EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටූත් පික් තියා බොන්න දෙන වීදුරු ටික බාර් එකට වඩම්ම ගත්තෙත් ලෝක අමාරුවෙන්. ඒ අස්සේ ඇවිත් ටූත් පික් ඉල්ලනවා.. :baffled:

    :lol::lol: mata epa una ban ou awith illuwama :rofl: ahala pahala idalak wath thibbe nane :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනික මිනිස්සු කේක් ගෙඩියක් කෑලි කැපුවම ඒක කන්නේ කොනක ඉඳන්. කොනේ කෑල්ල, ඊට උඩ එක, ඊට උඩ එක. ඒ පේලිය ඉවර උනාම ඊට පස්සේ පේලිය ආදි වශයෙන්. මේ කේක් එක කෑවේ මැද්දේ ඉඳන්. හිල්ටන් එකේ කේක් එක හදපු එකා දැක්ක නම් කාපු එවුන්ට නඩු දානවා ඌ හදපු කේක් එකට සමූහ ලි‍ංගික අතවර කරලා කියලා.
    ඒ කේක් එක අපේ උන් කාලා ඉවර උනාම ගැන්ග් බෑන්ග් එකක් දාපු කෙල්ලෙක් වගේ.. :baffled:

    Hapoi mage bada ridenawa hina wela :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: mata epa una ban ou awith illuwama :rofl: ahala pahala idalak wath thibbe nane :rofl:

    ඌට කියන්න තිබුනේ ටූත් පික් නෙමෙයි මල්ලි බොලාට කර වෙච්චි මස් එක්ක බොන්න දෙන්න හැදුවේ. අපි තමා ගේම ඉල්ලලා හොද මස් ගෙනාවේ කියල..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Yaman yaman mama mei saturday half pounder order karanna inne :D

    දැන්ම ඕඩරේ දාපන්. උන් පට්ට බිසී. මේ දැන් දැන්ම දාපං. මේ සතියේ ඔෆිස් එකේ නත්තල් පාටිය. සෙනසුරාද හවස. නැත්තම් මාත් යන්න සෙට් වෙලා හිටියේ මදූශංක එක්ක. 17 යමු. මම කෝල් කරන්නම්. මේ සතියේ ගනිංකො හාල්ෆ් පවුන්ඩර් එක.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෝල්ටා නෙමේ නදියගේ අලුත් මාමා කියහන්

    එතකොට ඒ මාමගෙද අර නැන්ද? නෑ නේ..:confused:
    උගේ නෑ පරම්පරාවයි රූ ගේ නෑ පරම්පරාවයි කොයිල් වගේ. හරියටම දන්නේ නදියගේ අම්ම, රූගේ අයිය, රූ ගේ නංගි විතරයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැහ් අම්මප මට අමතක උනානේ මැරිනේට් බෝතලේ ගල් කොරන්න :( යකඩෝ ඒක සැක්ඩි වලටත් ගත්තනේ හිටං :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැහ් අම්මප මට අමතක උනානේ මැරිනේට් බෝතලේ ගල් කොරන්න :( යකඩෝ ඒක සැක්ඩි වලටත් ගත්තනේ හිටං :lol:

    අඹ එකයි වොඩ්කා එකයි නම් ජාති ඈ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තරි මාමේ කාර්ඩමම් තේ පෙට්ටියක් ගෙදර ගෙනල්ල තියනවා. අපේ ගේ ගාවින් යනවද අද හෙට අනිද්ද ඉං අනිද්ද?