කොත්තු

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔච්ච්ර දවස් ගනන් තියාගෙන කන්න කොත්තුව ඉතුරුවෙනවද බන්. මට නම් රෑට ගෙනාවොත් පහුවදා උදේට කන්න යන්තන් පොඩ්ඩක් ඉතුරු වෙයි ඕන්නම්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,622
    113
    tracing Geo-location.. ... ...
    දවස් ගණන් තියාගෙන කන්න දෙයක් තියනව ද බන් ඕකේ? එවෙලේ හදපු කොත්තුව sure නැති ලංකාවේ උබ මැරෙන්න ද හදන්නේ? ඇයි උබ කෑම නැති පැත්තකට යනවද? ඕනි වෙලාවට කඩෙන් කාපන්කෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදි නොදා කොත්තුව ගහන්න කියපං කොත්තු ගහන එකාට. ඩී ෆ්රීසර් කරලා සතියක් දෙකක් උනත් තියාගතෑකි. අපේ රට යන කොත්තු පෙරේත නෑයෝ එහෙම කරනවා. හොදි දැම්මම තමා කෙල වෙන්නේ.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Reply කරපු හැමෝටම thank you වේවා :) පෙරේදා ගෙනාවා කොත්තු තුනක්. ඊයේ රෑ එකක් කෑවා ඒකෙනම් කිසි අවුලක් නෑ. අද රෑ අනිත් එක කන්න පුලුවන්ද කියල බලලා update කරන්නම් :D
     
    • Like
    Reactions: Yahapala_Naya

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පට්ට ඕයි මමත් ඔහොමයි..බඩ අවුල් යන්නේ නැහැ කොත්තු වලට නම් :yes: :eek:
    :D:D

    freezer එකේ දාපිය.මුකුත් වෙන්නේ නැහැ.

    හොදි නොදා කොත්තුව ගහන්න කියපං කොත්තු ගහන එකාට. ඩී ෆ්රීසර් කරලා සතියක් දෙකක් උනත් තියාගතෑකි. අපේ රට යන කොත්තු පෙරේත නෑයෝ එහෙම කරනවා. හොදි දැම්මම තමා කෙල වෙන්නේ.

    එල මචන් ඊළඟ පාර දාන්න ඕනේ freezer එකේ. මේ දවස් වල ඔක්කොම fridge එකේ දාල තියල රත් කරගෙන තමා කන්නේ :sorry: