රිප්ලයි එකට ස්තුතියි සහෝ. ඔව් එක තමයි අවුල. එන්ජින් පැත්ත නම් හොදටම තියෙනවා. වාහනේ ගත්තට පස්සේ running repairs කරා මිසක් බොඩියට කිසිම දෙයක් කරේ නැමචන් මම වෑන් වල මාකට් එක හරියටම දන්නේ නෑ.
ඒත් වහනයක් විකුනනකොට වාහනේ පේන්න තියෙන අඩුපාඩු ටිකවත් හදල විකුනපන්.
නැත්තන් වාහනේ එන්ජින් පැත්ත කොච්චර හොදට තිබුනත් හොද ගානකට දෙන්න අමාරුයි.![]()
. තව ටික දවසක් බලලා විකිනුනේ නැත්නම් ඕවා ටික හදලම විකුණලා දානවා. 
ජය වේවා!


)


පොඩි පොඩි ටිප්ස් ටිකක් කියල දෙන්න පුලුවන් වෙයි මේකෙන්. ඔන්න මුලින්ම කිව්වා මං පලවෙනි පාරට තමා වාහනේක බ්රේක් මස්කලේ මේගානට. බලන් ඉඳල තමා ඉගෙනගත්තෙ ගොඩක් ඒව.

ඒවුනාට තට්ට ලයිනර් වලින් දුවන්න බැරිනිසා බ්රෙඅක් ලයිනර් සෙට් එකක් ගෙනල්ලා මාරුකරන්න සෙට්වුනා ඔන්න. දඩබඩ ගලා ඔන්න ගැලෙව්වා රෝදයක්. ගලෝල තිබ්බ ලයිනර් දෙක අයින්කරා.


ඔන්න ට්රයි කලා ගන්න කෑල්ල කැඩිලා ආවා. එපාර හොඳට බැලුව මොකෝ වුනේ කියල. වැඩේ ගොඩ මේ යකා වෙල්ඩින් පාර ගහලා ඇනේ හිලටත් එක්ක. කැඩුන ඇනේ ඉතුරු ටිකයි හිලයි එකට සෙට්වෙලා.


