මරන්න ඌ මාව දන්න එකක්යැ. ඔන්න ඌ මොලකාරයා වෙලා කොච්චි පෙට්ටියේ හිටිය උන් ඔක්කොම ෆොටො ගත්තා නම් එක එකා හොයාගෙන ගිහින් අහන්න තිබ්බා.. මේක කලේ ෆන් එකට. ගොඩක් ප්ලැන් කරලා කලේ. මුලින් හිතගෙන හිටියේ බිට්කොයින් වලින් ඉල්ලන්න. ඒත් ඒක කරදරයි කියලා හිතුනා, පස්සේ එක එක විදි කල්පනා කලා. අන්තිමට සැටිස් උනේ මේ විදිය. මුලින් හිතගෙන හිටියේ ඌව සින්ගපූර් ගෙන්නලා සල්ලි ගන්න බැන්ක් නැතුව. ඒත් ඒ ගාන කැශ් අරන් යන්න බැරි නිසා වැඩේ අතහැරියා..උඹ ඕක ලීක් කරන්නේ නෑ කියල කීවට අරුගේ හිතේ තාම වැඩකරනව මේක අනාගතේ ප්රශ්නයක් වෙන්න පුළුවන් කියල. නම්බුව ආරක්ෂා කරගන්න උඹව හොයන ඇවිත් මරන්න උනත් පුළුවන් නෙපරිස්සමෙන් හිටපන් කෝකටත්
පරිස්සමෙන් හිටපන් කෝකටත්
යමක් ඉගෙනත් ගත්තා ඉතිං. 




