EK Married Club-16

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    toothpick ekak denawada ? :lol: apita ewwa sapaya natha :rofl:

    ටූත් පික් තියා බොන්න දෙන වීදුරු ටික බාර් එකට වඩම්ම ගත්තෙත් ලෝක අමාරුවෙන්. ඒ අස්සේ ඇවිත් ටූත් පික් ඉල්ලනවා.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න කෙල්ලගෙ පැත්තෙ උන් ගෙනත් තියෙන්නෙ කේක් බාගයයි කියල වලිලු. වෙඩිමටත් කෙල්වෙයිද මන්ද.....:P

    :lol::lol: nadiyage amma kiwwalu kawda cake ekata kelala kiyala :rofl: api kiyala note nalu :lol:

    අනික මිනිස්සු කේක් ගෙඩියක් කෑලි කැපුවම ඒක කන්නේ කොනක ඉඳන්. කොනේ කෑල්ල, ඊට උඩ එක, ඊට උඩ එක. ඒ පේලිය ඉවර උනාම ඊට පස්සේ පේලිය ආදි වශයෙන්. මේ කේක් එක කෑවේ මැද්දේ ඉඳන්. හිල්ටන් එකේ කේක් එක හදපු එකා දැක්ක නම් කාපු එවුන්ට නඩු දානවා ඌ හදපු කේක් එකට සමූහ ලි‍ංගික අතවර කරලා කියලා.
    ඒ කේක් එක අපේ උන් කාලා ඉවර උනාම ගැන්ග් බෑන්ග් එකක් දාපු කෙල්ලෙක් වගේ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ ඒ ස්මෙල් එක අවුලක් නෑ, අපේම අයනේ. සර්ව් කරන්න - තරින්ද මාමා.......:P

    :baffled:
    උගේම අය නැතුව නුවර පාරේ බස් කාරයෝ බස් එකේ යන එවුන් පාරේ යන ලොරිකාරයෝ ත්‍රීවීල් කාරයෝ එනවයෑ නදියගේ වෙඩිමේ බොන්න.
    නුදකිං. ඌ නම්.... :growl:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    married club and traveller re-union party ekak karanna ona kiyala hithuwa..mama kimbulata kiwwa umbala kamathida ?

    සිරාවට ඒක නම් වෙන්නම ඕනේ..මම බඳින්න කලින් මැරිඩ් ක්ලබ් එකේ පාටි වලට ගියාට බැන්දත් හරි එහෙම එකක් තිබ්බේ නෑ නොවැ...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටූත් පික් තියා බොන්න දෙන වීදුරු ටික බාර් එකට වඩම්ම ගත්තෙත් ලෝක අමාරුවෙන්. ඒ අස්සේ ඇවිත් ටූත් පික් ඉල්ලනවා.. :baffled:

    ඇයි..ටිෂූ පේපර්ස් ටික....:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled:
    උගේම අය නැතුව නුවර පාරේ බස් කාරයෝ බස් එකේ යන එවුන් පාරේ යන ලොරිකාරයෝ ත්‍රීවීල් කාරයෝ එනවයෑ නදියගේ වෙඩිමේ බොන්න.
    නුදකිං. ඌ නම්.... :growl:
    ඌ නං මොන වර්ගයේ හුයන්නෙක් ද මංදා...........:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ado...pattane...:cool::cool:

    ඇයි..ටිෂූ පේපර්ස් ටික....:lol::lol:

    ඕඩර් කරලා ගනින්. පට්ට ඈ. ගෙවන මුදලට වඩා වටී. තරියට නම් පයින් යන දුර.

    පත්තර කොල.. ඌ බොන්නෙ එහෙම වෙන්ටෑ. අපේ ගෙවල් පැත්තේ කසිප්පු බොන උනුත් මීට වඩා ලෙවෙල් එකට බොනවා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ae wal wesawatath magema namane thiyenne :growl:
    :P:rofl:
    married club and traveller re-union party ekak karanna ona kiyala hithuwa..mama kimbulata kiwwa umbala kamathida ?
    ekenma.....
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනික මිනිස්සු කේක් ගෙඩියක් කෑලි කැපුවම ඒක කන්නේ කොනක ඉඳන්. කොනේ කෑල්ල, ඊට උඩ එක, ඊට උඩ එක. ඒ පේලිය ඉවර උනාම ඊට පස්සේ පේලිය ආදි වශයෙන්. මේ කේක් එක කෑවේ මැද්දේ ඉඳන්. හිල්ටන් එකේ කේක් එක හදපු එකා දැක්ක නම් කාපු එවුන්ට නඩු දානවා ඌ හදපු කේක් එකට සමූහ ලි‍ංගික අතවර කරලා කියලා.
    ඒ කේක් එක අපේ උන් කාලා ඉවර උනාම ගැන්ග් බෑන්ග් එකක් දාපු කෙල්ලෙක් වගේ.. :baffled:
    :(:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled:
    උගේම අය නැතුව නුවර පාරේ බස් කාරයෝ බස් එකේ යන එවුන් පාරේ යන ලොරිකාරයෝ ත්‍රීවීල් කාරයෝ එනවයෑ නදියගේ වෙඩිමේ බොන්න.
    නුදකිං. ඌ නම්.... :growl:
    name varadda...:yes:
    ;):lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕඩර් කරලා ගනින්. පට්ට ඈ. ගෙවන මුදලට වඩා වටී. තරියට නම් පයින් යන දුර.

    පත්තර කොල.. ඌ බොන්නෙ එහෙම වෙන්ටෑ. අපේ ගෙවල් පැත්තේ කසිප්පු බොන උනුත් මීට වඩා ලෙවෙල් එකට බොනවා..

    ඔව් නෙහ්..ප්‍රී ඕඩර් සීන් එකක් නේද..බලන්න ඕනේ දවසක..:cool::cool:

    සිරාවට ඌ කව්ද බං..:eek::eek: නදියලගේ කව්රුහරිද..:confused::confused: