ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Mobil synthetic blend එකත් අවුලක් නෑ :oo::oo: ඒත් වෙනසක්™ කරන්න කියල බැලුවෙ :rofl::rofl:

    කුකුලා. . ජාඩි වල චැසි 101 එක කියන්නේ
    YOM කීයද ?
    ඇනවසරි එකක්ද බං??? :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලා. . ජාඩි වල චැසි 101 එක කියන්නේ
    YOM කීයද ?
    ඇනවසරි එකක්ද බං??? :shocked:

    චැසි 101 මචන් 91 යි 92යි අතර වදින්න ඇති.

    ඇනිවසරි කියල මෙහෙ අයනෙ මචන් කියන්නෙ ඒත් එහෙම එකක් නෙමේ මචන් :) ඕක සාමන්යෙන් සිද්ද වෙන දෙයක්
    වැඩිපුර ප්‍රඩක්ශන් එකක් යද්දි.

    බයික් වැඩිපුර ගහපු චැසිය තමා චැසි 100. ඉතින් ඒකෙ එන්ජිමයි චැසි නම්බර් එකයි මෙහෙමනෙ පටන් ගත්තෙ
    MC14E-1200001 ---------> MC23-1000001

    ඕක ඔහොම ගහන් ගිහින් එනවනෙ මෙතෙන්ට
    MC14E-1209999 ---------> MC23-1009999

    ඔතනින් පස්සෙ තමා තව අගයක් එහාට පැනල 100ය 101ක වෙන්නත්, එන්ජි
    න් නම්බර් එක බැලුවහම 120ස්ස 121ක වෙන්නත් හේතුව. ඒ කිව්වෙ
    MC14E-121XXXX ---------> MC23-101XXXX

    මෙහෙත් හොද කන්ඩිශන් චැසි 101වල් තියෙනව. මාරු කරල අනන් මනන් කරල නැත්තන් ඔය කාලෙ ගහපු චැසියකටම එන්ජිමක් සෙට් උනානම් එන්ජිම ඇත්තෙ 121 ක කියල. චැසි 101ට 121 එන්ජින් ආපු අය ඉන්නව fb එකේ ජේඩ් ගෲප් එකෙත් :cool::cool: ඕක හොදටම තේරෙන්නෙ ජේඩ් එකේ ප්‍රදාන මොඩ්ල් තුනේම parts manual එක බලපුහාම තමා :):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :angry::angry::angry::angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව අපේ චූටි දූල පුතාල ඉතින් ඉතා සූක්ෂමව බැලුවොත් ගොඩක් වෙනස් කම් තියෙනව :nerd: පාට කරල අනන් මනන් කරල නැති එකක්නම් බලපු ගමන් කියන්න පුලුවන් ch100යෙ ෆ්‍රේම් එක එන්නෙ Gray metallic කල‍ර් එකක් :yes: ch110/120 එන්නෙ නෝමල් Black කලර් ෆ්‍රේම් එකක් :yes: මෙහෙ තියෙන බයික් වලත් බලන්න හොදට නෝට් කරන්න පුලුවන් :yes: මේක හදුනා ගන්න ඉතාම තියුණු ඇසක් අවශ්යයි :yes:

    2e6aets.jpg

    තව අපේ චූටි දූල පුතාල කරන වැරැද්දක් තමා අපේ අය කියන ඔය ප්‍රධාන බයික් ටිකේ ෆ්‍රේම්වල physically වෙනස්කම් තියෙන බව. ඒත් එහෙම නෑ. ෆ්‍රේම් ඔක්කොම සමානයි :yes: ඒකයි මොඩ්ල් නම්බර් එක MC23 කියල පටන් ගන්නෙ ඔක්කොගෙම :yes: ඊට පස්සෙ ගහන අවුරුද්ද තව ඩොමෙස්ටික් ද නැද්ද අනන් මනන් අනුව සීරියල් එකට කලින් එන ඉලක්කන් වෙනස් වෙනව :yes:

    අපේ චූටි දූල පුතාල කියනව චැසි100යට වඩා චැසි 120 මාර යෑමක් යන්නෙ කියල :oo: ඒත් එන්ජින්නම් ඇතුලෙ ඔක්කොම වගේ සමානයි. ඉතාම සුලු වෙනස්කම් තියෙන්නෙ තැන් දෙකක තුනක වගේ :yes: අනික මේ ඔක්කොගෙම බර, ටෝක්, පවර් අනන් මනන් ඔක්කොමත් සමානයි :yes:

    තව මිත්යා මතයක් තමා පුතේ මේවට ජෙනුයින් එන්නෙ ගොල්ඩ් චේන් එකක් කියල කියන එක. ඒත් පුතේ එහෙම නෑ :no: මේකටම ගහපු චේන් එකක් තමා ස්ටොක් එන්නෙ :yes: නෝමල් කලු පාට O ring චේන් එකක් :yes: ගොඩාක් අය මේ ගෝල්ඩ් චේන් එක මාකට් කරල බයික් එක කාගෙ හරි ඇගක ගහන්න බලනව. ඒහෙම කරන්න එපා පුතේ ඒක නරක වැඩක් :dull: ඔය යට තියෙන්නෙ ජේඩ් එකටම එන KBH චේන් එක :yes:

    Jade-genuine-drive-chain-new-MC23-40530-KBH-405.jpg

    21524676_003.jpg

    තව ගොඩක්ම පැතිරිච්ච මිත්යා මතයක් තමා මේ සයිඩ් මිරර්ස් දෙක. අර නයිට්විශන්ද මොනවද කියල දෙකක් සෙට් කරන් අස්ප ගනන් කියනව ඒකම මාකට් කර කර :oo: ඒත් පුතේ එහෙම කරන්න එපා ඒක හොද වැඩක් නෙමේ :dull: මේකට එන්නෙ මෙන්න මේ මිරර්ස් :yes:
    leopapa904-img599x399-1457768459gw0nsy16424.jpg

    මේකෙත් මේ විදිහටම කිරි කිරි replica එකක් එනව :yes: හොයන්න බෑ මලාට :yes: ඒත් පුතේ ඒකෙ කන්නඩිය යටින් බලපුහාම අපිට පේන්න තියෙන ලෝගෝ එකනම් නෑ. ජෙනුයින් එකේ ඒක තියෙනව :yes:

    leopapa904-img599x399-1457768459k2731e16424.jpg

    අනික් දේ තමා පුතේ මේකෙ සයිලන්සර් එක. ඒකෙ can එකේ උඩ ගහල එන්නෙ HM KBH K1 කියල. ඒ වගේම යට පැත්තෙ ගහල එනව SANKEI 2313 කියල. SANKEI ලගෙන් තමා exhuast systems අරන් තියෙන්නෙ හොන්ඩල :yes:

    s6t939.jpg

    එහෙනම් තවත් දවසක මෙවැනි ජාඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම් :love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ල මෙහෙ Motul semi synthetic ඔයිල් එක ගන්න තියෙනවද ? 10W40 හරි 20W50 හරි එකක් තමා බැලුවෙ. කවුරු හරි ඒවගෙ ගනන් දන්නවනම් කියපල්ලකො. නෙට් එකේනම් ගොඩක් අය හොදයි හොදයි කියන හින්ද මාත් මෙදා පොටේ Motul දාන්න කියල බැලුවෙ. ඒත් බර ගනන් වෙයිද දන්නෑ ලීටර් එකක් නේද ? :dull::dull:

    Mobil synthetic blend එකත් අවුලක් නෑ :oo::oo: ඒත් වෙනසක් කරන්න කියල බැලුවෙ :rofl::rofl:

    2000/- ක් වත් වෙනවා ඇති නේ බන්.

    Mobil 1 Racing 4T 10w-40 , Mobil 1 v-Twin 20w-50 ගැන නේද උඹ ඔය කියන්නේ?

    තව තියෙනවා Liqui Moly 4T 10w-50 කියලා ජර්මන් ඔයිල් එකක්.ඒක නම් අපි ගාවත් තියෙනවා.ඔයිල් එකනම් සුපිරි.2025/- වෙනවා ලීටරයක් :baffled: 10000 km දුවන්න පුළුවන්.

    2uYH9KXl.jpg

    q3Ivf3ol.jpg

    http://i.imgur.com/q3Ivf3o.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    2000/- ක් වත් වෙනවා ඇති නේ බන්.

    Mobil 1 Racing 4T 10w-40 , Mobil 1 v-Twin 20w-50 ගැන නේද උඹ ඔය කියන්නේ?

    තව තියෙනවා Liqui Moly 4T 10w-50 කියලා ජර්මන් ඔයිල් එකක්.ඒක නම් අපි ගාවත් තියෙනවා.ඔයිල් එකනම් සුපිරි.2025/- වෙනවා ලීටරයක් :baffled: 10000 km දුවන්න පුළුවන්.

    http://i.imgur.com/2uYH9KXl.jpg?1
    http://i.imgur.com/q3Ivf3ol.jpg
    ]http://i.imgur.com/q3Ivf3o.jpg

    තෑන්ක්ස් මචෝ. මචන් මන් කිව්වෙ මේක ගැන.

    5100_10W40_1QT_MA.jpg

    උබල ඒක ගෙන්නන්නැද්ද මචෝ ? 10W40 එකක් තමා බැලුවෙ. 20W50 එකක් උනත් කමක් නෑ . 2000ක් විතර වෙනවද එකක් :baffled::baffled: බෝතල් තුනක් ඕන මචන් එන්ජිමට හලන්න ඒකයි :dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තෑන්ක්ස් මචෝ. මචන් මන් කිව්වෙ මේක ගැන.

    https://s3-eu-west-1.amazonaws.com/...2s/36181/big/5100_10W40_1QT_MA.jpg?1402341346

    උබල ඒක ගෙන්නන්නැද්ද මචෝ ? 10W40 එකක් තමා බැලුවෙ. 20W50 එකක් උනත් කමක් නෑ . 2000ක් විතර වෙනවද එකක් :baffled::baffled: බෝතල් තුනක් ඕන මචන් එන්ජිමට හලන්න ඒකයි :dull::dull:

    Motul නම් කරන්නේ නෑ මචන්.ගෙන්නන්නේ කවුද කියලා දන්නෙත් නෑ.

    ඉතින් බන් 20w 50 කමක් නැත්නම් 10w 50 ප්‍රශ්නයකුත් නෑනේ. ඔයිල් ඒක රත් උනාම දෙකම 50 නේ වෙන්නේ. මුල ඉලක්කමෙන් කියන්නේ වින්ටර් එකේදී තියෙන තත්වය ගැනනේ

    ඔව් බන් සින්තටික් නම් ඔය ගානට කිට්ටු වෙනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Motul නම් කරන්නේ නෑ මචන්.ගෙන්නන්නේ කවුද කියලා දන්නෙත් නෑ.

    ඉතින් බන් 20w 50 කමක් නැත්නම් 10w 50 ප්‍රශ්නයකුත් නෑනේ. ඔයිල් ඒක රත් උනාම දෙකම 50 නේ වෙන්නේ. මුල ඉලක්කමෙන් කියන්නේ වින්ටර් එකේදී තියෙන තත්වය ගැනනේ

    ඔව් බන් සින්තටික් නම් ඔය ගානට කිට්ටු වෙනවා.

    ඔව් මචන් ඒකනම් අවුලක් නෑ. මන් අරක පොඩ්ඩක් හොයල බලන්නම් මචන්. නැත්තම් ඕක දාන්නම් :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් මචන් ඒකනම් අවුලක් නෑ. මන් අරක පොඩ්ඩක් හොයල බලන්නම් මචන්. නැත්තම් ඕක දාන්නම් :yes::yes:

    motul කරන්නේ ඩයිනමික් මෝටර්ස් කියලා එකක්ලු

    Liqui Moly ගෙන්නන්නේ සේමිණි මෝටර්ස්