Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    208. සන්ෆ්ලවර් සලාදේ හිට් කෑලි නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/60vk7jkazn86tzs/SF+SALADEE++2005.rar

    209. ගංගොඩවිල සෝම හිමියන්ගේ ධර්ම දේශනා 6ක් ඇතුලත් Mp3 එකතුවක් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/zz1lnegl6y6edjw/Soma+Himi+Darma+Deshana.rar

    210.අජිත් ආරියරත්න සහරා සමග - දයාබර නිලූ :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/glpv3h190p9fu3m/Ajith+Ariarathna++with+Sahara%282%29.rar

    211.ඇන්ජලින් ගුණතිලක - සිතුම් පැතුම් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/7v4ld9tw61ycb9t/Anjalin+Gunathilaka+-+SITHUM+PATHUM.rar

    212.බක් මී මල් - කිංස්ලි, අසංක, චන්දන, ශශීකා , අජිත් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/wgur6dx4oahv7ny/Bakmee+Mal+%28Asanka-Chandana-Shashika-Kingsli-Ajith%29.rar

    213.ඇන්ටන් ජෝන්ස් - ජනප්‍රිය ගී 16 :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/lbza56lkp7w27aa/Anton+Jones+1.rar

    214.ඇන්ටන් රොද්‍රිගෝ - ජනප්‍රිය ගී 16 :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/ujg899uq6hb8uod/Antrn+Rodrigo.rar

    215.මල් හතයි නන්ස්ටොප් :love::yes::yes::yes::cool:
    මල් හතම තමයි (ගායකයින් රැසකගේ ඔරිජිනල් සිංදු)

    http://www.mediafire.com/file/t0rjz4dy6173gmc/MAL+HATA.rar

    216.මාතර වෙනස 2 නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/sus8225w72w4o4h/MAthara+Wenasa2.rar

    217.රුහුණු ෆ්ලෑශ් - සැබෑ සොමිය :love::yes::yes::yes::cool:නන්ස්ටොප්

    http://www.mediafire.com/file/590ra9zq941ff6f/RUHUNU++FLASH+%5B1.rar
     
    • Like
    Reactions: Asmodeus

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    ආයේ ලබන අවුරුද්දේ :D

    එහෙනම් අලුත් අව්රුද්දෙ අත් වැඩ අල්ලන්න සුපිරි සිංහල වැලක් හොයල දාපන් එහෙනම්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උබ අහපු ඇල්බම් එකේ අවුලක් වෙන්න ඇති :baffled::baffled:
    ඕක මගේ ආසම ඇල්බම් එකක්.සුපිරි.:love: දැන් අසන්කගෙන් ඔය වගේ ඒවා අහන්නත් ආසයි.කොහෙද ඉතින් මේ යකා ගම කනවනේ දැන් :angry::angry:

    නෑ නෑ මචන්.. ඒ සින්දු ටික සිරාවටම ලස්සනයි.. අහන් ඉන්න ආසයි.. ඒත් පොඩ්ඩක් හිතපංකෝ සීට් එක යට තියෙන බෆල් එකේ ස්පීකර් දෙදරන්න වොලිම් වැඩි කරලා බේස් ඇත්තෙම නැතුව ට්‍රිබල් විතරක් එක්ක සින්දුවක් අහන්න පුලුවන්ද කියලා සින්දුව කොච්චර ලස්සන උනත්..:baffled:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113

    මම විතරනේ බන් ඉල්ලීම් ඉල්ලන්නේ මම ඉල්ලල මු වැලක් දැම්මම කට්ටියම හොරෙන්ම බාගන්නවා උඹලත් මුව උනනන්දු කරන්නත් එක්ක වැල ඉල්ලපල්ලා එතකොට ෆ්ලිම් නැත්නම් මූ රඟපාල හරි වැල සෙට් කරය්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,069
    113
    Panadura
    මම විතරනේ බන් ඉල්ලීම් ඉල්ලන්නේ මම ඉල්ලල මු වැලක් දැම්මම කට්ටියම හොරෙන්ම බාගන්නවා උඹලත් මුව උනනන්දු කරන්නත් එක්ක වැල ඉල්ලපල්ලා එතකොට ෆ්ලිම් නැත්නම් මූ රඟපාල හරි වැල සෙට් කරය්

    :D ;) ;)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙනම් අලුත් අව්රුද්දෙ අත් වැඩ අල්ලන්න සුපිරි සිංහල වැලක් හොයල දාපන් එහෙනම්

    වැල දෙන්නේ නෑ බන් :rolleyes: ඩබල් විතරයි :D ඇගේ වෛයිරය 2,3 දෙන්නම් ලබන මාසේ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ නෑ මචන්.. ඒ සින්දු ටික සිරාවටම ලස්සනයි.. අහන් ඉන්න ආසයි.. ඒත් පොඩ්ඩක් හිතපංකෝ සීට් එක යට තියෙන බෆල් එකේ ස්පීකර් දෙදරන්න වොලිම් වැඩි කරලා බේස් ඇත්තෙම නැතුව ට්‍රිබල් විතරක් එක්ක සින්දුවක් අහන්න පුලුවන්ද කියලා සින්දුව කොච්චර ලස්සන උනත්..:baffled:

    :baffled::yes::yes::yes::D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම විතරනේ බන් ඉල්ලීම් ඉල්ලන්නේ මම ඉල්ලල මු වැලක් දැම්මම කට්ටියම හොරෙන්ම බාගන්නවා උඹලත් මුව උනනන්දු කරන්නත් එක්ක වැල ඉල්ලපල්ලා එතකොට ෆ්ලිම් නැත්නම් මූ රඟපාල හරි වැල සෙට් කරය්

    :D කට කෑවත් ඇත්තම කියනවා :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කවුරුහරි මගේ මිඩීයා ෆයර් එකවුන්ට් එකට ඇහැ දාගෙන ඉන්නවා වගේ... :rolleyes:
    අද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා මේක්කේ පොස්ට් කරන්න පොඩ්ඩක් පරක්කු උනා.. ඒත් පෝස්ට් කරන්න කලින්ම කවුරුහරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක :shocked:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    වැල දෙන්නේ නෑ බන් :rolleyes: ඩබල් විතරයි :D ඇගේ වෛයිරය 2,3 දෙන්නම් ලබන මාසේ :yes:

    හරි හරි ඩබල් ඩබල්,ඒකටත් තව දවස් 22 ක් ඉන්න වෙනවනේ බන් බැය්ද ඊට කලින් මොකුත් කරන්න. වෛයිරය 2,3 හොඳද
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කවුරුහරි මගේ මිඩීයා ෆයර් එකවුන්ට් එකට ඇහැ දාගෙන ඉන්නවා වගේ... :rolleyes:
    අද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා මේක්කේ පොස්ට් කරන්න පොඩ්ඩක් පරක්කු උනා.. ඒත් පෝස්ට් කරන්න කලින්ම කවුරුහරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක :shocked:

    හප්පට එහෙමත් සීන් එකක්ද ඒ පාර..:baffled:
    සමහරවිට ත්‍රෙඩ් එකට එන්න කම්මැලි කමට මගින්ම බාගන්නවද දන්නෙත් නෑ..:eek:
    කවුරු උනත් ඒකනම් හොඳ නෑ හැබැයි..:oo:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හරි හරි ඩබල් ඩබල්,ඒකටත් තව දවස් 22 ක් ඉන්න වෙනවනේ බන් බැය්ද ඊට කලින් මොකුත් කරන්න. වෛයිරය 2,3 හොඳද

    මම බැලුවෙ නෑ බන්.. ඊට කලින් කරන්නනම් ගෙවන්න වෙයි :D මගේ ඩේටා කෝටාවට දෙන්නේ මාසෙට ෆිල්ම් 13යි :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හප්පට එහෙමත් සීන් එකක්ද ඒ පාර..:baffled:
    සමහරවිට ත්‍රෙඩ් එකට එන්න කම්මැලි කමට මගින්ම බාගන්නවද දන්නෙත් නෑ..:eek:
    කවුරු උනත් ඒකනම් හොඳ නෑ හැබැයි..:oo:

    :yes::yes: අද තමයි සීන් එක අහු උනේ.. :eek:
     
    Jul 29, 2015
    143
    18
    0
    208. සන්ෆ්ලවර් සලාදේ හිට් කෑලි නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/60vk7jkazn86tzs/SF+SALADEE++2005.rar

    209. ගංගොඩවිල සෝම හිමියන්ගේ ධර්ම දේශනා 6ක් ඇතුලත් Mp3 එකතුවක් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/zz1lnegl6y6edjw/Soma+Himi+Darma+Deshana.rar

    210.අජිත් ආරියරත්න සහරා සමග - දයාබර නිලූ :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/glpv3h190p9fu3m/Ajith+Ariarathna++with+Sahara%282%29.rar

    211.ඇන්ජලින් ගුණතිලක - සිතුම් පැතුම් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/7v4ld9tw61ycb9t/Anjalin+Gunathilaka+-+SITHUM+PATHUM.rar

    212.බක් මී මල් - කිංස්ලි, අසංක, චන්දන, ශශීකා , අජිත් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/wgur6dx4oahv7ny/Bakmee+Mal+%28Asanka-Chandana-Shashika-Kingsli-Ajith%29.rar

    213.ඇන්ටන් ජෝන්ස් - ජනප්‍රිය ගී 16 :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/lbza56lkp7w27aa/Anton+Jones+1.rar

    214.ඇන්ටන් රොද්‍රිගෝ - ජනප්‍රිය ගී 16 :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/ujg899uq6hb8uod/Antrn+Rodrigo.rar

    215.මල් හතයි නන්ස්ටොප් :love::yes::yes::yes::cool:
    මල් හතම තමයි (ගායකයින් රැසකගේ ඔරිජිනල් සිංදු)

    http://www.mediafire.com/file/t0rjz4dy6173gmc/MAL+HATA.rar

    216.මාතර වෙනස 2 නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/sus8225w72w4o4h/MAthara+Wenasa2.rar

    217.රුහුණු ෆ්ලෑශ් - සැබෑ සොමිය :love::yes::yes::yes::cool:නන්ස්ටොප්

    http://www.mediafire.com/file/590ra9zq941ff6f/RUHUNU++FLASH+%5B1.rar

    :shocked::love::yes::yes: