dev eke dila thiyenne bn mn kiwwe stable eka genaMachan Nvidia'EK kiyanna kiwwa Redmi note 3 pro ekata already Android 6 deela thiyenne kiyala globle dev ROM eke



මචන් Xiaomi Phone Repair කරන තැනක් දන්නවද.. මගෙ Xiaomi Mi4 එකට කෙල උනා වගෙ බන්. දැන් අවුරුදු එකා මාරක් වගෙ අරගෙන. එක පාර Mi Logo එක වැටිලා Off උනා. දැන් On වෙන්නෙත් නෑ, Charge වෙන්නෙත් නෑ,, Charge එක 80% වගේ තිබ්බා.. PC එකට ගැහුවත් Device Manager එකෙන් ගන්නෙත් නෑ, Fast Boot යන්නෙත් නෑ
RN3 සල්ලි ගෙව්වේ - Nov 13
Ship කලා කිව්වේ - Nov 30 (18 Days)
බොරු tracking number එකක් දීලා තියෙන්නේ. Geekbuying එකෙන් ඇහුවාම කියනවා DHL එකේ tracking update වෙන්න වෙලා යනවාලු. DHL එකට call කරහම කියනවා item එක තාම handover කරලා නෑලු. වෙබ් සයිට් එක immediately update වෙනවා කියලත් කිව්වා.
හැමදාම Online chat එකේ වාත කරන නිසා time ගන්න බොරුවක් කරලා වගේ.
Dec 13 වෙනකන් බලලා Refund කරගන්නවා ship කලේ නැත්නම්
![]()
Nov 1st 2nd week purchase කරපු අයට බඩු ship වෙලා තිබුනද Geekbuying එකෙන්?![]()

පෝරිසාදයා;20987531 said:redmi 4 prime eka aliexpress xiaomi online store eken order karanna hadanne... Gift widiyata danna pulwanda machan,,??
Gold colour eka 139/= black eka 159/= which one is better??


http://www.geekbuying.com/item/Xiao...-X20-3GB-64GB-Smartphone---Silver-371576.htmlමචන් උඹ අනිත් ත්රෙඩ් එකේ අහලා තිබුන නේද ෆෝන් එක ගැන..මට හිතෙන්නේ හොඳයි..හැබැයි කැමරා එකෙන් ඉතින් iPhone quality ෆොටෝස් බලාපොරොත්තු වෙන්න එපා
Daylight photos නම් කොහොමත් අවුලක් නැහැ..Low Light නම් ගොඩක්ම හොඳ වෙන එකක් නැහැ..
ඕකේ කළු එක ලස්සනයි බන්[/SIZE]


http://www.geekbuying.com/item/Xiao...-X20-3GB-64GB-Smartphone---Silver-371576.html
machan mekata global rom ekak nadda miui 8 eke?![]()

Ela MachanGoogle search parak dala balapan unbrick karana system ekak thibe

ow machan.. recovery wadath na, software awlak unoth charge karaddi phone eke charging light eka paththu wenne nadda bnfastboot yanne naha kiyala sureda? recovery eka wedada?
පෝරිසාදයා;20987531 said:redmi 4 prime eka aliexpress xiaomi online store eken order karanna hadanne... Gift widiyata danna pulwanda machan,,??
Gold colour eka 139/= black eka 159/= which one is better??
Gray eka tamai lassan machan.eke honda premium look ekak tiyanawa.Ewaddi gift ekak widiyata,low price ekak dala ,product eka vidiyata MP 5 player kiyala danna kiyapan.



Gray eka tamai lassan machan.eke honda premium look ekak tiyanawa.Ewaddi gift ekak widiyata,low price ekak dala ,product eka vidiyata MP 5 player kiyala danna kiyapan.




den geekbuying eke un boru karanawada mnda. un Ship kara kiyala boruwata daalada kiyalath hithenawa.![]()