ELAKIRI MIN MADURA

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    me thread eke mula idala malu hadana kenekta danaganna ona info tika patan ganna page eka hoyaganne kohomada?
    :(:(:baffled::baffled::baffled::baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    20161218_124905.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මාලු ටැනිකියට මැන්ඩෝරා කොට එහෙම ඕනෙ නම් ගොඩගම බ්ලූ ඇක්වා එකේ තියෙනව දැක්කා හෙන ගොඩක් ඇවිල්ලා... ඕනෙ එවුන් ගිහින් ගනිල්ලා.
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,628
    100
    63
    My new Marine aquarium

    Hello firends,
    Onna mama marine aquarium eke weda kotasak iwara kala.
    Mama haduwe 5*2*2 size tank ekak
    Tank ekakata asa aya inna nisa gihipu ganan tika dannam.
    Tank 19750/- 12mm glass
    Stand 16500/-
    Skimmer 11000/-
    Light 3500/-
    Wave maker 2250/-
    Filter 2600/- (wave maker eka davas 5n pichchuna)
    Wathuray maaluy free (550l)
    Wechcha mahansiyay ahapu banum tikay ganan haduwe naha:lol:

    dHqhDdx.jpg
     
    Last edited:
    • Like
    Reactions: richlife

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    Hello firends,
    Onna mama marine aquarium eke weda kotasak iwara kala.
    Mama haduwe 5*2*2 size tank ekak
    Tank ekakata asa aya inna nisa gihipu ganan tika dannam.
    Tank 19750/- 12mm glass
    Stand 16500/-
    Skimmer 11000/-
    Light 3500/-
    Wave maker 2250/-
    Filter 2600/- (wave maker eka davas 5n pichchuna)
    Wathuray maaluy free (550l)
    Wechcha mahansiyay ahapu banum tikay ganan haduwe naha:lol:

    Machan tank eka nam patta. hondata pahadili photos tikak dapan thawa (size eka adu karala :p)

    uba wave maker eka kohenda gaththe? matath ekak ganna one machan..

    ado gedarin banum ahana eketh podi thrill ekak thiyenawa neda:lol::lol: mama tank ekak hadala thawama eliye thiyagena innawa ban ge athulata daganna denne na gedara minissu ida nathi wenawa kiyala.:(:(:(
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    යන්තම් ඉවර කර ගත්තා...

    ඔන්න මුල ඉදන් මම දාපු පොස්ට් ටික ආයේ දාල අන්තිමට දැන් තියන විදිහ දානවා...

    my new setup.still cycling this
    4zhxevwqt

    20160813_145912.jpg

    දැන් තියන තත්වය : මේකේ හුඩ් එකයි පහල කවරයයි තාම හදනවා. ඒවා හයි කලහම ආයේ පික් දාන්නම්.

    image.jpg

    මෙන්න දැන්

    20170214_190022.jpg

    20170214_190104.jpg
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    Hello firends,
    Onna mama marine aquarium eke weda kotasak iwara kala.
    Mama haduwe 5*2*2 size tank ekak
    Tank ekakata asa aya inna nisa gihipu ganan tika dannam.
    Tank 19750/- 12mm glass
    Stand 16500/-
    Skimmer 11000/-
    Light 3500/-
    Wave maker 2250/-
    Filter 2600/- (wave maker eka davas 5n pichchuna)
    Wathuray maaluy free (550l)
    Wechcha mahansiyay ahapu banum tikay ganan haduwe naha:lol:

    kohomada tank ekata ona karana salt water genawe ???
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,628
    100
    63
    Marine aquarium water

    Muhuden gaththe. barrel valata puravan awa.
    Red sea salt mix kiyala search karapan. e product eka fresh water valata dala marine aquarium valata dannath puluwan.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Hello firends,
    Onna mama marine aquarium eke weda kotasak iwara kala.
    Mama haduwe 5*2*2 size tank ekak
    Tank ekakata asa aya inna nisa gihipu ganan tika dannam.
    Tank 19750/- 12mm glass
    Stand 16500/-
    Skimmer 11000/-
    Light 3500/-
    Wave maker 2250/-
    Filter 2600/- (wave maker eka davas 5n pichchuna)
    Wathuray maaluy free (550l)
    Wechcha mahansiyay ahapu banum tikay ganan haduwe naha:lol:

    Machan tank eka nam patta. hondata pahadili photos tikak dapan thawa (size eka adu karala :p)

    uba wave maker eka kohenda gaththe? matath ekak ganna one machan..

    ado gedarin banum ahana eketh podi thrill ekak thiyenawa neda:lol::lol: mama tank ekak hadala thawama eliye thiyagena innawa ban ge athulata daganna denne na gedara minissu ida nathi wenawa kiyala.:(:(:(

    :lol::lol::lol:
    ඕවට වෙන මහන්සියයි බැනුම් ඇහිල්ලයි ගණන් හැදුවොතින් කෝටි ගාණක් විතර කියන්න වෙනවා..:P

    මමත් පොඩි එකක් ගෙයි තියන් හිටියා.. හැබැයි අපේ අම්මත් මාලුන්ට ආසයි.. ඒ නිසා ගේ ඇතුළෙ තියෙන එක අවුලක් නෑ.. මම නැතත් අම්මා තාත්තා එක්ක එකතු වෙලා ටැංකිය සුද්ද කරනවා..:cool:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    යන්තම් ඉවර කර ගත්තා...

    ඔන්න මුල ඉදන් මම දාපු පොස්ට් ටික ආයේ දාල අන්තිමට දැන් තියන විදිහ දානවා...

    මමත් පට්ට ආසයි ඔයාගේ ටැංකියේ වගේ කලු පාට ෆ්‍රේම් එකකට.. කොහොමද ඒක හැදුවේ.. යට කබඩ් එක වගේද.. කලු පාටත් එක්ක සෙට් උනාම වීදුරුව ඇතුළ මාර ගති නෙහ්..:love:
    මගේ එකත් ඔය විදිහට ඩිවලොප් කර ගන්න ආස හිතුනා..;)

    (අඩේ උඹලා පින්තූර දාන්කොට ටිකක් පොඩි කරලා දපල්ලකෝ.. 12" ලැප් එකේ හතර අතේ දුවන්න ඕනේ නැත්තං..:sorry:)