


ඔව් මචන්..බඩ විරේකයට කියාපු බේත..
ado mata thama kothu kala eka parak wath bada awul giye nane
කොත්තුවක් කාලත් ඊළඟ දවසේ යහතින් ඉන්න පුළුවන් කපුටු බඩක් මට තියෙන්නේ![]()
![]()

පෙරේදා ගෙනාවා කොත්තු තුනක්. ඊයේ රෑ එකක් කෑවා ඒකෙනම් කිසි අවුලක් නෑ. අද රෑ අනිත් එක කන්න පුලුවන්ද කියල බලලා update කරන්නම් 
පට්ට ඕයි මමත් ඔහොමයි..බඩ අවුල් යන්නේ නැහැ කොත්තු වලට නම්![]()


freezer එකේ දාපිය.මුකුත් වෙන්නේ නැහැ.
හොදි නොදා කොත්තුව ගහන්න කියපං කොත්තු ගහන එකාට. ඩී ෆ්රීසර් කරලා සතියක් දෙකක් උනත් තියාගතෑකි. අපේ රට යන කොත්තු පෙරේත නෑයෝ එහෙම කරනවා. හොදි දැම්මම තමා කෙල වෙන්නේ.
