ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලෝ Seiken කුලන්ට් එකක් නැද්ද තිබුනේ හොයා ගන්න.තවම කුලන්ට් මාරු කලේ නැත්නම් පුලුවන්නම් wurth ඒක වෙනුවට මාරු කරගනින්.
    wurth එකට දැන් කස්ටමස්ලගෙනුත් කම්ප්ලේන් වැඩි බන්.ගරාජ් වල එවුනුත් කියනවා. සැර වැඩිලු කුලන්ට් එක.1:3 කවලම් කරලත්.
    මචන් සැර වැඩී කිව්වෙ මොකක්ද ? :shocked::shocked: මන් මුල ඉන්දල යූස් කලේ Wurth එකේ ඔය කොලපාට එක. දැනට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මන් කූලන්ට් බලන්නෙ 3000න් 3000ට වගේ තමා. අඩු වෙන සීන් අනන් මනන් නැති තරම් මචන්. ඕනනම් රෙසවර් එකේ පොඩ්ඩක් අඩු වෙලා තීයෙයි එච්චරම තමා :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    රෙකමන්ඩ් කරල තියෙන්නෙ මචන් 10W40 හරි 20W50 හරි දෙකෙන් එකක් තමා :yes::yes:

    එළ එළ. 50 ඔයිල් එක දැම්මාම පැහැදිලි වෙනසක් තියෙනවද එන්ජිමේ smoothness එකේ :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    [/QUOTE]එළ එළ. 50 ඔයිල් එක දැම්මාම පැහැදිලි වෙනසක් තියෙනවද එන්ජිමේ smoothness එකේ :rolleyes:[/QUOTE]

    ලොකූ වෙනසක්නම් නෑ මචන්. 10W40 එකට වඩා මේක ශිෆ්ටින් වලට ටිකක් ස්මූත් වගේ තේරුනා හැබැයි :cool::cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එළ එළ. 50 ඔයිල් එක දැම්මාම පැහැදිලි වෙනසක් තියෙනවද එන්ජිමේ smoothness එකේ :rolleyes:[/QUOTE]

    ලොකූ වෙනසක්නම් නෑ මචන්. 10W40 එකට වඩා මේක ශිෆ්ටින් වලට ටිකක් ස්මූත් වගේ තේරුනා හැබැයි :cool::cool:
    [/QUOTE]

    අන්න ඒ කරුන දැනගත්ත එක මට වටිනවා :rolleyes::rolleyes::rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන් සැර වැඩී කිව්වෙ මොකක්ද ? :shocked::shocked: මන් මුල ඉන්දල යූස් කලේ Wurth එකේ ඔය කොලපාට එක. දැනට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මන් කූලන්ට් බලන්නෙ 3000න් 3000ට වගේ තමා. අඩු වෙන සීන් අනන් මනන් නැති තරම් මචන්. ඕනනම් රෙසවර් එකේ පොඩ්ඩක් අඩු වෙලා තීයෙයි එච්චරම තමා :yes::yes:
    මමත් අද මොබිල් ලීටර් 3යි ෆිල්ටර් එකයි දැම්මා බන්.. මම නන් ඔයිල් දාන්නේ 2.5. එන්ජින් හවුසින් එකේ ගහලා තියෙන්නේ ඔයිල් ෆිල්ටරෙත් එක්ක දාද්දි 2.3 දාන්න කියලනේ.. හැබැයි මම 2.5 දානවා.. කුකුලෝ ඔය කූලන්ට් එක හරි යන්නේ නැහැ බන්. සෙයිකන් එකක් දාපන්. ඒක පොඩ්ඩක් ඔයිල් බේස්ඩ් කූලන්ට් එකක්.. 3:1 ratio එකට මික්ස් කරන්න ඕනෑ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මට ඒක හරියටම කියන්න තේරෙන්නේ නෑ මචන්.wurth එක රේඩියෙටරයට තදින් අල්ලලා හිටිනවා වගේ සීන් එකක් තියෙන්නේ.
    කුකුලෝ ඔය කූලන්ට් එක හරි යන්නේ නැහැ බන්. සෙයිකන් එකක් දාපන්. ඒක පොඩ්ඩක් ඔයිල් බේස්ඩ් කූලන්ට් එකක්.. 3:1 ratio එකට මික්ස් කරන්න ඕනෑ

    අන්න හරි ඉසුරුවෝ.wurth එකේ ඔය ඔයිල් ගතිය වගේ ඒක පට්ටම අඩුයි.ඒ නිසා රේඩියෙටරට අල්ලලා වගේ හිටිනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මමත් අද මොබිල් ලීටර් 3යි ෆිල්ටර් එකයි දැම්මා බන්.. මම නන් ඔයිල් දාන්නේ 2.5. එන්ජින් හවුසින් එකේ ගහලා තියෙන්නේ ඔයිල් ෆිල්ටරෙත් එක්ක දාද්දි 2.3 දාන්න කියලනේ.. හැබැයි මම 2.5 දානවා.. කුකුලෝ ඔය කූලන්ට් එක හරි යන්නේ නැහැ බන්. සෙයිකන් එකක් දාපන්. ඒක පොඩ්ඩක් ඔයිල් බේස්ඩ් කූලන්ට් එකක්.. 3:1 ratio එකට මික්ස් කරන්න ඕනෑ

    මට ඒක හරියටම කියන්න තේරෙන්නේ නෑ මචන්.wurth එක රේඩියෙටරයට තදින් අල්ලලා හිටිනවා වගේ සීන් එකක් තියෙන්නේ.

    අන්න හරි ඉසුරුවෝ.wurth එකේ ඔය ඔයිල් ගතිය වගේ ඒක පට්ටම අඩුයි.ඒ නිසා රේඩියෙටරට අල්ලලා වගේ හිටිනවා.

    ගන්න කලින් කියන්න එපැයි ඕයි :angry::angry: දැන් උබල දෙන්න මට කියන්නෙ මේක බොන්න කියලද :angry::angry:

    meme097.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔය කූලන්ට් සැර සීන් එකද මන්දා කාර් එකේ එකපාරක් කූලන්ට් මාරු කරල වෝටර් පම්ප් එකේ සීල් එකක් ගියා.:sorry: පම්ප් එකම මාරුකලා.:dull: ඒක සුදුපාට කෑන් එකේ එන එකක් ඇමරිකන් එකක් නම මතක නෑ දැන්. දැන් තියෙන්නෙ සීකන් එක. :yes::yes:
     
    • Like
    Reactions: agrmrs

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    ඔය කූලන්ට් සැර සීන් එකද මන්දා කාර් එකේ එකපාරක් කූලන්ට් මාරු කරල වෝටර් පම්ප් එකේ සීල් එකක් ගියා.:sorry: පම්ප් එකම මාරුකලා.:dull: ඒක සුදුපාට කෑන් එකේ එන එකක් ඇමරිකන් එකක් නම මතක නෑ දැන්. දැන් තියෙන්නෙ සීකන් එක. :yes::yes:
    මම දාන්නේ STR කියලා එකක්
    ..කොල පාට..

    තවමනම් අවුලක් නෑ...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගන්න කලින් කියන්න එපැයි ඕයි :angry::angry: දැන් උබල දෙන්න මට කියන්නෙ මේක බොන්න කියලද :angry::angry:

    meme097.jpg

    Biuwath aulak na....ube thel kiyala namayak nane age ....atasakilla wagene:P:P
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගන්න කලින් කියන්න එපැයි ඕයි :angry::angry: දැන් උබල දෙන්න මට කියන්නෙ මේක බොන්න කියලද :angry::angry:

    meme097.jpg
    බීපිය.
    උඹ කිව්වේ නෑනේ කුලන්ට් මාරු කරන කතාවක්.ඕකේ සීල් ඒක කඩලා නැත්නම් ගිහින් දීලා seiken එකක් ගනින්
    ඔය කූලන්ට් සැර සීන් එකද මන්දා කාර් එකේ එකපාරක් කූලන්ට් මාරු කරල වෝටර් පම්ප් එකේ සීල් එකක් ගියා.:sorry: පම්ප් එකම මාරුකලා.:dull: ඒක සුදුපාට කෑන් එකේ එන එකක් ඇමරිකන් එකක් නම මතක නෑ දැන්. දැන් තියෙන්නෙ සීකන් එක. :yes::yes:
    හේතුව ඒකමද කියලා හරියටම කියන්න බෑ.වෙන්නත් බැරි නෑ.සීකන් ඒක එල
    මම දාන්නේ STR කියලා එකක්
    ..කොල පාට..

    තවමනම් අවුලක් නෑ...
    STR ඒක හරියන්නෙත් නෑ බන්.දැන් ටික කාලෙකට කලින් ආපු ස්ටොක් එකේ රේඩියේටර් එකේ යට මන්ඩි වගේ හැදෙන්න ගත්තා.ඒ ටික රිටන් කරලා දැම්මා ඊට පස්සේ.ආයේ ගත්තෙම නෑ.

    අපේ රටේ ගොඩක් අය කුලන්ට් දාන්නේ නමට විතරයි.ලීටර් 4 ප්‍රිමික්ස්ඩ් එක අරන් අහන්නෙත් තව කොච්චර වතුර දාන්න පුලුවන්ද කියලා .උන්ට තව ලීටර් 4 විතර වතුර දාන්න තියෙනවනම් හරි.ඒ වගේ අයට නම් මම හොදට අමතලා කියලා දෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බීපිය.
    උඹ කිව්වේ නෑනේ කුලන්ට් මාරු කරන කතාවක්.ඕකේ සීල් ඒක කඩලා නැත්නම් ගිහින් දීලා seiken එකක් ගනින්

    හේතුව ඒකමද කියලා හරියටම කියන්න බෑ.වෙන්නත් බැරි නෑ.සීකන් ඒක එල

    STR ඒක හරියන්නෙත් නෑ බන්.දැන් ටික කාලෙකට කලින් ආපු ස්ටොක් එකේ රේඩියේටර් එකේ යට මන්ඩි වගේ හැදෙන්න ගත්තා.ඒ ටික රිටන් කරලා දැම්මා ඊට පස්සේ.ආයේ ගත්තෙම නෑ.

    අපේ රටේ ගොඩක් අය කුලන්ට් දාන්නේ නමට විතරයි.ලීටර් 4 ප්‍රිමික්ස්ඩ් එක අරන් අහන්නෙත් තව කොච්චර වතුර දාන්න පුලුවන්ද කියලා .උන්ට තව ලීටර් 4 විතර වතුර දාන්න තියෙනවනම් හරි.ඒ වගේ අයට නම් මම හොදට අමතලා කියලා දෙනවා.

    කූලන්ට් මාරුකරල අලුතින් ඒක දැම්මම වැඩේ වුනේ. දාල දවසයි දිව්වෙ බඩු. හැබැයි ඔරිජිනල් වෝටර් පම්ප් එක සෑහෙන්න දුවල තිබ්බෙ.

    STR එක වෑන් එකට දාල තිබ්බ. ඒකෙ මලකඩ එකයි. මඩ වගේ තමා. කූලන්ට් පාට යන්තම් තියෙන්නෙ. වැඩිපුර වතුර දාල නෙමේ. කල් ගිහින් වැඩේ වුනේ. ඒකටත් සීකන් එකක් ගෙනාව දාන්න. තව රේඩියේටර් හෝස් එකක් තියනව මාරුකරන්න වෑන් එකේ ඒක මාරුකරලම දානව. :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආයෙ ගාටන්න බෑ බන් :sorry::sorry: මේකෙන් අවුලක් උනෙත් නෑ බන් දැනට :love::love:ඕක දාල දානව :yes::yes: ආයෙ වෙන වෙලාවක ඕක ට්‍රයි කොරල බලමු :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මමත් අද මොබිල් ලීටර් 3යි ෆිල්ටර් එකයි දැම්මා බන්.. මම නන් ඔයිල් දාන්නේ 2.5. එන්ජින් හවුසින් එකේ ගහලා තියෙන්නේ ඔයිල් ෆිල්ටරෙත් එක්ක දාද්දි 2.3 දාන්න කියලනේ.. හැබැයි මම 2.5 දානවා.. කුකුලෝ ඔය කූලන්ට් එක හරි යන්නේ නැහැ බන්. සෙයිකන් එකක් දාපන්. ඒක පොඩ්ඩක් ඔයිල් බේස්ඩ් කූලන්ට් එකක්.. 3:1 ratio එකට මික්ස් කරන්න ඕනෑ

    මගේ පල්සර් එකටත් හොද කුලන්ට් එකක් කියහන්කෝ කුකුලොහ්:rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ජන්තු අයියා;21003905 said:
    මගේ පල්සර් එකටත් හොද කුලන්ට් එකක් කියහන්කෝ කුකුලොහ්:rolleyes:

    seat එක හරි ටැංකිය හරි අතරින් coolant line එකක් ඇදලා, urethra එක ඒකෙ කෙළවරකට දාන්න. අනික එන්ජිමට දාන්න. thermostat එකේ ලයින් එක කනෙක්ට් කරන්න bladder එකට.
    හැබයි ලේසිම වැඩේ තමයි නවත්තල සිප් එක ඇරලා චූ කරන එක.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කූලන්ට් මාරුකරල අලුතින් ඒක දැම්මම වැඩේ වුනේ. දාල දවසයි දිව්වෙ බඩු. හැබැයි ඔරිජිනල් වෝටර් පම්ප් එක සෑහෙන්න දුවල තිබ්බෙ.

    STR එක වෑන් එකට දාල තිබ්බ. ඒකෙ මලකඩ එකයි. මඩ වගේ තමා. කූලන්ට් පාට යන්තම් තියෙන්නෙ. වැඩිපුර වතුර දාල නෙමේ. කල් ගිහින් වැඩේ වුනේ. ඒකටත් සීකන් එකක් ගෙනාව දාන්න. තව රේඩියේටර් හෝස් එකක් තියනව මාරුකරන්න වෑන් එකේ ඒක මාරුකරලම දානව. :yes:
    මලකඩ වගේ තිබුනානම් ෆ්ලශ් කරලම දාන්න.
    ආයෙ ගාටන්න බෑ බන් :sorry::sorry: මේකෙන් අවුලක් උනෙත් නෑ බන් දැනට :love::love:ඕක දාල දානව :yes::yes: ආයෙ වෙන වෙලාවක ඕක ට්‍රයි කොරල බලමු :yes::yes:
    :nerd:
    ජන්තු අයියා;21003905 said:
    මගේ පල්සර් එකටත් හොද කුලන්ට් එකක් කියහන්කෝ කුකුලොහ්:rolleyes:
    සීකන් දාපන්

    අර හීරෝ කුකුලගේ වැඩ බන් ඔය