~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    UMI Super.....:yes:.

    20160517144704327.jpg

    20160517144706574.jpg
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මචන් Xiaomi Phone Repair කරන තැනක් දන්නවද.. මගෙ Xiaomi Mi4 එකට කෙල උනා වගෙ බන්. දැන් අවුරුදු එකා මාරක් වගෙ අරගෙන. එක පාර Mi Logo එක වැටිලා Off උනා. දැන් On වෙන්නෙත් නෑ, Charge වෙන්නෙත් නෑ,, Charge එක 80% වගේ තිබ්බා.. PC එකට ගැහුවත් Device Manager එකෙන් ගන්නෙත් නෑ, Fast Boot යන්නෙත් නෑ

    fastboot yanne naha kiyala sureda? recovery eka wedada?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    RN3 සල්ලි ගෙව්වේ - Nov 13
    Ship කලා කිව්වේ - Nov 30 (18 Days)

    බොරු tracking number එකක් දීලා තියෙන්නේ. Geekbuying එකෙන් ඇහුවාම කියනවා DHL එකේ tracking update වෙන්න වෙලා යනවාලු. DHL එකට call කරහම කියනවා item එක තාම handover කරලා නෑලු. වෙබ් සයිට් එක immediately update වෙනවා කියලත් කිව්වා. :angry:

    හැමදාම Online chat එකේ වාත කරන නිසා time ගන්න බොරුවක් කරලා වගේ.
    Dec 13 වෙනකන් බලලා Refund කරගන්නවා ship කලේ නැත්නම්
    :no:

    oa3dw6.jpg

    Nov 1st 2nd week purchase කරපු අයට බඩු ship වෙලා තිබුනද Geekbuying එකෙන්? :rolleyes:

    thaama awe nadda bn? :dull:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    redmi 4 prime eka aliexpress xiaomi online store eken order karanna hadanne... Gift widiyata danna pulwanda machan,,??

    Gold colour eka 139/= black eka 159/= which one is better??
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;20987531 said:
    redmi 4 prime eka aliexpress xiaomi online store eken order karanna hadanne... Gift widiyata danna pulwanda machan,,??

    Gold colour eka 139/= black eka 159/= which one is better??

    මචන් උඹ අනිත් ත්‍රෙඩ් එකේ අහලා තිබුන නේද ෆෝන් එක ගැන..මට හිතෙන්නේ හොඳයි..හැබැයි කැමරා එකෙන් ඉතින් iPhone quality ෆොටෝස් බලාපොරොත්තු වෙන්න එපා :)

    Daylight photos නම් කොහොමත් අවුලක් නැහැ..Low Light නම් ගොඩක්ම හොඳ වෙන එකක් නැහැ..

    ඕකේ කළු එක ලස්සනයි බන් :love:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන් උඹ අනිත් ත්‍රෙඩ් එකේ අහලා තිබුන නේද ෆෝන් එක ගැන..මට හිතෙන්නේ හොඳයි..හැබැයි කැමරා එකෙන් ඉතින් iPhone quality ෆොටෝස් බලාපොරොත්තු වෙන්න එපා :)

    Daylight photos නම් කොහොමත් අවුලක් නැහැ..Low Light නම් ගොඩක්ම හොඳ වෙන එකක් නැහැ..

    ඕකේ කළු එක ලස්සනයි බන් :love:[/SIZE]
    http://www.geekbuying.com/item/Xiao...-X20-3GB-64GB-Smartphone---Silver-371576.html
    machan mekata global rom ekak nadda miui 8 eke?:dull::oo:
     
    na-

    Member
    Jul 19, 2009
    13
    1
    0
    පෝරිසාදයා;20987531 said:
    redmi 4 prime eka aliexpress xiaomi online store eken order karanna hadanne... Gift widiyata danna pulwanda machan,,??

    Gold colour eka 139/= black eka 159/= which one is better??

    Gray eka tamai lassan machan.eke honda premium look ekak tiyanawa.Ewaddi gift ekak widiyata,low price ekak dala ,product eka vidiyata MP 5 player kiyala danna kiyapan.
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    den geekbuying eke un boru karanawada mnda. un Ship kara kiyala boruwata daalada kiyalath hithenawa. :angry:
     
    Status
    Not open for further replies.