Lanka Bell 4G නම් එපා.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිසි අවුලක් නැ 1350 ට 70gb හම්බෙනවා, හොරට ඩෙටා කපන් නැ, 4mb ලයින් එකේ 10mb එනවා, 11000 rs බිල් එක එකතු වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් ඕවා තියනවද අනෙක් ලයින් වල :)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කිසි අවුලක් නැ 1350 ට 70gb හම්බෙනවා, හොරට ඩෙටා කපන් නැ, 4mb ලයින් එකේ 10mb එනවා, 11000 rs බිල් එක එකතු වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් ඕවා තියනවද අනෙක් ලයින් වල :)

    na :(
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    mamat use karanawa mate nam kisi awlak na, signal ehemat hodai. service ekat hodai.
    few weeks back router eke awlak gihin complain kalama, next day awilla brand new ekak replace karala giya. use karanne 70GB package eka.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ මමත් ඕකුන්ට දැන් මාස 6 ක විතර ඉදන් 4 පාරක් විතර කිව්වා ඇවිත් signal check කරලා ලයින් එක දීපන් කියලා. එක &කන්නේක්වත් එන්නේ නැ. එකෙක් කතා කරයි කියනවා එකෙක්වත් කතා කරන්නේ නැ.

    ඊට පස්සේ මේකේ ඉන්න 7788 කියන එකාට කිව්වා. :rofl::rofl: එත් එච්චර තමයි. තුන් පාරක් විතර කිව්වා තාම එනවා ඇති. එන්නම් එන්නම් කියනවා නැත්නම් වෙන කෙනෙක් එයි කියනවා :rofl:

    ලංකා බෙල් එක එපා උනා :rofl:

    ගන්න කලින් මෙහෙම නම් ගත්තට පස්සේ කොහොමට තියෙයිද ?

    මට නම් තාම දෙයියනේ කියලා SLT එකට අවුලක් කිව්වා ගමන් දවසක් ඇතුලත හදලා දෙනවා
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන් දැනට මම 4G internet connection එකක් ගන්න හොයනවා. දැනට ගන්න තියන ලාබම එක Lankabell 4G එක. එත් අවුලකට තියෙන්නේ මුන්ගේ customer service එක අන්තිමයි. :no:
    දැනට මම package එකේ විස්තර දැනගන්න ලංකාබෙල් එකට call කරා. Call කරාම කියනවා Agent කෙනෙක් call කරයි කියලා. Call තියා missed call එකක් වත් නැ. :dull:

    තව branch (මාතර) එකටත් ගියා. උන් customersලා සතේකට ගණන් ගන්නේ නැහැ. උන් උන්ගේ වැඩ. :growl: මුන්ගේ connection එකත් මෙහෙමද බන් ...? පොඩ්ඩක් පාවිච්චි කරන අය විස්තර කියනවද...!
    උන් හොඳ නැහැ කියලා දැන ගෙන උන්ගෙන්ම කනෙක්ෂන් අරන් පස්සෙ අඬන්න වෙන්නෙ :P:P
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    කිසි අවුලක් නැ 1350 ට 70gb හම්බෙනවා, හොරට ඩෙටා කපන් නැ, 4mb ලයින් එකේ 10mb එනවා, 11000 rs බිල් එක එකතු වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් ඕවා තියනවද අනෙක් ලයින් වල :)

    :yes::yes::yes:
    Math use karana
    kiyana tharam waradak na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    4G nm use karanna ne. unge CDMA Phone ekk tiynawa.
    Custermer Service eknm aulk ne.
    Brnch ekath ehmai
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් දැනට මම 4G internet connection එකක් ගන්න හොයනවා. දැනට ගන්න තියන ලාබම එක Lankabell 4G එක. එත් අවුලකට තියෙන්නේ මුන්ගේ customer service එක අන්තිමයි. :no:
    දැනට මම package එකේ විස්තර දැනගන්න ලංකාබෙල් එකට call කරා. Call කරාම කියනවා Agent කෙනෙක් call කරයි කියලා. Call තියා missed call එකක් වත් නැ. :dull:

    තව branch (මාතර) එකටත් ගියා. උන් customersලා සතේකට ගණන් ගන්නේ නැහැ. උන් උන්ගේ වැඩ. :growl: මුන්ගේ connection එකත් මෙහෙමද බන් ...? පොඩ්ඩක් පාවිච්චි කරන අය විස්තර කියනවද...!

    mata giya awruddhe kiwwa call karanawa kiyala...:oo::oo::oo:..tawama neh macho....:confused::confused:
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mamath dekak use karanwa, ekak katunayake anith eka Athurugiriya, signal thiyenawa, hitapu gaman stuck wenawa, masa 2-3 parak wagee thamai, eeth router eka restart kalahama hari yanwa.

    oya gaanata kawuruth data denne naha, 1st package ekata 7GB additional denawa, dewani ekata 5 GB denawa, data nam one tharam thiyenawa. masa 3 kata parak wagee call ekakuth deanwa compliants thiyenawada kiyala ahanna.

    wena nam awulak naha..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    mamath dekak use karanwa, ekak katunayake anith eka Athurugiriya, signal thiyenawa, hitapu gaman stuck wenawa, masa 2-3 parak wagee thamai, eeth router eka restart kalahama hari yanwa.

    oya gaanata kawuruth data denne naha, 1st package ekata 7GB additional denawa, dewani ekata 5 GB denawa, data nam one tharam thiyenawa. masa 3 kata parak wagee call ekakuth deanwa compliants thiyenawada kiyala ahanna.

    wena nam awulak naha..

    speed test ekak dapan US dala