Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් ඔව්.. අනික ඌ හිතේ තියන් ඉන්නේ නෑ.. කිසිම කහටක් නැතුව ඕනම තැන ගිහින් කට ඇරල ඉල්ලනවා..:lol:
    මම දැක්ක ජයලලිතගේ ලීක් වෙච්ච ඒව මුකුත් නැද්ද කියලත් අහල තියෙනවා..:rofl:

    :shocked::shocked::shocked:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හෙන වටයක් ගහන්න ඕනෙ නේද..?:yes:
    හබැයි ඉතින් ඩ්‍රැගන් ලොක්කට ලේසි ඇති කියල හිතුන නිසා මමනම් මුකුත් කිව්වේ නෑ.. අපිට බා ගන්න ලේස් වගේම අප් කරන කෙනාගෙ පහසුව ගැනත් ටිකක් හිතන්න එපැයි..:dull:

    මම හිතුවෙ ලේසි ඇති කියලා බන්.. ක්ලික් කරාම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක නේද පෙන්නන්නේ?:confused:
    මේ අර යාළුවෙක් කිව්වනිසයි ඔය සයිට් එකට දැම්මේ.. නැත්නම් thevideo.me එකටනේ මම අප්ලෝඩ් කරන්න හිටියේ.
    උන් හැබැයි ෆිල්ම් වල කොලිටි එක පොඩ්ඩක් අඩු කරනවා :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Untitled.jpg
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අය්යේ, අර ඉස්සර SS හිටියේ අමිල පෙරේරා කියල පොරක්..මෑන්ගේ album එකක් එහෙම නැද්ද හොයා ගන්න..:)
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මහරජ අජාසත්, ඇඩ්‍රස් නෑ, ප්‍රේම කොකා චිත්‍රපටිවලට ස්තූතියි! :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම හිතුවෙ ලේසි ඇති කියලා බන්.. ක්ලික් කරාම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක නේද පෙන්නන්නේ?:confused:
    මේ අර යාළුවෙක් කිව්වනිසයි ඔය සයිට් එකට දැම්මේ.. නැත්නම් thevideo.me එකටනේ මම අප්ලෝඩ් කරන්න හිටියේ.
    උන් හැබැයි ෆිල්ම් වල කොලිටි එක පොඩ්ඩක් අඩු කරනවා :(

    කොලිටි එක අඩු උනානම් ටිකක් අවුල් අවුල් වගේ නෙහ්..:confused:
    මේ සයිට් එකේ මචන් එක එක වින්ඩෝස් ඕපන් වෙනවා... ආයි රටේ නැති ඇඩ් සෙට් වෙනවා.. ටිකක් කට්ට කන්න ඕනේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න...:dull: මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..:cool:
    කොහොම හරි ඩවුන්ලෝඩ් වෙනවනම් එච්චරයිනේ..;)

    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කොලිටි එක අඩු උනානම් ටිකක් අවුල් අවුල් වගේ නෙහ්..:confused:
    මේ සයිට් එකේ මචන් එක එක වින්ඩෝස් ඕපන් වෙනවා... ආයි රටේ නැති ඇඩ් සෙට් වෙනවා.. ටිකක් කට්ට කන්න ඕනේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න...:dull: මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..:cool:
    කොහොම හරි ඩවුන්ලෝඩ් වෙනවනම් එච්චරයිනේ..;)

    මමත් දැන් තමයි ටෙස්ට් කරේ.. ඇඩ් බ්ලොක් එක ක්ලෝස් කරන් එන්න කිව්වා :D
    අනිත් හැම එකේම ඔය ඇඩ් දාන ඒවයෙන් 0.0001 ඩොලර් :D ගානේ එකතු වෙනවා හැබැයි වැඩක් නෑ :P ඩොලර් 1ඔක් එකතුවෙන්න ඕන අපිට ඒක ගන්න නම් :lol:
    ෆිල්ම් 30 ගාණක්ම අප්ලෝඩ් කරපු ඕපන් ලෝඩ් සයිට් එකේ තාම ඩොලර් 1ක් වත් එකතුවෙලා නෑ :frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,683
    4,293
    113

    කොලිටි එක අඩු උනානම් ටිකක් අවුල් අවුල් වගේ නෙහ්..:confused:
    මේ සයිට් එකේ මචන් එක එක වින්ඩෝස් ඕපන් වෙනවා... ආයි රටේ නැති ඇඩ් සෙට් වෙනවා.. ටිකක් කට්ට කන්න ඕනේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න...:dull: මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..:cool:
    කොහොම හරි ඩවුන්ලෝඩ් වෙනවනම් එච්චරයිනේ..;)

    හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මමත් දැන් තමයි ටෙස්ට් කරේ.. ඇඩ් බ්ලොක් එක ක්ලෝස් කරන් එන්න කිව්වා :D
    අනිත් හැම එකේම ඔය ඇඩ් දාන ඒවයෙන් 0.0001 ඩොලර් :D ගානේ එකතු වෙනවා හැබැයි වැඩක් නෑ :P ඩොලර් 1ඔක් එකතුවෙන්න ඕන අපිට ඒක ගන්න නම් :lol:
    ෆිල්ම් 30 ගාණක්ම අප්ලෝඩ් කරපු ඕපන් ලෝඩ් සයිට් එකේ තාම ඩොලර් 1ක් වත් එකතුවෙලා නෑ :frown:

    ඔය ඇඩ් ක්ලික් සයිට් වලින් හොයන්න නම් ඉතින් උදේ ඉඳන් ලැගන් හිටියත් අමාරුයි බං..:sorry:

    හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා

    :lol::lol:
    මූ දෙන ආතල් යකෝ..
    කොහොමත් හැබැයි ඉතින් ඒ වගේ එකක් කිව්වොත් ඉතින් මොන දහ දුක විඳගෙන හරි බාගන්නවා කට්ටියම..:P

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    Thanks dragon umbe seewayata. සන්සුන් නොසන්සුන් සම්පුර්ණ චිත්‍රපටය wedakaranne na machan.