රෙදි ගැලවෙන කටු.![]()
වෙලාවක් ලැබුන යන්තම් දාන්න.
කියනව වගේම රෙදී ගැලවෙන කටුවක් තමා මේ කියන්න යන්නේ. මේක බොහොම හදිස්සියෙන් කාපු කටුවක් නිසා ෆොටෝ ගහගන්නත් බැරිවුනා.
............
............
............
ඔන්න පිලිගන්න වමේ සිට දකුණට...
අලුතෙන් ගෙනල්ල ඉල්ලන් කාපු එක, මුලින්ම කැඩිච්ච එක, පට්ටලේ එකා කාපු එක.

දැනගත්ත එක හොඳයි බන්...![]()

කඩුවෙලත් කඩ දෙකක් තියෙනවා. එකක් කොතලාවල Higway Entrance එක පහු කරලා කඩුවෙල පැත්තට යද්දීම දකුණු පැත්තේ කඩ පේලියේ 2 හෝ 3 කඩේ. "කඩුවෙල ඇණ කඩේ" කියලා.
අනික් එක කඩුවෙල ඉඳන් නවගමු පාරේ යද්දී පරණ BOC එක තිබුණ හරියෙම වම් පැත්තේ තියෙනවා.
ඔය කොට්ටාව එක තියෙන්නේ කොට්ටාව අතුරුගිරිය පාරේ මුල්ම හරියේ දකුණු පැත්තේ NSB එක ළඟ.
![]()

110 එකක්. ඕව මාරුකරල තිබ්බෙ නෑ මචන් සෑහෙන කාලෙකින්. මං කියන්නෙ සෑහෙනම කාලෙකින්.![]()

parana ana gona se eka digata galawanna hoda na.. tikak burul thada kara kara galawanna one wt40 spray kara kara.. anika 8mm, 10mm ana kohomath wediya thada karoth yanawa.. 12mm wage nam shape.හම්මේ ඇණ කැඩුනහම තියෙන සනීපෙ මම හොඳාකාරව දන්නව සහෝඇණ කැඩුනොත් ගලවගන්න නියම පොට් එකක් තිබේ අතුරුගිරියෙ. ඔය ඇණ කඩේ කිව්වෙ කොට්ටාවෙ එකද

රෙදි ගැලවෙන කටු.

Kaalekin awee. KIA eka wikka....
එල එල. මොකද්ද මල්ලි ගත්තේ.අයියේ මගේ මැනුවල් එකේ වැඩේ බැලුවද ?එල එල. මොකද්ද මල්ලි ගත්තේ.
අයියේ මගේ මැනුවල් එකේ වැඩේ බැලුවද ?

පොල් මාමා ඕන් ලංකාවට ගොඩ බැහැලෝ.....![]()

මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..![]()

Machanla mage car eka Corolla EE96 ekak.meke carb eke issue ekak awilla mama den detun parak haduwa hoai kiyana then deka tunakinma but tama wede mata satis wena widihata awe ne godak welawata udeta 5-6 park strat karanna one engine start wenna a wagema car eke pickup eka adui hebei silancer eken watura enna tune karala tiyenne. antima para emission test eka fail wela aye haduwa a para carb maintence kit eka damu kiyala demma, awa needle eka 103 eka demmama test eka fail CO wedi keewa eeta passe aye 95 needle eka demma aka awalak ne kiyala, test eka pass but adinawa adui apara keewa clutch plate awla kiyala ekat demma but case eka ehemamai machanla mata mekata mokakda karanna one kiyal podi advice ekak denna. dannawanam gampaha kegalle wala inna meka goda daganna kenek kiyanna loku help ekak
ක්ලච් ප්ලේට් දැම්මෙ ඇයි. දැන් කමක් නෑ. ඒ පැත්තෙ ඉන්න අය දන්නවනම් කියයි තැනක්. කාබ් එකේ අවුලක්හරි වෙනමොකක්හරි තියනව වගේ. දන්න අය ඉන්නවනම් උදව්කරයි මචෝ. ප්ලග්, ප්ලග් වයර් ඩිස්ට්රිබියුටර් කොයිල් එහෙම බැලුවද හොඳ්ද කියල?
ඉග්නිෂන් අවුලක් වෙන්නත් බැරිනෑ. මං වැඩිය දන්නෙ නෑ. පොල්මාම දැක්කොත් දෙයි උත්තරයක්.
ඔය යකා කඩේ ඉක්මනට ඇරියෙ මිල්ක්බාර් එක තිබ්බ දවස්වල විතරයි.![]()
Machanla mage car eka Corolla EE96 ekak.meke carb eke issue ekak awilla mama den detun parak haduwa hoai kiyana then deka tunakinma but tama wede mata satis wena widihata awe ne godak welawata udeta 5-6 park strat karanna one engine start wenna a wagema car eke pickup eka adui hebei silancer eken watura enna tune karala tiyenne. antima para emission test eka fail wela aye haduwa a para carb maintence kit eka damu kiyala demma, awa needle eka 103 eka demmama test eka fail CO wedi keewa eeta passe aye 95 needle eka demma aka awalak ne kiyala, test eka pass but adinawa adui apara keewa clutch plate awla kiyala ekat demma but case eka ehemamai machanla mata mekata mokakda karanna one kiyal podi advice ekak denna. dannawanam gampaha kegalle wala inna meka goda daganna kenek kiyanna loku help ekak
හප්පට.ක්ලච් ප්ලේට් දැම්මෙ ඇයි. දැන් කමක් නෑ. ඒ පැත්තෙ ඉන්න අය දන්නවනම් කියයි තැනක්. කාබ් එකේ අවුලක්හරි වෙනමොකක්හරි තියනව වගේ. දන්න අය ඉන්නවනම් උදව්කරයි මචෝ. ප්ලග්, ප්ලග් වයර් ඩිස්ට්රිබියුටර් කොයිල් එහෙම බැලුවද හොඳ්ද කියල?
ඉග්නිෂන් අවුලක් වෙන්නත් බැරිනෑ. මං වැඩිය දන්නෙ නෑ. පොල්මාම දැක්කොත් දෙයි උත්තරයක්.
![]()
ආයුබෝවන් මාමේතකහනියෙම ඒ පැත්තේ ගොඩවෙලා නැන්දිට ඔය විස්තරේ කියන්න ඕන.. මූ මට කඩේ ඇරල ෆෝන් චාර්ජර් එකක් දුන්නේ නෑ නින්දට තියන ගිජුකම නිසා..