දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උඹ ඕක ලීක් කරන්නේ නෑ කියල කීවට අරුගේ හිතේ තාම වැඩකරනව මේක අනාගතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියල. නම්බුව ආරක්ෂා කරගන්න උඹව හොයන ඇවිත් මරන්න උනත් පුළුවන් නෙ :sorry: පරිස්සමෙන් හිටපන් කෝකටත්
    මරන්න ඌ මාව දන්න එකක්යැ. ඔන්න ඌ මොලකාරයා වෙලා කොච්චි පෙට්ටියේ හිටිය උන් ඔක්කොම ෆොටො ගත්තා නම් එක එකා හොයාගෙන ගිහින් අහන්න තිබ්බා.. මේක කලේ ෆන් එකට. ගොඩක් ප්ලැන් කරලා කලේ. මුලින් හිතගෙන හිටියේ බිට්කොයින් වලින් ඉල්ලන්න. ඒත් ඒක කරදරයි කියලා හිතුනා, පස්සේ එක එක විදි කල්පනා කලා. අන්තිමට සැටිස් උනේ මේ විදිය. මුලින් හිතගෙන හිටියේ ඌව සින්ගපූර් ගෙන්නලා සල්ලි ගන්න බැන්ක් නැතුව. ඒත් ඒ ගාන කැශ් අරන් යන්න බැරි නිසා වැඩේ අතහැරියා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වෙන මොකුත් එපා වීඩියෝ එක දිපන් වෙන කාටවත් දෙන්නේ නැහැ මම
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Hotel eke CCTV baluwot, kawda kella kiyala maattu Wei,

    kawda room boy kiyala Mattu Wei. Ilagata uba!
    හොටෙල් සීසීටීවී එකේ මම අහලකවත් නැ බන්. ඇවෙන‍්ර කියන්නේ අලුත් තැනක් නෙමෙයි බන්. ලන්කාවේ සීසීටීවී උන්නු හිටපු ගමන් මැකෙනවනේ..
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Ela uba me gana thread ekak dammane lankawata awith, dan ube IP eka hoyagena police maamala ubawa allan yay
    මෙච්චර ගේමක් දිලා උබ හිතුවද අයිපී එක දෙන්න තරම් මම ගොන් කියලා.. හයිඩ් මී දාලා ආවේ.. අනික කො පැමිනිකාරයා. අර කොල්ලගේ ගෙදරට ගිහින් ඇහුවත් එහෙම දෙයක් උනේ නැ කියයි.. හොල් පොයින්ට් ඔෆ් දිස් ඉස් අවොයිඩ් පබ්ලිසිටි ෆො දැට් ෆැමිලි.. ඉතින් උන් පොලිසි යයිද බන්..
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මෙච්චර ගේමක් දිලා උබ හිතුවද අයිපී එක දෙන්න තරම් මම ගොන් කියලා.. හයිඩ් මී දාලා ආවේ
    හයිඩ් මී එකේ අයි.පී එක ඉල්ල ගන්නවා එලකිරි ඇඩ්මීන් ගෙන්
    පස්සෙ ලංකාවෙ ඉන්ටර්නෙට් ප්‍රොවිඩෙර්ස්ලා ගෙන් අහනවා ඒ හයිඩ් මී අයි.පී එකට මෙන්න මේ වෙලාවෙ ඇක්සෙස් උන එකා කවුද කියලා
    පස්සෙ උබව අහු වෙනවා:lol::P
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    හයිඩ් මී එකේ අයි.පී එක ඉල්ල ගන්නවා එලකිරි ඇඩ්මීන් ගෙන්
    පස්සෙ ලංකාවෙ ඉන්ටර්නෙට් ප්‍රොවිඩෙර්ස්ලා ගෙන් අහනවා ඒ හයිඩ් මී අයි.පී එකට මෙන්න මේ වෙලාවෙ ඇක්සෙස් උන එකා කවුද කියලා
    පස්සෙ උබව අහු වෙනවා:lol::P
    මැරිච්ච මිනිස්සුන්ව නැගිට්ටලද අහන්නේ.. හයිඩ් මී එකෙ ලොග්ස් නැ. තිබ්බමයි කියමුකො.. එතනින් හොයාගෙන එටිසලට් එකෙන් අහලා, අයිපී එක හොයාගෙන අයිති එකා වයස 94ක මනුස්සයෙක් උනාම, ඒ යකා මැරිලා ඩෙත් සෙටිෆිකට් එකත් ඉශූ කලා කිව්වම මොනව කොරන්නද බන්. ගහලා තියන ඩොන්ගලේ ඉමියෙන් හෙව්වත් හොයන්න බැ. මේ ඩොන්ග්හලේට මම කිසිම වෙන සිම් එකක් දාලා නැ. අනාතයන්ගේ සිම් ඇරෙන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ නාල තියෙන්නේ මේකේ දාල.....
    මම ඔය කොල්ල නෙවෙයි අඩුම තරමේ සීඅයිඩී නං උඹව ඇල්ලීම සිම්පල් ඈස් ඒබීසී.
    මම මුකුත් නොකිය ඉන්නං ඒ නිසා....

    එකක් හැබැයි මතක තියා ගනින්. උඹට පොට පෑදුනේ කොල්ල කලබල වෙච්චි නිසා. ඌ මං වගේ හරියට හිතල බලන එකෙක් නං, උඹ මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා,ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒවත් ගස් වෙලා බොහොම කල්.....
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    දැන් උබ ඕක මේකේ දාපූ එකේ අපිත් එක්ක ලක්ශ 15 බෙදාගමුකෝ.....හා ද..:lol:
    මේ වැඩේ හරිගිය ප්‍රදානම කාරනාව ඔන්න ඔක මචො.. කො කන්ස්පිරටස්ලා නැ. තනියෙන් වැඩ. හවුලේ මේවා කලානම් එක්කො කූඩුවේ, එක්කො අඩි හයක් යට.. කෙල්ලව ගත්තේ මගේ අවයවයෙන් ඒක කොරන්න බැරි නිසා. නැත්තම් ඒකටත් මමම යනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹ නාල තියෙන්නේ මේකේ දාල.....
    මම ඔය කොල්ල නෙවෙයි අඩුම තරමේ සීඅයිඩී නං උඹව ඇල්ලීම සිම්පල් ඈස් ඒබීසී.
    මම මුකුත් නොකිය ඉන්නං ඒ නිසා....

    එකක් හැබැයි මතක තියා ගනින්. උඹට පොට පෑදුනේ කොල්ල කලබල වෙච්චි නිසා. ඌ මං වගේ හරියට හිතල බලන එකෙක් නං, උඹ මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා,ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒවත් ගස් වෙලා බොහොම කල්.....

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ නාල තියෙන්නේ මේකේ දාල.....
    මම ඔය කොල්ල නෙවෙයි අඩුම තරමේ සීඅයිඩී නං උඹව ඇල්ලීම සිම්පල් ඈස් ඒබීසී.
    මම මුකුත් නොකිය ඉන්නං ඒ නිසා....

    එකක් හැබැයි මතක තියා ගනින්. උඹට පොට පෑදුනේ කොල්ල කලබල වෙච්චි නිසා. ඌ මං වගේ හරියට හිතල බලන එකෙක් නං, උඹ මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා,ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒවත් ගස් වෙලා බොහොම කල්.....

    මාමේ....
     
    එහෙම ඩයල් එකක් නිසා තමා බන් වැඩට බැස්සේ.. එකක් ඌ මලාට පොලිසි යන්නේ නැ. අනික මලාට අයියට කියන්නෙත් නැ. ඌට ඔනා උපරිම ඩිස්ක්‍රීට්ව වැඩේ ගොඩ දාගන්න.. නැත්තම් ඉතින් කොරනවනම් මිනිස්සුද නැත්තේ..
     
    මේ වැඩේ හරිගිය ප්‍රදානම කාරනාව ඔන්න ඔක මචො.. කො කන්ස්පිරටස්ලා නැ. තනියෙන් වැඩ. හවුලේ මේවා කලානම් එක්කො කූඩුවේ, එක්කො අඩි හයක් යට.. කෙල්ලව ගත්තේ මගේ අවයවයෙන් ඒක කොරන්න බැරි නිසා. නැත්තම් ඒකටත් මමම යනවා

    දැන් ඔබ ඉතින් ඕක කියපු නිසා අපිත් ඕකට හවුල් දැන් අත ඉතිරි මුදල බෙදාගමු...හා හා ද..??:lol::lol:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මැරිච්ච මිනිස්සුන්ව නැගිට්ටලද අහන්නේ.. හයිඩ් මී එකෙ ලොග්ස් නැ. තිබ්බමයි කියමුකො.. එතනින් හොයාගෙන එටිසලට් එකෙන් අහලා, අයිපී එක හොයාගෙන අයිති එකා වයස 94ක මනුස්සයෙක් උනාම, ඒ යකා මැරිලා ඩෙත් සෙටිෆිකට් එකත් ඉශූ කලා කිව්වම මොනව කොරන්නද බන්. ගහලා තියන ඩොන්ගලේ ඉමියෙන් හෙව්වත් හොයන්න බැ. මේ ඩොන්ග්හලේට මම කිසිම වෙන සිම් එකක් දාලා නැ. අනාතයන්ගේ සිම් ඇරෙන්න..

    උබගේ රියල් අයිපී එකෙන් සිම් එකේ විස්තර ගන්න පුලුවන්
    පස්සෙ සිම් එක ගත්ත තැනින්/ රීලෝඩ් දාපු තැනින් උබගේ හැඩරුව පොලිසියට යනවා
    ළඟදි රස්සාවෙන් අස් වෙච්ච අර විඩියෝ එකේ ඉන්න අරූ ගෙවල් හදන්න සල්ලි දුන්න කෙල්ලව නිකම්ම අහු වෙනවා
    උඹ ගෙ මූණ එහෙම අර ඒ.ටී.එම් වලත් තියෙනවා

    අර මම රතු කරපු විස්තර වලින් හොයන්න පුළුවන් උඹව
    උබ ලක්ෂ 15කට නිකම් ජීවිතේම කා ගෙන
    දැන් ඉතින් කොල්ලෙක් ඉස්සරාට ආවත් බය වෙන්නවා උබව