ඕකෙ ඇත්තේ "වෙන් වෙන්න දැන් ලඟයි, සියඹලා මලක්, බහිරවකන්දේ" වගේ සින්දු නේද..?එදා බස් එකේදී ඒපා වෙන්නම ඇහුවේ ඒ ටික..
ඩ්‍රම් කියන්නේ බන් ඉස්සර බස් වල දැන් වගේ සබ් වූෆර් තිබුණේ නෑනේ.. ට්විටර් එකකයි බේස් මුකුත් නැති ස්පීකර් එකයි විතරයි තිබුණේ.. ඉතින් කට හඬ එක්ක චිකි චිකි සිස් සිස් ගාන සද්දේ විතරයි.. ඒ මදිවට ඒකත් කණ පැලෙන්න දාලා..
ඒ සින්දු ටිකත් පට්ට ලස්සනයි... ඒත් එක දිගට කණ පැලෙන්න දාලා අහද්දි එපා වෙනවා..
නෑ බන් ඔය කියන්නේ රෝහණ ප්‍රියමන්ත ගහපු ඇල්බම් වෙන්න ඕන.. මේක ගොඩක් නෝමල් යන්නේ
එදා බස් එකේදී ඒපා වෙන්නම ඇහුවේ ඒ ටික..
ඩ්‍රම් කියන්නේ බන් ඉස්සර බස් වල දැන් වගේ සබ් වූෆර් තිබුණේ නෑනේ.. ට්විටර් එකකයි බේස් මුකුත් නැති ස්පීකර් එකයි විතරයි තිබුණේ.. ඉතින් කට හඬ එක්ක චිකි චිකි සිස් සිස් ගාන සද්දේ විතරයි.. ඒ මදිවට ඒකත් කණ පැලෙන්න දාලා..

වෙන එකෙක් කියන සෙට් එකකුත් මම අහල තියෙනවා..

බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..