වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ හරිදු මලයා කටුව දාලනේ.... හවසට ගෙදර ඇවිත් බලන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙදි ගැලවෙන කටු.
    0002064B.gif

    :baffled: වෙලාවක් ලැබුන යන්තම් දාන්න.:)

    කියනව වගේම රෙදී ගැලවෙන කටුවක් තමා මේ කියන්න යන්නේ. මේක බොහොම හදිස්සියෙන් කාපු කටුවක් නිසා ෆොටෝ ගහගන්නත් බැරිවුනා. :sorry::sorry:

    ............
    ............
    ............

    ඔන්න පිලිගන්න වමේ සිට දකුණට...
    අලුතෙන් ගෙනල්ල ඉල්ලන් කාපු එක, මුලින්ම කැඩිච්ච එක, පට්ටලේ එකා කාපු එක. :P:P:P

    අෆ්ෆේ..... බොහෝම කාලෙකින් කට්ටක් බැලුවේ. රස කරලා බලන්න ඕනෙ නිසා මම මේක බලන්න හවස් වෙනකන් ඉවසුවා. :D
    බොහෝම ස්තූතී මල්ලි. :D
    ඇණ ගැන සීන් එක අදයි දන්නේ.
    රෙදි නම් ගැලවුනත් මොකද දෙයක් ඉගෙන ගන්න ලැබෙනවනේ :cool:
    +21
     
    දැනගත්ත එක හොඳයි බන්...:yes::yes::yes:

    කඩුවෙලත් කඩ දෙකක් තියෙනවා. එකක් කොතලාවල Higway Entrance එක පහු කරලා කඩුවෙල පැත්තට යද්දීම දකුණු පැත්තේ කඩ පේලියේ 2 හෝ 3 කඩේ. "කඩුවෙල ඇණ කඩේ" කියලා.

    අනික් එක කඩුවෙල ඉඳන් නවගමු පාරේ යද්දී පරණ BOC එක තිබුණ හරියෙම වම් පැත්තේ තියෙනවා.

    ඔය කොට්ටාව එක තියෙන්නේ කොට්ටාව අතුරුගිරිය පාරේ මුල්ම හරියේ දකුණු පැත්තේ NSB එක ළඟ.

    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    කඩුවෙල එක දන්නවා.

    කොට්ටාවෙ එකට ගිහින් තියනව මතක විදියට ඔය හරියෙනම්...:yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    110 එකක්. ඕව මාරුකරල තිබ්බෙ නෑ මචන් සෑහෙන කාලෙකින්. මං කියන්නෙ සෑහෙනම කාලෙකින්.;)

    බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් එකක් ගත්තනම් ඔයාට ඔහොම වෙන්නෙ නෑනෙ :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    හම්මේ ඇණ කැඩුනහම තියෙන සනීපෙ මම හොඳාකාරව දන්නව සහෝ :sorry: ඇණ කැඩුනොත් ගලවගන්න නියම පොට් එකක් තිබේ අතුරුගිරියෙ. ඔය ඇණ කඩේ කිව්වෙ කොට්ටාවෙ එකද
    parana ana gona se eka digata galawanna hoda na.. tikak burul thada kara kara galawanna one wt40 spray kara kara.. anika 8mm, 10mm ana kohomath wediya thada karoth yanawa.. 12mm wage nam shape.

    eda mage wede mama kapu ekama katta thama brk pads weradila genawa eka.. aye ussan gihin aran awa hari eka :rofl:

    e24_discs.jpg
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රෙදි ගැලවෙන කටු.

    රෙදි ගැලඋනේ උබේ උනාට කට්ට අපිට මාර දැනුමක් දුන්නේ.:D
    වෙනද වගේම අලුත් දෙයක් අපිට කියල දුන්නට ගොඩක් පින්.:yes:
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machanla mage car eka Corolla EE96 ekak.meke carb eke issue ekak awilla mama den detun parak haduwa hoai kiyana then deka tunakinma but tama wede mata satis wena widihata awe ne godak welawata udeta 5-6 park strat karanna one engine start wenna a wagema car eke pickup eka adui hebei silancer eken watura enna tune karala tiyenne. antima para emission test eka fail wela aye haduwa a para carb maintence kit eka damu kiyala demma, awa needle eka 103 eka demmama test eka fail CO wedi keewa eeta passe aye 95 needle eka demma aka awalak ne kiyala, test eka pass but adinawa adui apara keewa clutch plate awla kiyala ekat demma but case eka ehemamai machanla mata mekata mokakda karanna one kiyal podi advice ekak denna. dannawanam gampaha kegalle wala inna meka goda daganna kenek kiyanna loku help ekak
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමා ඕන් ලංකාවට ගොඩ බැහැලෝ..... :D:P

    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    පානදුර බස් එකට පින්සිද්දවෙන්න පාර හොයාගෙන ගෙදර ගියා.. බොලා මාසෙටම කඩ කුලී ගෙවල දවස් විසි හයක් විතරක් බිස්නස් කරන එක මගේ ව්‍යාපාර ඥානයට නම් දැනෙන්නේ අපරාදයක් කියලයි.. බොට දෙන්න ගෙනාපු රසම රස චොකෝ පාර්සලේ මම පානදුර බස් එකේ ඩ්‍රයිවර්ට දුන්න ඔන්න..අන්න යාළුවො...
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ඔය යකා කඩේ ඉක්මනට ඇරියෙ මිල්ක්බාර් එක තිබ්බ දවස්වල විතරයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanla mage car eka Corolla EE96 ekak.meke carb eke issue ekak awilla mama den detun parak haduwa hoai kiyana then deka tunakinma but tama wede mata satis wena widihata awe ne godak welawata udeta 5-6 park strat karanna one engine start wenna a wagema car eke pickup eka adui hebei silancer eken watura enna tune karala tiyenne. antima para emission test eka fail wela aye haduwa a para carb maintence kit eka damu kiyala demma, awa needle eka 103 eka demmama test eka fail CO wedi keewa eeta passe aye 95 needle eka demma aka awalak ne kiyala, test eka pass but adinawa adui apara keewa clutch plate awla kiyala ekat demma but case eka ehemamai machanla mata mekata mokakda karanna one kiyal podi advice ekak denna. dannawanam gampaha kegalle wala inna meka goda daganna kenek kiyanna loku help ekak

    හප්පට.:baffled: ක්ලච් ප්ලේට් දැම්මෙ ඇයි. දැන් කමක් නෑ. ඒ පැත්තෙ ඉන්න අය දන්නවනම් කියයි තැනක්. කාබ් එකේ අවුලක්හරි වෙනමොකක්හරි තියනව වගේ. දන්න අය ඉන්නවනම් උදව්කරයි මචෝ. ප්ලග්, ප්ලග් වයර් ඩිස්ට්‍රිබියුටර් කොයිල් එහෙම බැලුවද හොඳ්ද කියල?:rolleyes: ඉග්නිෂන් අවුලක් වෙන්නත් බැරිනෑ. මං වැඩිය දන්නෙ නෑ. පොල්මාම දැක්කොත් දෙයි උත්තරයක්.:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය යකා කඩේ ඉක්මනට ඇරියෙ මිල්ක්බාර් එක තිබ්බ දවස්වල විතරයි.:dull:

    තකහනියෙම ඒ පැත්තේ ගොඩවෙලා නැන්දිට ඔය විස්තරේ කියන්න ඕන.. මූ මට කඩේ ඇරල ෆෝන් චාර්ජර් එකක් දුන්නේ නෑ නින්දට තියන ගිජුකම නිසා..
     
    distributor එක , ප්ලග් වයර්, ප්ලග් හතර සහ එංජිමේ කොම්ප්‍ර්ෂන් කියන කරුණු කාරනා ඔක්කොම පරීක්ෂා නොකර කාර්බ් එක විතරක් හදල ඔය වගේ ලෙඩක් හරියටම සමනය කරන්න බැහැ .. පුලුවනිනම් සිලින්ඩර් හතරෙ කොම්ප්‍රේෂන් කොහොමද කියල පරීක්ෂා කරලා බලන්න ඔක්කොටම කලින්.. මගේ පිස්ටන් දෙකක් කොම්ප්‍රේෂන් 25% ක් වත් නැති හුන්ඩායි අසන්ට් එක මේ වතාවෙත් එමිෂන් ටෙස්ට් එක පාස්...ඒත් පිස්ටන් දෙකක්ම දරුණු තාලෙට අන්ඩර් කොම්ප්‍රේෂන් .. ඔයාගේ වාහනේ වයස අනුව ලෙඩේ බොහෝ දුරට ඒක වෙන්න පුළුවනි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හප්පට.:baffled: ක්ලච් ප්ලේට් දැම්මෙ ඇයි. දැන් කමක් නෑ. ඒ පැත්තෙ ඉන්න අය දන්නවනම් කියයි තැනක්. කාබ් එකේ අවුලක්හරි වෙනමොකක්හරි තියනව වගේ. දන්න අය ඉන්නවනම් උදව්කරයි මචෝ. ප්ලග්, ප්ලග් වයර් ඩිස්ට්‍රිබියුටර් කොයිල් එහෙම බැලුවද හොඳ්ද කියල?:rolleyes: ඉග්නිෂන් අවුලක් වෙන්නත් බැරිනෑ. මං වැඩිය දන්නෙ නෑ. පොල්මාම දැක්කොත් දෙයි උත්තරයක්.:)

    මම හිතන්නේ කොම්ප්‍රේෂන් අවුල්..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    ආයුබෝවන් මාමේ

    .
     
    Status
    Not open for further replies.