mhata wadi ban eth kamak neha jangiya wath gelewwanam.mayle tika nam lawata penena ban![]()

ඔව් ඔව්.. අනික ඌ හිතේ තියන් ඉන්නේ නෑ.. කිසිම කහටක් නැතුව ඕනම තැන ගිහින් කට ඇරල ඉල්ලනවා..
මම දැක්ක ජයලලිතගේ ලීක් වෙච්ච ඒව මුකුත් නැද්ද කියලත් අහල තියෙනවා..

අපෝ බන් ඉස්සර වගේ නෙමෙයිනෙ බාන්න අමරුයිනෙ දැන්.......

KBB 50 දාලා ගේමක් බාවා.තව ටිකක් වෙලාව ඉතුරුයි.ෆිලුමක්වත් බාගන්න ඕන

හෙන වටයක් ගහන්න ඕනෙ නේද..?
හබැයි ඉතින් ඩ්‍රැගන් ලොක්කට ලේසි ඇති කියල හිතුන නිසා මමනම් මුකුත් කිව්වේ නෑ.. අපිට බා ගන්න ලේස් වගේම අප් කරන කෙනාගෙ පහසුව ගැනත් ටිකක් හිතන්න එපැයි..

මම හිතුවෙ ලේසි ඇති කියලා බන්.. ක්ලික් කරාම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක නේද පෙන්නන්නේ?
මේ අර යාළුවෙක් කිව්වනිසයි ඔය සයිට් එකට දැම්මේ.. නැත්නම් thevideo.me එකටනේ මම අප්ලෝඩ් කරන්න හිටියේ.
උන් හැබැයි ෆිල්ම් වල කොලිටි එක පොඩ්ඩක් අඩු කරනවා![]()

මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..

අය්යේ, අර ඉස්සර SS හිටියේ අමිල පෙරේරා කියල පොරක්..මෑන්ගේ album එකක් එහෙම නැද්ද හොයා ගන්න..![]()

මහරජ අජාසත්, ඇඩ්‍රස් නෑ, ප්‍රේම කොකා චිත්‍රපටිවලට ස්තූතියි!![]()

කොලිටි එක අඩු උනානම් ටිකක් අවුල් අවුල් වගේ නෙහ්..
මේ සයිට් එකේ මචන් එක එක වින්ඩෝස් ඕපන් වෙනවා... ආයි රටේ නැති ඇඩ් සෙට් වෙනවා.. ටිකක් කට්ට කන්න ඕනේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න...මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..
කොහොම හරි ඩවුන්ලෝඩ් වෙනවනම් එච්චරයිනේ..

ගානේ එකතු වෙනවා හැබැයි වැඩක් නෑ
ඩොලර් 1ඔක් එකතුවෙන්න ඕන අපිට ඒක ගන්න නම් 

කොලිටි එක අඩු උනානම් ටිකක් අවුල් අවුල් වගේ නෙහ්..
මේ සයිට් එකේ මචන් එක එක වින්ඩෝස් ඕපන් වෙනවා... ආයි රටේ නැති ඇඩ් සෙට් වෙනවා.. ටිකක් කට්ට කන්න ඕනේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න...මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..
කොහොම හරි ඩවුන්ලෝඩ් වෙනවනම් එච්චරයිනේ..
හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා

මමත් දැන් තමයි ටෙස්ට් කරේ.. ඇඩ් බ්ලොක් එක ක්ලෝස් කරන් එන්න කිව්වා
අනිත් හැම එකේම ඔය ඇඩ් දාන ඒවයෙන් 0.0001 ඩොලර්ගානේ එකතු වෙනවා හැබැයි වැඩක් නෑ
ඩොලර් 1ඔක් එකතුවෙන්න ඕන අපිට ඒක ගන්න නම්
ෆිල්ම් 30 ගාණක්ම අප්ලෝඩ් කරපු ඕපන් ලෝඩ් සයිට් එකේ තාම ඩොලර් 1ක් වත් එකතුවෙලා නෑ![]()

හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා