Cardomom tea gedaratama genath dun perata thanksmeka diha horen balana dennekta ridila mata amathai
![]()
![]()
mata epa una mathak unama
akka baninawa thamuse mei loke nemei oi inne kiyala
![]()

හපොයි දෙයියනේ.. හිනාවෙලා පන යනවා....![]()

ඕක කිරි එක්ක හදලා බීපං නෑ. ප්ලේන්ටි වලට වඩා කිරි එක්ක තමා පට්ට රහ. තේක ගත්ත නම් අවුලක් නෑ. කලුවරේ එලිටර ආවේ රජිතයා වගේ දැක්කේ? ඌද?
ammapa ou nam
mama kiri ekka thamai ban bonne patta suwanda asawe ba
horen balana un dennata ridei තවම හිනා සීන් එකට...![]()
kohomada ae ekkama mama akkagen banum ahanakota ? Ou ada ude ahanawa ae awe perera da kiyalaammapa ou nam
mama kiri ekka thamai ban bonne patta suwanda asawe ba
horen balana un dennata ridei
![]()



මේ උඹලෑ ගෙදර දේවාලයක් එහෙම තියෙනවද බන්. නොවිකිනෙන දේවල් විකුනලා දෙන?
මගෙත් ගෙයක් තියනවා. විකුණල දියංකෝ...![]()

kohomada ae ekkama mama akkagen banum ahanakota ?
![]()


දැං ක්ලිනික් එකේ පෙට්ටිය ඉවර වෙන්න කාලේ හරි.
අද හෙටම පෙට්ටියක් ලේස්ති කරන්න ඕනේ. නැත්තම් මගේ කං සූප්පු වෙන්න අහගන්න වෙන්නේ මාමගෙන්.![]()
umbawa elonawa mehema tea bedala kiriye unta 
Ahh muu dan kapuwek da ?
Maha ge da ban wikunanne ?
එදා කාර් එකේ වෙඩිමට ගිහින් එනකොට උඹ මට කීවේ බිග් බෑඩ් වුල්ෆ් එක ගාවමයි ඉන්නේ කියලා. මම ඒත් බැලුවා සෝට් කට් එකක්වත් තියෙනවද දන්නෑ ගේ ගාව ඉඳන් කියලා. ඊට පස්සේ හිතුන මම බීලා වැදිල හිටි නිසා වෙන එකක් ඇහුනවත්ද කියල.
බලනකොට තරියා ගේ වෙනස් කරල..![]()
mc set ekama awa badu adala denna 
Hehe ape kohuwala gedara issaraha paren giyath okata yatha haki... ge wenas karala awrudu 1.5 wage banmc set ekama awa badu adala denna
![]()

නෑ නෑ. මේ අයිය කෙනෙකුගෙ ගෙයක්. කෝට්ටේ. අනේ වැලෝ.. විකුණලා දියංකෝ.. මුගේ ගෙදර තියෙනවා මොකක් හරි සීන්ස් එකක්..

එල එල. මම දැනං හිටියේ නෑ සීන්ස් එක. එන්නම් බිග් බෑඩ් එකට ආවහම..![]()

මේ උඹලෑ ගෙදර දේවාලයක් එහෙම තියෙනවද බන්. නොවිකිනෙන දේවල් විකුනලා දෙන?
මගෙත් ගෙයක් තියනවා. විකුණල දියංකෝ...![]()
ඒ මොකෝ ඒ අර බඩාගෙ දර මැස්ස හින්දද එහෙම ඇහුවෙ.
ඒක හදල දුන්න එක කරේ යන්තම්.
නෑ නෑ. මේ අයිය කෙනෙකුගෙ ගෙයක්. කෝට්ටේ. අනේ වැලෝ.. විකුණලා දියංකෝ.. මුගේ ගෙදර තියෙනවා මොකක් හරි සීන්ස් එකක්..




