මන් කලේ මචන් ලූස් ගන්න තියෙන මෝටර්සයිකල් ඔයිල් එකක් දාල ටිකක් එන්ජින් එක දුවවල අයින් කරල දැම්ම ඒ ටිකඑන්ජිමේ ප්රශ්නයක් නැත්නම් වෙන එක එක ඒවා දාන්න එපා කියල ගොඩක් අය කියල තිබ්බ නෙට් එකේ. ඒකයි එහෙම කොලේ
අවුලක්නම් උනේ නෑ
![]()
කිසි අවුලක් නැති එන්ජිමක නම් ඔහොම කරන්න පුළුවන්.ඒත් ඔයිල් ස්ලජ් වෙච්ච එකක ඔය ක්රමේ සාර්ථක වෙන්නේ නෑ.






