ඉන්දියන් ඒවත් ගනන් ගිහින්ද ?කීයකින්ද මචන් ගනන් ගිහින් තියෙන්නෙ ?
![]()
17 daas gaanakin

ඉන්දියන් ඒවත් ගනන් ගිහින්ද ?කීයකින්ද මචන් ගනන් ගිහින් තියෙන්නෙ ?
![]()

Mobil synthetic blend එකත් අවුලක් නෑඒත් වෙනසක්™ කරන්න කියල බැලුවෙ
![]()

17 daas gaanakin![]()




ඔව් මචන් ඒක තමා පොඩ්ඩක් හොයල බලල දාන්න ඕන blend එකක්castrol hondayi kiyanawaa neda.. daana ekak synthetic-mineral blend ekak daanna.![]()

Mobil synthetic blend එකත් අවුලක් නෑඒත් වෙනසක්™ කරන්න කියල බැලුවෙ
![]()

කුකුලා. . ජාඩි වල චැසි 101 එක කියන්නේ
YOM කීයද ?
ඇනවසරි එකක්ද බං???![]()
ඕක සාමන්යෙන් සිද්ද වෙන දෙයක් වැඩිපුර ප්‍රඩක්ශන් එකක් යද්දි. 
ඕක හොදටම තේරෙන්නෙ ජේඩ් එකේ ප්‍රදාන මොඩ්ල් තුනේම parts manual එක බලපුහාම තමා 

චැසි 101 මචන් 91 යි 92යි අතර වදින්න ඇති.
ඇනිවසරි කියල මෙහෙ අයනෙ මචන් කියන්නෙ ඒත් එහෙම එකක් නෙමේ මචන්ඕක සාමන්යෙන් සිද්ද වෙන දෙයක් වැඩිපුර ප්‍රඩක්ශන් එකක් යද්දි.
බයික් වැඩිපුර ගහපු චැසිය තමා චැසි 100. ඉතින් ඒකෙ එන්ජිමයි චැසි නම්බර් එකයි මෙහෙමනෙ පටන් ගත්තෙ
MC14E-1200001 ---------> MC23-1000001
ඕක ඔහොම ගහන් ගිහින් එනවනෙ මෙතෙන්ට
MC14E-1209999 ---------> MC23-1009999
ඔතනින් පස්සෙ තමා තව අගයක් එහාට පැනල 100ය 101ක වෙන්නත්, එන්ජින් නම්බර් එක බැලුවහම 120ස්ස 121ක වෙන්නත් හේතුව. ඒ කිව්වෙ
MC14E-121XXXX ---------> MC23-101XXXX
මෙහෙත් හොද කන්ඩිශන් චැසි 101වල් තියෙනව. මාරු කරල අනන් මනන් කරල නැත්තන් ඔය කාලෙ ගහපු චැසියකටම එන්ජිමක් සෙට් උනානම් එන්ජිම ඇත්තෙ 121 ක කියල. චැසි 101ට 121 එන්ජින් ආපු අය ඉන්නව fb එකේ ජේඩ් ගෲප් එකෙත්ඕක හොදටම තේරෙන්නෙ ජේඩ් එකේ ප්‍රදාන මොඩ්ල් තුනේම parts manual එක බලපුහාම තමා







ඔයාටනම් 120යි 135යි අදුර ගන්න බැරිඋනාට මට කරන්න දෙයක් නෑ තට්ටයෝ 

දූවගෙන ඇවිල්ලඔයාටනම් 120යි 135යි අදුර ගන්න බැරිඋනාට මට කරන්න දෙයක් නෑ තට්ටයෝ
![]()




දූවගෙන ඇවිල්ලඔයාටනම් 120යි 135යි අදුර ගන්න බැරිඋනාට මට කරන්න දෙයක් නෑ තට්ටයෝ
![]()
ඒ මේ ටෙරියගෙ පිස්සු සීන් එකක්මේකට අදාල නෑ
![]()
පාට කරල අනන් මනන් කරල නැති එකක්නම් බලපු ගමන් කියන්න පුලුවන් ch100යෙ ෆ්‍රේම් එක එන්නෙ Gray metallic කලර් එකක්
ch110/120 එන්නෙ නෝමල් Black කලර් ෆ්‍රේම් එකක්
මෙහෙ තියෙන බයික් වලත් බලන්න හොදට නෝට් කරන්න පුලුවන්
මේක හදුනා ගන්න ඉතාම තියුණු ඇසක් අවශ්‍යයි
ඒකයි මොඩ්ල් නම්බර් එක MC23 කියල පටන් ගන්නෙ ඔක්කොගෙම
ඊට පස්සෙ ගහන අවුරුද්ද තව ඩොමෙස්ටික් ද නැද්ද අනන් මනන් අනුව සීරියල් එකට කලින් එන ඉලක්කන් වෙනස් වෙනව 
ඒත් එන්ජින්නම් ඇතුලෙ ඔක්කොම වගේ සමානයි. ඉතාම සුලු වෙනස්කම් තියෙන්නෙ තැන් දෙකක තුනක වගේ
අනික මේ ඔක්කොගෙම බර, ටෝක්, පවර් අනන් මනන් ඔක්කොමත් සමානයි 
මේකටම ගහපු චේන් එකක් තමා ස්ටොක් එන්නෙ
නෝමල් කලු පාට O ring චේන් එකක්
ගොඩාක් අය මේ ගෝල්ඩ් චේන් එක මාකට් කරල බයික් එක කාගෙ හරි ඇගක ගහන්න බලනව. ඒහෙම කරන්න එපා පුතේ ඒක නරක වැඩක්
ඔය යට තියෙන්නෙ ජේඩ් එකටම එන KBH චේන් එක 
ඒත් පුතේ එහෙම කරන්න එපා ඒක හොද වැඩක් නෙමේ
මේකට එන්නෙ මෙන්න මේ මිරර්ස් 
හොයන්න බෑ මලාට
ඒත් පුතේ ඒකෙ කන්නඩිය යටින් බලපුහාම අපිට පේන්න තියෙන ලෝගෝ එකනම් නෑ. ජෙනුයින් එකේ ඒක තියෙනව 



මචන්ල මෙහෙ Motul semi synthetic ඔයිල් එක ගන්න තියෙනවද ? 10W40 හරි 20W50 හරි එකක් තමා බැලුවෙ. කවුරු හරි ඒවගෙ ගනන් දන්නවනම් කියපල්ලකො. නෙට් එකේනම් ගොඩක් අය හොදයි හොදයි කියන හින්ද මාත් මෙදා පොටේ Motul දාන්න කියල බැලුවෙ. ඒත් බර ගනන් වෙයිද දන්නෑ ලීටර් එකක් නේද ?![]()
Mobil synthetic blend එකත් අවුලක් නෑඒත් වෙනසක්™ කරන්න කියල බැලුවෙ
![]()
10000 km දුවන්න පුළුවන්.
2000/- ක් වත් වෙනවා ඇති නේ බන්.
Mobil 1 Racing 4T 10w-40 , Mobil 1 v-Twin 20w-50 ගැන නේද උඹ ඔය කියන්නේ?
තව තියෙනවා Liqui Moly 4T 10w-50 කියලා ජර්මන් ඔයිල් එකක්.ඒක නම් අපි ගාවත් තියෙනවා.ඔයිල් එකනම් සුපිරි.2025/- වෙනවා ලීටරයක්10000 km දුවන්න පුළුවන්.
http://i.imgur.com/2uYH9KXl.jpg?1
http://i.imgur.com/q3Ivf3ol.jpg
]http://i.imgur.com/q3Ivf3o.jpg

බෝතල් තුනක් ඕන මචන් එන්ජිමට හලන්න ඒකයි 
තෑන්ක්ස් මචෝ. මචන් මන් කිව්වෙ මේක ගැන.
https://s3-eu-west-1.amazonaws.com/...2s/36181/big/5100_10W40_1QT_MA.jpg?1402341346
උබල ඒක ගෙන්නන්නැද්ද මචෝ ? 10W40 එකක් තමා බැලුවෙ. 20W50 එකක් උනත් කමක් නෑ . 2000ක් විතර වෙනවද එකක්බෝතල් තුනක් ඕන මචන් එන්ජිමට හලන්න ඒකයි
Motul නම් කරන්නේ නෑ මචන්.ගෙන්නන්නේ කවුද කියලා දන්නෙත් නෑ.
ඉතින් බන් 20w 50 කමක් නැත්නම් 10w 50 ප්‍රශ්නයකුත් නෑනේ. ඔයිල් ඒක රත් උනාම දෙකම 50 නේ වෙන්නේ. මුල ඉලක්කමෙන් කියන්නේ වින්ටර් එකේදී තියෙන තත්වය ගැනනේ
ඔව් බන් සින්තටික් නම් ඔය ගානට කිට්ටු වෙනවා.


ඔව් මචන් ඒකනම් අවුලක් නෑ. මන් අරක පොඩ්ඩක් හොයල බලන්නම් මචන්. නැත්තම් ඕක දාන්නම්![]()