබැයි ගන්නවනම් ස්පීඩ් එකත් ලොග් වෙන කැම් එකක් ගන්න ඕන
     
    • Like
    Reactions: naleen rox

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    ආණ්ඩුවේ අනික් නීති බදු අමන වැඩ කොච්චර තිබ්බත් මේක නම් හොඳම තීරණයක්. පාරෙ කුණු දාන, කෙල ගහන පරයොන්ටත් මේ වගේම දඩ ගහන්න ඕන. හයි ස්පීඩ් නම් වේග සීමාව 80kmh වගේ කරන එක ගොඩක් සාධාරණයි. 70ක් කියන්නේ අද කාලේ බොහොම ස්ලෝ. හයිවේ එකේ වේග සීමාව 120kmh වගේ කරන්න ඕන. කිලෝමීටර් ගණන් තනි ඉර/ඩබල් ඉර තියෙන එව්වා අයින් කරන්න ඕන. ඒ වගේ වෙලාවට ලෑන්ඩ් මාස්ටර් එකක් හරි වෙන ලෙඩෙක් හරි සෙට් වුනොත් වරුවක් ඉවරයි ඒ පොඩි දුර යන්න. ඉස්සර කරන්න ඉඩ නොදෙන වසල හැත්තටත් දඩ ගහන්න ඕන. වමේ ඉඩ තියන් පාර මැදම දාගෙන 20ට විතර යන හැත්ත.

    aniwa naki huththala call wala inna un polima gahan ayenne pare 10 kmph or 20 kmph
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අනිවා බන් :yes:

    උඹලා ඇත්තටම පාරේ වාහන අරන් යනවා නම් මේක අත්විඳලා ඇති. මෝටසයිකල් සහ ත්‍රීවීල් බල්ලෝ පොඩ්ඩ බැරි වුනාම වමෙන් දානවා. යන්නෙත් හෙන වේගෙන්. දැන් ඉස්සර වගේ දකුණු පැත්ත ගැන විතරක් අවදානෙන් ගියොත් වම් පැත්ත අරන් යන්නේ. සයිඩ් කන්නාඩි එහෙම. වමට සිග්නල් දාල වමට හරවන්න යද්දිත් දවසක් වීල් එකක වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් වමේ දොර පැත්තම සූරගෙන කන්නාඩිය කඩාගෙන ගියා. උගේ එකට කිසි ඩැමේජ් එකක් නෑ. සත පහක්වත් දුන්නේ නෑ එතනම බිම ඉඳගෙන අඳෝනාව කියෝනවා. පවර් මිරර් එකක් ඉවරයි. වෙලාවට ශටර් එක බේරුනේ. දොර ආයෙ හැදුවට ඔරිජිනල් ගතිය එන්නේ නෑ. දැන් එහෙම වුනාම ඩෑශ් කැම් වලින් එකක හරි රෙකෝඩ් වුන ගමන් කෙලිම්ම පොලීසි ගිහින් 25000කටම කෙලවන්න පුළුවන්. වතාවක් දෙකක් ඔහොම දඩ කන්න වුනාම ඔය වගේ ඩ්‍රයිව් කරන උන් නිකම්ම හැදෙයි. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62 මීහරක්ට දැන් සනීප ඇති අනේ වදින තරම දඩ යහපාලනේට චන්දෙ දුන්න වේසිගෙ පුතාලටම වැදියන්, 25 000 ගෙවද්දි ඔකුන්ට වෙනස උදාවෙයි.
     
    Nov 18, 2016
    39
    3
    0
    ලක්ශ 62 මීහරක්ට දැන් සනීප ඇති අනේ වදින තරම දඩ යහපාලනේට චන්දෙ දුන්න වේසිගෙ පුතාලටම වැදියන්, 25 000 ගෙවද්දි ඔකුන්ට වෙනස උදාවෙයි.

    අයුබොවන්ඩ තරහා අවසර. මන් දන්න විදියට දඩෙ වදින්නෙ මහින්ද පාක්ෂිකයන්ටත් එක්කලා. මොකද ඒ අයත් මෙ රටෙ මිනිස්සු නොවැ. :rofl::rofl::rofl::rofl::rofl:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔව් එක හරි බන්
    මම දැකල තියෙනවා සමහර බස් කාරයෝ හෙන වංගු තියෙන තැන්වල ඩබල් ඉරිත් කපන් යනවා කිසි ගානක් නැතිව
    අනිත් පැත්තෙන් එන එකාට පොඩ්ඩක් මිස් ඉනොත් සොරි ඩොට් කොම්
    එකයි එහෙම කිව්වේ

    :yes: 100% හරි. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් අනික් පැත්තෙන් එන කෙනාගේ වාහනේ ඉස්සරහට දිගට නෑ නම් (වෑන් එකක් බයික් එකක් වගේ නම්) අනිවා එතනමයි ශුවර්. :(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය ෆීචර් එක තියෙන කැම්ස් මොනාද බන් තියෙන්නෙ?

    ගොඩක් GPS එව්වයේ ඕක තියෙනව මචෝ. මෙහෙමයි හැබැයි 18ක් 20ක් වත් වෙයි හොඳ එකක්. මම තව කැම් එකක් ගන්න කියලා බැලුවේ. 2k vantrue එකක් වගේ ගන්න අදහසක් තියෙනවා. මොකද දඩය 25000 කියලා බය වුනාම අලාබේ පියවගන්න පුළුවන් පොලීසි ගානෙ රස්තියාදු නොවී. ගන්නවා නම් මචන් වාහනේක නම්බර් ප්ලේට් පෙනෙන එකක් ගනින්. මොකද දෙක පහට තියෙන එව්වා අරන් අවුලක් වුනොත් කොටු කොටු බලන්න වෙන්නේ. එහෙම කැම් තියාගනින් සයිඩ් එකට වගේ. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අයුබොවන්ඩ තරහා අවසර. මන් දන්න විදියට දඩෙ වදින්නෙ මහින්ද පාක්ෂිකයන්ටත් එක්කලා. මොකද ඒ අයත් මෙ රටෙ මිනිස්සු නොවැ. :rofl::rofl::rofl::rofl::rofl:

    ඒක තමයි මම පාර්තනා කරල තියෙන්නෙ වදින තරමක් දඩ ලක්ශ 62 කේ මීහරක්ටම වදීවා කියල, මොකද 25000 ගෙවද්දි උන්ට වෙනස උදාවෙනව.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම හිතන්නේ රවී මාමා එළකිරි එකේ ඉන්නවාද කොහෙද..... මොකද ගොඩක් අය කිව්වනේ 2500 මදි 25000 කරන්න ඕනේ කියලා. ඒක පොර දැකලද කොහෙද :P:P:P
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    මෙව්වා වැඩක් වෙයි කියලා හිතනවද? දැන් ආරන්චියේ හැටියට තියෙන්නේ ලේසර් ගන්. එව්වගෙම් ගස් ගොල්ලක, බැරියර් එකක හැන්ගිලා ඉඳලා පැනපු ගමන් ස්පීඩ් එක වැටෙනවා ගන් එකේ. ඉතින් මේකක් හයි කලාට වැඩක් වෙන එකක් නෑ බං. මටත් මේ එකක අවශ්‍යතාව තියෙනව. නමුත් අර විදියට අස්සක ඉඳලා පාරට පැන්නාම මේවගෙන් වැඩක් නෑ. පිටරට නම් පාරේ යද්දි ස්පීඩ් එක අපිටම පෙනෙනවා. එව්වගෙ තමයි ස්පීඩ් එක සේව් වෙන්නේ. ඉතින් ඈත තියාම රේඩාර් ඩිටෙක්ටර් එක කෑ ගහනවා. ස්ලෝ කරගත්තෑකි. නමුත් අපේ රටේ ඕකක් ගෙනැල්ලම බලන්න ඕන ගොඩ දාගත්තෑකිද කියලා.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    බජට් එක පාස් වෙලා.

    වෙනසක් නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ හිල් බෝර් වෙන්න.

    true.......................
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හයිස්පීඩ් දඩේ අසාධාරනයි, දුර ගමනක් යද්දි 65 විතර දිගට යන්න බෑ, දුර drive කරනවානම් ඒක ගැන දන්නවා. නගර සීමාවෙදි 50 යන්න ඕනෙ, ඒත් ඔය නගර සීමා හරියට ලකුණු කරලා නෑ:angry:.

    අනික් වැරදි වලට නම් 50000 ක් වුනත් දඩ ගැහුවට කමක් නෑ:yes:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    16lbqdl.jpg
     
    Nov 18, 2016
    39
    3
    0
    ඒක තමයි මම පාර්තනා කරල තියෙන්නෙ වදින තරමක් දඩ ලක්ශ 62 කේ මීහරක්ටම වදීවා කියල, මොකද 25000 ගෙවද්දි උන්ට වෙනස උදාවෙනව.


    පුත එරො ලඟ නොබලන්න දුර බලන්න. වෛරයෙන් වෛරය නොසන්සිඳෙ
    එක නෙමෙ වීරවංශගෙ ව්‍යාග්‍රා කෙස් එක මොකො ? :rofl::rofl::rofl::rofl::rofl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.

    මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.

    මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.

    හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...

    රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.

    අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හයිස්පීඩ් දඩේ අසාධාරනයි, දුර ගමනක් යද්දි 65 විතර දිගට යන්න බෑ, දුර drive කරනවානම් ඒක ගැන දන්නවා. නගර සීමාවෙදි 50 යන්න ඕනෙ, ඒත් ඔය නගර සීමා හරියට ලකුණු කරලා නෑ:angry:.

    අනික් වැරදි වලට නම් 50000 ක් වුනත් දඩ ගැහුවට කමක් නෑ:yes:


    මගෙ කොමෙන්ට් එකට කොහෙද යන වඳ පොන්නයෙක්ට රිඳිලා, තාම ලයිෂන් එකක් වත් නැතුව හොරට වාහන පදින ගස් පොන්නයෙක්ද කොහෙද:lol: