EK Married Club-16

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලවෙනි පාර සොට් එක දාගන්නකොට මට නාග ලොකේ පෙනුනා සෙනිකව :lol:

    කලින්දා රෑ ඉඳන් බීල හිටිය මටත් උගුර කඩාගෙන ගියා නේ..:baffled:
    අඹ එකට උඩින් වොඩ්කා දාල දුන්නේ.. බිවේ වොඩ්කා ටික. අඹ යට දියවෙලා නෑ. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ කාර්ඩමම් තේ පෙට්ටියක් ගෙදර ගෙනල්ල තියනවා. අපේ ගේ ගාවින් යනවද අද හෙට අනිද්ද ඉං අනිද්ද?

    අඩේ මම ඉතින් එතනින් නොවැ යන්නේ... පට්ට රස කිබුලා එදා දුන්කා මට ඕක ඇන්ඩ් පයිනැපල්..එන්නද ? එන්නද ??:shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලින්දා රෑ ඉඳන් බීල හිටිය මටත් උගුර කඩාගෙන ගියා නේ..:baffled:
    අඹ එකට උඩින් වොඩ්කා දාල දුන්නේ.. බිවේ වොඩ්කා ටික. අඹ යට දියවෙලා නෑ. :dull:

    :lol: මට තරැ පෙනුනා :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ මම ඉතින් එතනින් නොවැ යන්නේ... පට්ට රස කිබුලා එදා දුන්කා මට ඕක ඇන්ඩ් පයිනැපල්..එන්නද ? එන්නද ??:shocked:

    පයිනැපල් අපේ ඔෆිස් එකේවත් නෑ මේ ටිකේ. ඒත් දත් මාම ගාව තියෙනවා.. :lol:
    පයිනැපල් බ්ලෙන්ඩ් එකක් කලේ නෑ මාමේ ලගකදී. ඒවා අපු ගමන් ටිකක් උස්සන් එන්නම් ගෙදර. කාර්ඩමම් එක තියෙනවා. අද එන්ඩ මාමේ.. :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පයිනැපල් අපේ ඔෆිස් එකේවත් නෑ මේ ටිකේ. ඒත් දත් මාම ගාව තියෙනවා.. :lol:
    පයිනැපල් බ්ලෙන්ඩ් එකක් කලේ නෑ මාමේ ලගකදී. ඒවා අපු ගමන් ටිකක් උස්සන් එන්නම් ගෙදර. කාර්ඩමම් එක තියෙනවා. අද එන්ඩ මාමේ.. :cool:

    පයිනැපල් එක නම් දතා දුන්න තාම
    තිබේ කාඩමම් ගන්න එන්නම්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පලවෙනි පාර සොට් එක දාගන්නකොට මට නාග ලොකේ පෙනුනා සෙනිකව :lol:
    ඔව් යකෝ මල උට්ටක් උනේ, ජූස් එක යටට බැහැල. අමුවෙන් ගැසිල්ලක් උනේ. කනෙන් දුන් පිට උනා.....:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තට්ට මාමිලා.. උදව්වක් දෙන්න පුලුවන්නම් පොත් බෙදාදෙන එකට. තුන් වෙනි පාර.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1774855
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං නාකි ගතිය පෙනෙන නාකියනී, නාකි ගතිය නොපෙනෙන නාකියනි, කජු කිරි කොල්ලනී..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම : ඒ තරින්ද අයියේ... මම කොහුවල හන්දිය පහු කරන් එන ගමන් ඉන්නේ ගෙදරට උඹලෑ .කාර්ඩමම් තේ එක අරගෙන. මට ගේ මතක නෑ
    තරියා : හරියටම කියපං කොතනද දැන් ඉන්නේ.
    මම : ආ.. කීල්ස් එක පහු වෙලා උඩට එන ගමන් ඉන්නේ.
    තරිය : හරි ඔහොම්මම කන්ද නැගගෙන වරෙන්. ඊට පස්සේ .......... තියනවා. ඒකට එහා පැත්තේ........ ඒ අයිනේ පාරේ. උඹට ආවහම මතක් වෙයි.
    මම : හරි.. මම කන්ද නගිනවා..
    තරිය : හුටා.... මට අමතක උනා නේ. මම දැන් එහේ නෙමෙයි නේ ඉන්නේ... මම දැන් ඉන්නේ........ නේ.

    :lol:
    මම බයික් එක අයිනක නවත්තගෙන හිනා උනා තරියා ඒක කීව විදියට.
     
    :lol: mata epa una mathak unama :rofl: akka baninawa thamuse mei loke nemei oi inne kiyala :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම : ඒ තරින්ද අයියේ... මම කොහුවල හන්දිය පහු කරන් එන ගමන් ඉන්නේ ගෙදරට උඹලෑ .කාර්ඩමම් තේ එක අරගෙන. මට ගේ මතක නෑ
    තරියා : හරියටම කියපං කොතනද දැන් ඉන්නේ.
    මම : ආ.. කීල්ස් එක පහු වෙලා උඩට එන ගමන් ඉන්නේ.
    තරිය : හරි ඔහොම්මම කන්ද නැගගෙන වරෙන්. ඊට පස්සේ .......... තියනවා. ඒකට එහා පැත්තේ........ ඒ අයිනේ පාරේ. උඹට ආවහම මතක් වෙයි.
    මම : හරි.. මම කන්ද නගිනවා..
    තරිය : හුටා.... මට අමතක උනා නේ. මම දැන් එහේ නෙමෙයි නේ ඉන්නේ... මම දැන් ඉන්නේ........ නේ.

    :lol:
    මම බයික් එක අයිනක නවත්තගෙන හිනා උනා තරියා ඒක කීව විදියට.

    හපොයි දෙයියනේ.. හිනාවෙලා පන යනවා....:lol::lol::lol::lol::lol::lol: