ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මන් කලේ මචන් ලූස් ගන්න තියෙන මෝටර්සයිකල් ඔයිල් එකක් දාල ටිකක් එන්ජින් එක දුවවල අයින් කරල දැම්ම ඒ ටික :yes::yes: එන්ජිමේ ප්‍රශ්නයක් නැත්නම් වෙන එක එක ඒවා දාන්න එපා කියල ගොඩක් අය කියල තිබ්බ නෙට් එකේ. ඒකයි එහෙම කොලේ :yes::yes: අවුලක්නම් උනේ නෑ :love::love:

කිසි අවුලක් නැති එන්ජිමක නම් ඔහොම කරන්න පුළුවන්.ඒත් ඔයිල් ස්ලජ් වෙච්ච එකක ඔය ක්‍රමේ සාර්ථක වෙන්නේ නෑ.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් කලේ මචන් ලූස් ගන්න තියෙන මෝටර්සයිකල් ඔයිල් එකක් දාල ටිකක් එන්ජින් එක දුවවල අයින් කරල දැම්ම ඒ ටික :yes::yes: එන්ජිමේ ප්‍රශ්නයක් නැත්නම් වෙන එක එක ඒවා දාන්න එපා කියල ගොඩක් අය කියල තිබ්බ නෙට් එකේ. ඒකයි එහෙම කොලේ :yes::yes: අවුලක්නම් උනේ නෑ :love::love:

    nothing-to-do-here-template.jpg.scaled500.jpg

    :cool::cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl:
    20W 50 දාන්න.
    ස්පෙයාර් පාර්ට්ස් කරන්නේ බන් දැන්.ඔයිලුත් ඔක්කොම වගේ තිබේ.මාමගේ ෂොප් එකේ ඉන්නේ.:yes:

    මොබිල් 20W50 එකක් ගෙනාවා.ෆ්ලශ් එකක් හොයාගන්න හම්බ උනේ නෑ.එක බයිසිකල් ස්පෙයා පාර්ට්ස් ශොප් එකකවත් එන්ජින් ෆ්ලශ් නෑ.

    කොහේද ශොප් එක තියෙන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1)එන්ජින් ෆ්ලශ් කරන එක විදිහක් තමා තියෙන ඔයිල් එකට ෆ්ලශ් එකක් දාලා ටික වෙලාවක් (විනාඩි 10 වගේ) ස්ටාට් එකේ තියලා අයින් කරලා දාන එක.

    2)අනිත් එක ඔයිල් අයින් කරලා ඒ ප්‍රමනයටම එන්ජින් ෆ්ලශ් දාලා කලින් විදිහටම කරන එක.

    හැබැයි ඔය ක්‍රම දෙකේදී පාවිච්චි කරන කෙමිකල් එක එන්නේ දෙවිදිහකට. 1 ක්‍රමයේදී පොඩි ප්‍රමාණයක බෝතලයක් එන්නේ 2දි එන්ජිමේ අල්ලන ඔයිල් ප්‍රමාණයේ බෝතලයක්.

    අනිත් වාහන වලට දාන එන්ජින් ෆ්ලශ් නම් බයික් එකට දාන්න එපා පුතෝ

    තැන්කූ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොබිල් 20W50 එකක් ගෙනාවා.ෆ්ලශ් එකක් හොයාගන්න හම්බ උනේ නෑ.එක බයිසිකල් ස්පෙයා පාර්ට්ස් ශොප් එකකවත් එන්ජින් ෆ්ලශ් නෑ.

    කොහේද ශොප් එක තියෙන්නේ?

    ඩීසල් වලින් ෆ්ලෂ් කරන්න. :yes:
    බයික් එක හැදුවද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩීසල් වලින් ෆ්ලෂ් කරන්න. :yes:
    බයික් එක හැදුවද

    බයික් එක හැදුවා.ඒ උනාට කාබ් එකේ අවුලක් තියෙනවා.කාබ් එක ඔන් එකේ ඉඳන් රිසවු එකට දැම්මාම කාබ් එකෙන් ඕෆ්ලෝ වෙන්න ගන්නවා.:(:(:(

    එන්ජිමට අවුලක් නැද්ද ඩීසල් වලින් ෆ්ලශ් කලාට?

    අද තෙල් ගහන්න ගිහින් අලකලංචියක් උනානේ බන්.

    බයික් එකේ යතුරේ අවුලක් තිබිලා ඒක මාරු කලා.අලුත් යතුරත් අරගෙන මම පිලියන්දල ගියා.යනකොට බයික් එකේ ප්‍රෙට්‍රල් ඉවරයි.ශෙඩ් එකට ගිහින් තෙල් ගහන්න බලනකොට අලුත් යතුරෙන් ටැංකියේ පියන අරින්න බෑ කියපන්කෝ.ටික වෙලාවක් ශෙඩ් එකේ ඉඳලා තෙල් ගහන්න ආපු ඩිස්කවරියක යතුරක් ඉල්ලන් පියන ඇරලා තෙල් ගහගෙන අවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොබිල් 20W50 එකක් ගෙනාවා.ෆ්ලශ් එකක් හොයාගන්න හම්බ උනේ නෑ.එක බයිසිකල් ස්පෙයා පාර්ට්ස් ශොප් එකකවත් එන්ජින් ෆ්ලශ් නෑ.

    කොහේද ශොප් එක තියෙන්නේ?
    උඩහමුල්ලේ
    ඩීසල් වලින් ෆ්ලෂ් කරන්න. :yes:
    :yes::yes:

    එන්ජිමට අවුලක් නැද්ද ඩීසල් වලින් ෆ්ලශ් කලාට?

    වාහනවල එන්ජින් ෆ්ලශ් කරනවා ඩීසල් වලින්.අපේ ගැරේජ් එකෙත් කරලා තියෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් එක හැදුවා.ඒ උනාට කාබ් එකේ අවුලක් තියෙනවා.කාබ් එක ඔන් එකේ ඉඳන් රිසවු එකට දැම්මාම කාබ් එකෙන් ඕෆ්ලෝ වෙන්න ගන්නවා.:(:(:(

    එන්ජිමට අවුලක් නැද්ද ඩීසල් වලින් ෆ්ලශ් කලාට?

    අද තෙල් ගහන්න ගිහින් අලකලංචියක් උනානේ බන්.

    බයික් එකේ යතුරේ අවුලක් තිබිලා ඒක මාරු කලා.අලුත් යතුරත් අරගෙන මම පිලියන්දල ගියා.යනකොට බයික් එකේ ප්‍රෙට්‍රල් ඉවරයි.ශෙඩ් එකට ගිහින් තෙල් ගහන්න බලනකොට අලුත් යතුරෙන් ටැංකියේ පියන අරින්න බෑ කියපන්කෝ.ටික වෙලාවක් ශෙඩ් එකේ ඉඳලා තෙල් ගහන්න ආපු ඩිස්කවරියක යතුරක් ඉල්ලන් පියන ඇරලා තෙල් ගහගෙන අවා.

    උඩහමුල්ලේ

    :yes::yes:

    වාහනවල එන්ජින් ෆ්ලශ් කරනවා ඩීසල් වලින්.අපේ ගැරේජ් එකෙත් කරලා තියෙනවා.

    කාබ් එක ගලවල සුද්ද කරානම් හරි. කාබ් එක බයික් එකෙන් ගලවල අරන් කාබ් එකත් කෑලි කෑලි වලට ගලවල ලාම්පුතෙල් වල දවසක් හමාරක් ගිල්ලල තියල සුද්ද කරන්න. ෆ්ලෝට් වෑල් එකේ රොඩ්ඩක් හිරවෙලා ඇති, ඒකයි ඕවර්ෆ්ලෝ වෙන්නේ. රිසව් එකට දැම්මාම වැංකියේ සේරම පෙට්‍රල් වල පීඩනය එන නිසා තමා රිසව් එකේදි පමණක් ඕවර්ෆ්ලෝ වෙන්නෙ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1535916

    ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එක බලල ටියුන් කරන්න තියෙන්නෙ. ලේසියි :yes:

    ඩීසල් වලින් ෆ්ලෂ් කලාට කිසි අවුලක් නෑ මචන්. ඩීසල් වල කොහොමත් ඔයිල් ගතියක් තියෙනවනේ වාහන වල ඉන්ජෙක්ටර් පොම්ප කැපෙන්නෙ නැති වෙන්න. ඉතින් flush වෙන ගමන්ම ලුබ්‍රිකේට් වෙනවත් එක්ක. ඕනනම් ලූස් එන්ජින් ඔයිල් මිලිලීටර් සීයක් හමාරක් එක්කම ඩීසල් දාන්න ලීටරයක් වෙන්න හදල. ඊට පස්සෙ ස්ටාට් කරල තියෙන්න ටිකක් වෙලා. මගෙ බයික් එකත් ෆ්ලෂ් කලේ ඩීසල් වලින්. අයින්කරපු ඩීසල් ටික දුඹුරු පාටයි :baffled:

    අපේ නම් ටැංකි ඇරෙනවා ඕන යතුරකට. වාහනේ යතුරෙනුත් බයික් එකේ ටැංකිය ඇරෙනව :baffled::baffled:
     
    Last edited:

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe

    මොකද බන් TVS බයික් වල හෙන කිබිහුමක් යනව වගෙ සද්දයක් ඈහෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කො. මගෙ TVS METRO එකෙත් දෑන් එනව ඒ සද්දෙ Cylancer එකෙන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මොකද බන් TVS බයික් වල හෙන කිබිහුමක් යනව වගෙ සද්දයක් ඈහෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කො. මගෙ TVS METRO එකෙත් දෑන් එනව ඒ සද්දෙ Cylancer එකෙන්

    මොන වෙලාවටද එන්නෙ ඒක? කික් කරන්න යනකොටද
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් මන් scooty එකක engine එක ෆ්ලශ් කරා භූමිතෙල් දාලා එක අවුල් ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකද බන් TVS බයික් වල හෙන කිබිහුමක් යනව වගෙ සද්දයක් ඈහෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කො. මගෙ TVS METRO එකෙත් දෑන් එනව ඒ සද්දෙ Cylancer එකෙන්

    Bike ekata hembirissawa hedenna yanne.pinna wadinna thiyanna epa.wesse yannath epa.

    danne bun.kauruhari udau karayi
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් ටිකක් එක ස්පීඩ් එකෙ ගිහින් ස්පීඩ් අඩු කරනකොට වගෙ එන්නෙ

    එකපාරම පොහ් ගාලා මොනවාහරි පුපුරනවා වගේ සද්දයක්ද එන්නේ?

    බයික් එක මිස් කරනවා වගේ තේරෙනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාබ් එක ගලවල සුද්ද කරානම් හරි. කාබ් එක බයික් එකෙන් ගලවල අරන් කාබ් එකත් කෑලි කෑලි වලට ගලවල ලාම්පුතෙල් වල දවසක් හමාරක් ගිල්ලල තියල සුද්ද කරන්න. ෆ්ලෝට් වෑල් එකේ රොඩ්ඩක් හිරවෙලා ඇති, ඒකයි ඕවර්ෆ්ලෝ වෙන්නේ. රිසව් එකට දැම්මාම වැංකියේ සේරම පෙට්‍රල් වල පීඩනය එන නිසා තමා රිසව් එකේදි පමණක් ඕවර්ෆ්ලෝ වෙන්නෙ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1535916

    ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එක බලල ටියුන් කරන්න තියෙන්නෙ. ලේසියි :yes:

    ඩීසල් වලින් ෆ්ලෂ් කලාට කිසි අවුලක් නෑ මචන්. ඩීසල් වල කොහොමත් ඔයිල් ගතියක් තියෙනවනේ වාහන වල ඉන්ජෙක්ටර් පොම්ප කැපෙන්නෙ නැති වෙන්න. ඉතින් flush වෙන ගමන්ම ලුබ්‍රිකේට් වෙනවත් එක්ක. ඕනනම් ලූස් එන්ජින් ඔයිල් මිලිලීටර් සීයක් හමාරක් එක්කම ඩීසල් දාන්න ලීටරයක් වෙන්න හදල. ඊට පස්සෙ ස්ටාට් කරල තියෙන්න ටිකක් වෙලා. මගෙ බයික් එකත් ෆ්ලෂ් කලේ ඩීසල් වලින්. අයින්කරපු ඩීසල් ටික දුඹුරු පාටයි :baffled:

    අපේ නම් ටැංකි ඇරෙනවා ඕන යතුරකට. වාහනේ යතුරෙනුත් බයික් එකේ ටැංකිය ඇරෙනව :baffled::baffled:

    කාබ් එක සුද්ද කරා මචන්.ඒත් හරිගියේ නෑ.මම හිතන්නෙත් රිසවු එකේදී කාබ් එකට ආපු ලෝඩ් එක වැඩිවෙන්න ඇති.මොකද ඒ වෙලාවේ රිසවු එකේ තියාගෙන තමයි තෙල් ගැහුවේ.

    මේකෙත් ටැංකිය වෙන යතුරකින් අරින්න පුලුවන්.අවුල උනේ අලුත් යතුරේ පළල වැඩියි.යතුරු හිලට දාන්න බෑ.නැත්නම් ෆ්ලැට් ස්කුරුප්පු නියනෙනුත් අරින්න පුලුවන්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැක්කෙ නැති එවුන් ඉන්නවනම් දැම්මෙ. උදව්වක් කරමු පුලුවන් විදියට.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1774855

    කලින් දෙවතාවේදීම සප් ඒක දුන්නා කෙලවෙලා ඉන්නකොටත්.
    මේ වතාවෙත් කොහොමහරි මොනවහරි අරන් දෙන්න ට්‍රයි කරන්න ඕනේ.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද බයික් එකේ ඉස්සරහ ටයර් ඒක දැම්මා. ටියුබ්ලස් එකක්.පරණ එකෙන් 43760 km දිව්වා.ටයර් එකේ පොඩි හිල් වගේ ගෙවිල තියෙනවා දැක්ක නිසා මාරු කරලා දැම්මා
    ටිම්සන් එකක් දැම්මේ.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් ආවොත් වොරන්ටි තියෙනවා.:yes:
    4350/- වෑල් ඒක නැතුව.පරණ ප්‍රයිස් එකට හම්බුනේ.
    ගිය මාසේ ටැක්ස් එකක් ගහලා ආයේ ඉන්දියන් බයික් සහ ත්‍රී විල් ටයර් වලට 12%
    4% වැඩි වුන vat එකත් එක්ක 16% වැඩිවෙලා අලුත් ප්‍රයිස් ඒක :shocked: