Exclusive For Elakirians..

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
ඉස්දුදි..!!
ජයින් ජයම වීවා..!!.
+++++​
0002053E.gif
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන්,
    හදුනා ගත්තොත් ඔබ මා කියල ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගෙ stage show (video) එකක් කව්ද දාල තිබ්බ ඒක හොයාගන්න තියනවද මචන්.
    මම ඒක download කරපු එක හිරවෙවී දුවන්නෙ. ඒකෙ අවුලක්ද මගෙ download අවුලක්ද මන්දා......:(

    :shocked::love::love::love::love:
    මම ගාවනම් නෑ බන් :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මමත් ඕක එලකිරි එකෙන්ම බෑවා.. තාම ඇහුවෙත් නෑ.. යූසර් සීපී එක පීර පීර හෙව්වට හම්බ උනේ නෑනේ...:confused:
    මම ඒක හදිස්සියට හොරෙන් බාගෙන වගේ කමෙන්ට් එකක් නොදා..:sorry:
    හැබැයි කමෙන්ට් එකක් දැම්ම දැම්මා වගේත් මතකයි ඒ ත්‍රෙඩ් එකේ..:baffled:

    ඔයවගේ ඒවා දෙන්නේ අපේ පෙරේරා නේද?:rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    .

    බාපු එක අවුලක් නැතුව වැඩද බලපන් මචන්. පුලුවන් නම් හොයල දියන්කො :(

    comment එකක් දැම්මනම් subscribed threads වල ඇතිනෙ.මාත් bump එකක් දැම්ම වගේ මතකයි. ඒත් list එකේ හැන්ගිලා වගේ මචන්.

    මම බෑව එක නිකන් උඩින් උඩින් පොඩ්ඩක් බැලුවා විතරයි හැබැයි.. එහෙම අවුලක් නම් තිබුණේ නෑ..:rolleyes:

    මමත් සබ්ස්ක්‍රයිබ් කරපු ඒව බල බල හෙන දුරක් ආපස්සට ගියා.. ඒත් හොයා ගන්න බැරි උනානේ.. ඒකයි කේස් එක.. මම සාමාන්‍යෙන් හොරෙන් බාගෙන යන්නෙත් නෑ බං...:confused:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    thanks machan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    thanks machan

    ඒ අරක හම්බ උනේ නෑනෙ හලෝ...:baffled:
    හෙන ට්‍රයි එකක් දුන්න අදත්.. ම්හු.. හොයා ගන්න බැරි උනා..:sorry:
    අලුත් ත්‍රෙඩ් එකක් දාල ඇහුවොත්නම් සමහරවිට දන්න එකෙක් ලින්ක් එක දෙයි මචන්..:cool:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    ඒ අරක හම්බ උනේ නෑනෙ හලෝ...:baffled:
    හෙන ට්‍රයි එකක් දුන්න අදත්.. ම්හු.. හොයා ගන්න බැරි උනා..:sorry:
    අලුත් ත්‍රෙඩ් එකක් දාල ඇහුවොත්නම් සමහරවිට දන්න එකෙක් ලින්ක් එක දෙයි මචන්..:cool:

    Thanks මචන් උඹෙ වටිනා කාලය මන් වෙනුවෙන් වැය කලාට....

    මෙතනනම් ටිකක් ........
    :baffled::baffled::baffled::baffled::rofl:(හම්බ උනේ නෑනෙ හලෝ..)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද දෙන ෆ්ලෑශ් බෑක් ගී 16 ඇල්බම් එකේ සිංදු ඔක්කොම හොදයි..
    හැමෝම ඩවුන්ලෝඩ් කරගන්න :)

    ඔන්න හෙට ඉදන් ෆිල්ම් 13ක් දෙනවා :shocked:
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    අද දෙන ෆ්ලෑශ් බෑක් ගී 16 ඇල්බම් එකේ සිංදු ඔක්කොම හොදයි..
    හැමෝම ඩවුන්ලෝඩ් කරගන්න :)

    ඔන්න හෙට ඉදන් ෆිල්ම් 13ක් දෙනවා :shocked:
    uba kiwwanisma download kara thx bn
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Thanks මචන් උඹෙ වටිනා කාලය මන් වෙනුවෙන් වැය කලාට....

    මෙතනනම් ටිකක් ........:baffled::baffled::baffled::baffled::rofl:(හම්බ උනේ නෑනෙ හලෝ..)

    "ඔයානම් ඊයා හලෝ" සීන් එක පුරුද්දට ගිහින් තමයි ඒක ටයිප් උනේ..:P