මන් මේකෙන් දැන් 11000කට කිට්ටු වෙන්න දුවල තියෙන්නෙ මචන්. කලින් එවුන් කීයක් දිව්වද නොදනිමිලොකුවට ගෙවිල තිබ්බෙනම් නෑ ටයර් එක ගද්දි හැබැයි. 2006 යේ ටයර් එකක් මේක
සාමාන්‍යයෙන් 20 විතර දුවන්න පුලුවන් නේද බන්?
මන් මේකෙන් දැන් 11000කට කිට්ටු වෙන්න දුවල තියෙන්නෙ මචන්. කලින් එවුන් කීයක් දිව්වද නොදනිමිලොකුවට ගෙවිල තිබ්බෙනම් නෑ ටයර් එක ගද්දි හැබැයි. 2006 යේ ටයර් එකක් මේක
MRF DSI වගේ ඒව දාන්ව නේද ගොඩක් ? කලින් බයික් එකේ MRF තියෙන්නෙ ඒකත් හොදයි අවුලක් නෑටයර් කිවුවම මතක් උනේ සිංහලු.
මගෙත් ඉස්සරහ ටයරේ ලෙල්ලටම ගෙවිලා.මොනද හොඳ ටයර් බ්‍රෑන්ඩ්?

ආයිත් වයරින් බාස් ගාවට දැම්මා සිංහලයෝ.පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා වයරින් එකේ.බයික් එක හම්බ උනාම ෆොටෝ එකක් දාන්නම්


MRF DSI වගේ ඒව දාන්ව නේද ගොඩක් ? කලින් බයික් එකේ MRF තියෙන්නෙ ඒකත් හොදයි අවුලක් නෑ![]()
ඔව් මචන්. මන් එකදවසක් ඒජන්ට්ගෙන් ඇහුව. එයාල දන්න විදිහටනම් 20ක් වගේලු උපරිම. ඒත් දුවන හැටියට , පාරවල් වල හැටියට වෙනස් වෙයි කියල කිව්ව. 20ක්ම කියලත් කියන්න බෑ කිව්ව ඒ හින්ද හරියටම. මගෙ එකනම් කොහොමත් 15ක් වගේ කියල මන්නම් හිතන්නෙ 20ක්නම් වෙන්න අමරුයි මට හිතෙන්නෙ, මොකද ගද්දිත් ටයර් එක අලුත් පිට තිබ්බෙ ගොඩක්සාමාන්යයෙන් 20 විතර දුවන්න පුලුවන් නේද බන්?

සවුත්තු පාරවල් වල ගියානෙ බන් හෙනට ඒකද දන්නෑ 
ඔව් මචන්. මන් එකදවසක් ඒජන්ට්ගෙන් ඇහුව. එයාල දන්න විදිහටනම් 20ක් වගේලු උපරිම. ඒත් දුවන හැටියට , පාරවල් වල හැටියට වෙනස් වෙයි කියල කිව්ව. 20ක්ම කියලත් කියන්න බෑ කිව්ව ඒ හින්ද හරියටම. මගෙ එකනම් කොහොමත් 15ක් වගේ කියල මන්නම් හිතන්නෙ 20ක්නම් වෙන්න අමරුයි මට හිතෙන්නෙ, මොකද ගද්දිත් ටයර් එක අලුත් පිට තිබ්බෙ ගොඩක්සවුත්තු පාරවල් වල ගියානෙ බන් හෙනට ඒකද දන්නෑ
![]()
ඒක හරියටම දන්නෑ මචන්. අලුත් එකක් දානවනන් හොද ඇතිමේකෙත් මතක විදියට MRF එකක් තිබුනේ.ටයර් එක මාරු කරනකොට ටියුබ් එකත් මාරු කරන්න ඕනිද?නැත්නම් තියෙන ටියුබ් එකම පාවිච්චි කරන්න පුලුවන්ද?


එලස්.උඹ ඉතින් ඕකෙන් නොගිය තැනක් නෑනේ.




මේ තියෙන්නෙ ගෙනාපු දවසෙම ගත්ත ෆොටෝ එකක්. මේ ටයර් එකෙන් කලින් දුවපු අය කීයක් දුවල ඇති කියලද හිතන්නෙ උබල ? මටනම් පේන්නෙ ලොකු දුරක්නම් දුවල නෑ වගේ
![]()
තෑන්ක්ස් මචන්. එහෙනම් කාලෙ හරි වගේ තමා
![]()
uba gaththata passe kiyak diwwada bn?


සුමානෙකට ඔයිල් භාගයක් පිච්චෙන මගේ බයික් එකත් එමිශන් ටෙස්ට් එක පාස් බන්.
මේ ඊයෙ දැක්කෙ මගෙ පස්සෙ ටයර් එකට කෙල වෙලා කියහන්කොවෙයා මාර්ක් එකට තව පොඩ්ඩක් තියෙනව ඒත් මැද මොකකට හරි කැපිල නයිලෝන් එක මතුවෙලා තැන් දෙකකින්. ටයර් කඩේකින් කිව්ව නයිලෝන් එක මතු වෙනව කියන්නෙ ඔතන ගොඩක් තුනීලු. මෙහෙම දුවන එක අවුල්ද ? ඩන්ලොප් වලින් 20000ක් වගේලු දුවන්න පුලුවන් නේද ?
![]()
![]()
![]()
ඔය ටයර් පුරවල දාපන්කො බන්. ටයර් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ

10700 ක් වගේ මන් දුවල තියෙන්නෙ මචන්. වෙයා මාක් එකට තව පොඩ්ඩක් තියෙනව මන් හිතන්නෙ මොකක් හරි එකකට මැද සීරිල කැපිල ගිහින් වගේ මචන්. නැත්තන් තව ටිකක් දුවා ගන්න තිබ්බ![]()

ඒ වැඩේ සෙට් වෙන්නෑ බන් අලුත් එකක් දාන එක හොදයි වගේඔය ටයර් පුරවල දාපන්කො බන්. ටයර් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ


මැරෙන්න හදනවද බොල?![]()



ඔව් මචන් මේවට එන්නෙ 140. හුලන් කේස් එකත් ටයර් කඩේ බුවාත් කිව්වට්රෙඩ් නැති ටයර් නිසා අපචාරයට ලක්වී ඇති නිසා ඔය මගුල වහාම මාරුකර dunlop 140ක් වත් දාන ලෙස අවවාද කරමි. ගල තියෙන කාලේ 2 පාරක්ම වැටුන ලිස්සල ටයර් අවුල නිසා. මාරු කරාට පස්සේ ටයර් කෑගහන්න්න බ්රේක් ගහලා තියෙනව එත් කිසි අවුලක් උනේ නෑ. ඔක්කොටම වඩා අවුල හුලන් බහිනවා සතියට සැරයක්.


ඒක තමා බන්15000 thama bn gaana passe tire eke..
aluth ekak dapan dunlop..


කටුස්ස මාක් ටින්සුන් එකක් 8000ට අරන් දානවද නැත්තන් 16000+ දීල ඩන්ලොප් මාක් එකක් දානවද
![]()
